භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

 

සිදුහත් තවුසාණන්ගේ උඩුගම් බලා ගිය පාත්‍ර  ධාතුව.

The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath 
साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

සුජාතා සිටු දේවිය පූජා කළ කිරිපිඬු වැළදූ බෝසතාණන් වහන්සේ ඉන් නැඟී සිට රන් පාත්‍රය  අතින්ගෙන නදිය වෙත ගොස් "අද මාගේ බලාපොරොත්තුව වන සම්බුද්ධත්වය සාක්ෂාත් වීම නිසැකයෙන් සිදුවන්නේ නම් මේ රන් පාත්‍රය  උඩුගම්බලා යේවා"යි අදිටන් කොට ගඟෙහි දැමූහ.

මොහොතේ සිදු වූයේ අසිරිමත් සිදුවීමකි. පහළට ගලන ගඟ දියෙහි රන් තලිය උඩුගම් අතට පාවී ගොස් දිය සුළියකට මැදිව ගඟෙහි ගිලී ගියේය.

එය දුටු බෝසතුන් තුළ මහත් සතුටක් ඇති විය.රන් තළිය ගඟ මැදින් අසූ රියනක් උඩුගම් බලා ගොස් එක්වරම දිය සුළියකට හසු වී දියේ ගිලී කාල නාග රාජ භවනට ගොස්, මීට පෙර බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේලා තුන්නමකගේ රන් තළි වලට උඩින් මිහිරි හඬින් හැපී නැවතුනේ .

මේ මහා  භද්‍ර කල්පයේ බුද්ධත්වයට පත් වූ කකුසඳ, කෝණාගම, කාශ්‍යප  යන බුදුරජාණන් වහන්සේලා බෝසත් අවධියේ කිරිපිඬු වළදා පා කර යැවූ තලි තුනද මේ දක්වා එම නාග ලෝකයේ තැන්පත්ව පවතී.

පාත්‍රය  ගැටෙන හඬින් අවධි වූ කාල මහා නා රජු  "එසේනම් අදත් බුදු කෙනෙකුන් මනු ලොව පහළ වනවා නොවේදැයි" සිතන්නට වුනා.

සියළු පෙර නිමිති තම අභිමතාර්ථය සාර්ථක වීමේ පැහැදිලි සලකුණු බව මැනවින් වටහාගත් බෝසතාණන් වහන්සේ ප්‍රසන්න  සිතින් යුතුවම සිත සමාධිය කරා යොමුකොට පඤ්චාභිඥා අෂ්ඨ සමාපත්තීන් ඉපිද වූහ.

 The Bodhisattva, having eaten the milk offered by the goddess Sujata, stood up, took the golden bowl in his hand, went to the river, and said, "If today my hope for enlightenment is certain to come true, let this golden bowl go uphill." He threw it into the river.

At that moment, a wonderful event occurred. The golden bowl, which was flowing downstream, floated uphill in the river and was submerged in a whirlpool.

Seeing this, the Bodhisattva was filled with great joy. The golden bowl went uphill in the middle of the river for eighty cubits, was suddenly caught in a whirlpool, drowned, and went to the Kala Naga Palace, where it rested with a sweet sound on the golden bowls of three Buddhas who had previously attained enlightenment.

The three bowls that the Buddhas Kakusanda, Konagama, and Kassapa, who attained enlightenment in this great Bhadra era, used to pour milk powder and spread it on their feet during their Bodhisattva days, are still kept in that naga world.

The great naga king Kala, who was startled by the sound of the bowl, thought, "Then, will a Buddha also appear in the human world today?"

The Bodhisattva, who understood that all the omens were clear signs of the success of his goal, directed his mind to concentration with a pleasant mind and gave birth to the eight attainments of the five faculties.


बोधिसत्व ने देवी सुजाता द्वारा अर्पित दूध पीकर उठकर स्वर्ण कटोरा हाथ में लिया और नदी के किनारे जाकर कहा, "यदि आज मेरी आत्मज्ञान की आशा पूरी होनी है, तो इस स्वर्ण कटोरा को ऊपर की ओर ले चलो।" उन्होंने कटोरा नदी में फेंक दिया।

उसी समय एक अद्भुत घटना घटी। स्वर्ण कटोरा, जो नीचे की ओर बह रहा था, नदी में ऊपर की ओर तैरता हुआ एक भँवर में डूब गया।

यह देखकर बोधिसत्व को बहुत खुशी हुई। स्वर्ण कटोरा अस्सी हाथ नदी के बीच में ऊपर की ओर चला गया, अचानक एक भँवर में फँस गया, डूब गया और काला नाग महल में जा पहुँचा, जहाँ वह तीन बुद्धों के स्वर्ण कटोरे पर मधुर ध्वनि के साथ रुका, जिन्हें पहले आत्मज्ञान प्राप्त हो चुका था।

इस महान भद्र युग में ज्ञान प्राप्त करने वाले बुद्ध ककुसंडा, कोनागामा और कस्पा ने अपने बोधिसत्व दिनों के दौरान दूध पाउडर डाला और अपने पैरों पर फैलाया, वे तीन कटोरे आज भी उस नाग लोक में रखे हुए हैं।

महान नाग राजा काल, जो कटोरे की आवाज़ से चौंक गया, उसने सोचा, "तो, क्या आज मानव दुनिया में एक बुद्ध भी प्रकट होगा?"

बोधिसत्व, जिसने समझा कि सभी शगुन उसके लक्ष्य की सफलता के स्पष्ट संकेत थे, ने अपने मन को एकाग्र करने के लिए एक सुखद मन से निर्देशित किया और पाँच संकायों की आठ सिद्धियों को जन्म दिया।

 

 

 

 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold