The noble virtues of purifying the temple Dagaba චෛත්‍ය පිරිසිඳු කිරීමේ උතුම් අනුසස්.मंदिर को शुद्ध करने के महान गुण।
චෛත්‍ය පිරිසිඳු කිරීමේ උතුම් අනුසස්.
The noble virtues of purifying the temple Dagaba
मंदिर को शुद्ध करने के महान गुण।
පහංකරනම් තෙරනමක් විසින් අතීත ජීවිතයක වඩුකාර්මිකයෙකු ලෙස ඉපද එක්තරා කාන්රතායක් මැදින් ගමන් ගන්නා විට පියුමතුරා බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන් කර තැනු
චෛත්‍යයක් කෑලේ වැවී වනාන්තරයේම කොටසක් වගේම වී තිබෙනවා දැක මහත්වු ශ්‍ර්ද්ධාවෙන් යුතුව එම ස්තූපය පිරිසිදුකොට දන නමා වන්දනා කරමින් ස්තූපයට පිටු නොපා ගිය කුසලයෙන්
තව්තිසා දෙව්ලොව පහලවී මහා රන් විමනක සැප සම්පත් ලැබු බවත් ඉන් ඉක්බිති තුන්සිය වතාවක් සක් දෙවියන් ලෙස පහලවුන බවත් විසිපස් වතාවක් සක්විති රජකම් ලැබූ බවත්
මනුලොව පහල වී පහත කුසල විපාකයන් ලැබු බවත් සදහන් වේ.
01.මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම.
02. කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම.
03. ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම.
04. රන්පැහැපත් සිරුරක් ලැබීම.
05. අකමැති දෑ බැහැර වේ. කැමති .දෑ එළඹේ.
06. සිත එකඟ වේ. මනාව සමාධි වේ.
07. කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි.
අවසානයේ උතුම් නිර්වාණයට පත් වීම සදහාද මෙම උතුම් කුසලය හේතු වූ බව අපදාන පාලියේ 336 වන අපදානයේ සදහන් වේ
It is said that in a past life, the venerable Pahankaranam was born as a carpenter and while walking through a certain forest, he saw a stupa built by Piyumathura, enshrining the relics of the Buddha, growing in the forest and becoming like a part of the forest itself. He cleansed the stupa with great faith, paid homage to it, and did not turn his back on the stupa. As a result of his meritorious deeds, he descended to the heavenly world and received the great golden vimana. After that, he was reborn as the Sakya deity three hundred times and reigned for twenty-five times. He was reborn in the human world and received the following meritorious results. 01. Always receiving great wealth. 02. Not having leprosy, scabies, lice, lice, scabies, etc. 03. Not having even a small amount of cancer in the body. 04. Obtaining a golden body. 05. Dislikes are removed. Likes and dislikes are attained. 06. The mind is attuned. Concentration is achieved. 07. One does not fall into misery for a hundred thousand kalpas. It is mentioned in the 336th Apadana of the Apadana Pali that this noble merit is also the reason for attaining the noble Nirvana.
कहा जाता है कि पिछले जन्म में, आदरणीय पहंकरनम एक बढ़ई के रूप में पैदा हुए थे और एक जंगल से गुज़रते हुए, उन्होंने पियूमथुरा द्वारा बनाया गया एक स्तूप देखा, जिसमें बुद्ध के अवशेष रखे थे, जो जंगल में बढ़ रहा था और जंगल का ही एक हिस्सा बन गया था। उन्होंने बड़ी श्रद्धा से स्तूप को साफ़ किया, उसकी पूजा की, और स्तूप से मुँह नहीं मोड़ा। अपने पुण्य कर्मों के कारण, वे स्वर्ग लोक में उतरे और उन्हें महान सोने का विमान मिला। उसके बाद, उन्होंने तीन सौ बार शाक्य देवता के रूप में पुनर्जन्म लिया और पच्चीस बार राज किया। उन्होंने इंसानी दुनिया में पुनर्जन्म लिया और उन्हें ये पुण्य फल मिले। 01. हमेशा बहुत सारा धन मिलना। 02. कोढ़, खुजली, जूँ, लीख, खुजली वगैरह न होना। 03. शरीर में ज़रा सा भी कैंसर न होना। 04. सोने का शरीर मिलना। 05. नापसंदगी दूर होना। पसंद और नापसंद की प्राप्ति होती है। 06. मन एकाग्र होता है। एकाग्रता प्राप्त होती है। 07. व्यक्ति एक लाख कल्प तक दुख में नहीं पड़ता। अपादान पाली के 336वें अपादान में बताया गया है कि यह महान पुण्य महान निर्वाण प्राप्त करने का कारण भी है।

Comments
Post a Comment