අප බුදුරජානන් වහන්සේගේ ලෝක විදු ගුණය සහ සිතෙහි නිවීම हमारे भगवान बुद्ध का सांसारिक ज्ञान और मन की शांति The worldly wisdom and the peace of mind of our Lord Buddha
අප බුදුරජානන් වහන්සේගේ ලෝක විදු ගුණය සහ සිතෙහි නිවීම हमारे भगवान बुद्ध का सांसारिक ज्ञान और मन की शांति The worldly wisdom and the peace of mind of our Lord Buddha අ ප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සංස්කාර ලෝකය , සත්ව ලෝකය මෙන්ම අවකාශ ලෝකය ද පිළිබඳව මැනවින් අවබෝධ කොට ගෙන එකල සිටි සියලු සත්වයන් හට සසරේ ඇති දුක පිළිබඳව දේශනා කල සේක . සංස්කාර ලෝකය මෙන්ම සත්ව ලෝකය ද කෙලෙස් සහිත බව නිසා දුක මුල් කොට ගෙන ඇති බව උන්වහන්සේ වදාල සේක . එසේම උන්වහන්සේ දුකට හේතුව තන්හාව බවත් - ඇලීම් සහ ගැටීම නිසා පුන්යාභී මෙන්ම අපුන්යාභී සංස්කාර ගොඩනගමින් සසර දික් කරගන්නා බවත් පැවසු සේක . එම නිසා සංස්කාර ලෝකය හෙවත් කාම , රූප සහ අරුප තල වල මෙන්ම සත්ව ලෝකයේ සත්වයා නැවත නැවත උපදින බවත් බුදු රජාණන් වහන්සේ පැවසු සේක. සිත සහ මනස මෙසේ භවයන් නිර්මාණය කරමින් , කෙලෙස් සිත තුල තිබෙන තුරු ඔබව අනන්තවූ දුක සහිත සසරේ දිගින් දිගටම ගෙන යයි. මෙම භව ගමන හෙවත් සසර ගමන නවතා ලන්නනට නම් ඔබ භාවනානු යෝගීව සිත එකඟ කරගෙන කෙලෙස් සහිත වූ සංස්කාර ගොඩනැගීම සම්පුර්නයන් නවතා සිත සහ මනස උපත සහ මරණයෙන් තොරවූ භව ගාමී ...