සිත ගැන නිතර අවධානයෙන් ඉන්න -වෙබ් අඩවියේ කතෘ වෙතින් - ( Some Usefull Buddhit Ideas from the Admin of the Web Site )

මෙම වෙබ් අඩවියේ කතෘ වෙතින් සවනට වදනක් .......

Some Usefull Buddhit Ideas from the Admin of the Web Site


 සිත ගැන නිතර අවධානයෙන් ඉන්න - සිත ඔබට සියල්ල ඇතිකරයි - එසේම සිත සියල්ල නැති කරයි 

සිත පවතින්නේ කොහෙද ? සිත නිතරම අප හදවත සහ සිරුර පුරා දිවෙන ලේ  ධාතුව  ඇසුරුකර 
පවතින බව බුද්ධ දේශනය තුල සඳහන්ව ඇත.

එසේම  නිතරම අපට ඇසෙන ,"හිත හදාගන්න " " හිත සැහල්ලු කරගන්න " යන වදන් තුල යම් 
සත්‍ය තාවයක් ඇත .

අද අප ජීවත් වන සමාජයේ මිනිසුන්ට ලෙඩ රෝග සෑදී ,ඒ අයගේ  හිතවතුන් මෙන්ම නෑදැයින්ටද  දුක් විඳීමට සිදුවී ඇති බව පෙනේ . එයට හේතුව මවුන්ගේ සිත අකුසල් ශක්තීන්ගෙන් ලෙඩ වී තිබීමය .

හිත තරම් ශක්තිමත් බලයක් මී තුන් ලොව පුරා නැත . එබැවින් බුදුරජාණන් වහන්සේ නිතරම සිත ගැනත් සිත තැම්පත් කරගෙන ,එකඟ කරගෙන ,තිත නිවාගත යුතු බවත් දේශනා කල සේක .

නිතරම මතක තබා ගන්න අප සසරේ විවිධ ආත්ම වලදී සිත ප්‍රධාන කොට ,සිත - කය -වචනය යන තුන් දොරින් සිදුකරගත් අකුසල් කාර්ම ශක්තීන්  මෙන්ම කුසල ශක්තීන් අප සිත ඇසුරු කරගෙන පවතින බව .

එම නිසා ලොව පහල වන බුදුවරු නිතර සිත ගැනම අවධාරණය කරමින් විවිධ දේශනා පවත්වා 
සිත අවදි කරගෙන , සිත හික්මවා ගෙන , සිත තැම්පත් කරගෙන , සිත සමාධි ගත කරගෙන , සිත සසර භව ගමනින් ( නැවත නැවත දුක් දෙන ඉපදීමෙන් ) නිදහස් කරගන්නා  අයුරු ආර්ය  අෂ්ඨාංගික මාර්ගයෙන්ම පෙන්වා දෙති .


Always be mindful of the mind - the mind creates everything for you - and the mind destroys everything
Where is the mind? The mind is always associated with the blood that runs through our heart and body
It is stated in the Buddha's sermon that there is.

Also, there is something in the words "make up your mind" and "make up your mind" that we often hear
There is truth.

It seems that people in the society we live in today have developed diseases and their friends and relatives have to suffer as well. The reason for that is that Maun's heart is sick with evil energies.

There is no power as strong as the mind in all three worlds. Therefore, the Lord Buddha preached that one should always concentrate on the mind, agree, and extinguish the dot.

Always remember that in the various souls of our life, the mind is the main one, and the bad karma energies as well as the meritorious energies made through the three doors of mind-body-word are in association with our mind.

That is why the Buddhas who came down to the world often gave various sermons emphasizing on the mind itself.

By awakening the mind, disciplining the mind, settling the mind, concentrating the mind, and freeing the mind from sasara bhava journey (Repeatedly suffering birth), Arya Ashtangika Path shows the same way.

Await more Mindfull Buddhit Ideals from the Utterences of Buddha form the Admin of the Web Site 





 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold