Posts

Showing posts from December 14, 2025

Follow the The Seven Factors of Enlightenment සප්ත බෝජ්ජන්ගය අනුගමනය කරන්න ज्ञान के सात कारकों का पालन करें

Image
  සප්ත බෝජ්ජන්ගය අනුගමනය කරන්න  Follow the   The Seven Factors of Enlightenment ज्ञान के सात कारकों का पालन करें සක්විති රජුට මාණික් ‍ යය හතක් තියෙනවා . ඒ වගේ බුද්ධ ශ් ‍ රාවකයෙක් සතු මාණික් ‍ යය හත තමයි මේ සප්ත බොජ්ඣංග කියන්නෙ . මේකෙ මුලින් වම් පැත්තෙ තියෙන සම්බොජ්ඣංග තුන කියන හේතු තුන නිසා තමයි දකුණු පැත්තෙ තියෙන ඵල තුන ඇතිවෙන්නෙ . ඒ හේතු නැති වුනොත් ' ඵල ' කියන සම්බොජ්ඣංග ඇති වෙන්නෙ නැහැ . මේ ඔක්කොම ඇති වෙන්න පාදම වගේ බලපාන්නෙ උපේක්ඛාව යි . 1️ ⃣ සති සම්බොජ්ඣංගය   සිහිය . මේක නිසා හිතට ඇලීමක් , ගැටීමක් ඇති වෙනකොට ම දැනෙනවා . තේරුම් ගන්නවා . සිහිය පැවැත්විය යුතු අවස්ථා හය තමයි , රූපයක් දකිද්දි , ශබ්දයක් අහද්දි , ගන්ධයක් , රසයක් , පහසක් , අරමුණක් දැනෙද්දි . 2️ ⃣ ධම්ම විචය සම්බොජ්ඣංගය   ධර්මය අනුව කල්පනා කරලා බලනවා . එතකොට තේරෙනවා දැන් ධර්මයෙන් පිට කල්පනා කරනවා නම් ඒ බව පවා . 3️ ⃣ වීර්යය   කෙලෙස් ඇති වෙලානම් ඒක වළක්වන්න , සංවර කරන්න , ප් ‍ රහාණය කරන්න වීර්යය ගැනීම ...