The noble virtues of purifying the temple Dagaba චෛත්‍ය පිරිසිඳු කිරීමේ උතුම් අනුසස්.मंदिर को शुद्ध करने के महान गुण।
චෛත්‍ය පිරිසිඳු කිරීමේ උතුම් අනුසස්. The noble virtues of purifying the temple Dagaba मंदिर को शुद्ध करने के महान गुण। පහංකරනම් තෙරනමක් විසින් අතීත ජීවිතයක වඩුකාර්මිකයෙකු ලෙස ඉපද එක්තරා කාන්රතායක් මැදින් ගමන් ගන්නා විට පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර තැනු චෛත්‍යයක් කෑලේ වැවී වනාන්තරයේම කොටසක් වගේම වී තිබෙනවා දැක මහත්වු ශ්‍ර්ද්ධාවෙන් යුතුව එම ස්තූපය පිරිසිදුකොට දන නමා වන්දනා කරමින් ස්තූපයට පිටු නොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව පහලවී මහා රන් විමනක සැප සම්පත් ලැබු බවත් ඉන් ඉක්බිති තුන්සිය වතාවක් සක් දෙවියන් ලෙස පහලවුන බවත් විසිපස් වතාවක් සක්විති රජකම් ලැබූ බවත් මනුලොව පහල වී පහත කුසල විපාකයන් ලැබු බවත් සදහන් වේ. 01.මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම. 02. කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම. 03. ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම. 04. රන්පැහැපත් සිරුරක් ලැබීම. 05. අකමැති දෑ බැහැර වේ. කැමති .දෑ එළඹේ. 06. සිත එකඟ වේ. මනාව සමාධි වේ. 07. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි. අවසානයේ උතුම් නිර්වාණයට පත් ව...