තමාට පිහිට තමාමය - You yourself is the only Help for you in this world

අත්තාහි අත්තනෝ නාථෝ කෝහි නාථෝ පරෝසියා අත්තාහි සුදන්තෙන නාථාන් ලබති දුල්ලභං අර්ථය - තමාට පිහිට තමාමය - අන් කවරෙකු හට හෝ ඔබට පිහිට වන්නේ කෙසේද ? එහෙත් ඔබ මනාව බුදු වදන අනුව ,ඔබගේ ම සිත දමනය කරගනියි නම් . එම මනාව දමනය කරගත් සිත ඔබට නිවන නමැති උතුම්වූ සදාතනික පිහිට ලබා දෙයි . සියලු දෙය ඇතිවෙයි - පවතයි- නැතිවෙයි ( - උත්පාද - තිථි - භංග ) , බුදු වදන මෙයයි . එසේ නම් සියලු දෙන සහ සියලු දෙය සදාකාලික නැත . එබැවින් කිසිවෙකුට ඔබගේ පිහිටට පැමිණිය නොහැක . මදක් සිතන්න කවුරු හිටයත් ඔබ ගේ වයසට යාම ,ඒ අයට නැවතිය හැකිද ? ඔබගේ ශ...