නිවන - සිත - මනස निर्वाण - मन - मन Nirvana - Thoughts - Mind
නිවන - සිත - මනස
නිවන අප විඳින්නේ කෙසේද ? නිවන යන ස්වභාවය ශරීරයක් ඇතිව මරණයට ප්‍රථම නිවන් අවබෝධ කරගත් කෙනෙකුට විඳිය හැකි අතර , මරණයෙන් පසු එම ස්වභාවය අත් විඳින්නේ සිත සහ මනස විසිනි .
සිත සහ මනස යන දෙකම අතින් අල්ලා ගත නොහැකි අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දෙකකි . එනම් පංච ඉන්ද්‍රියන් නොමැති තත්වය නිසාය. පංච ඉන්ද්‍රියන් ඇතිව වුවද නිවන පුර්ණ ලෙස එයට ගෝචර නොවේ .
රූප - වේදනා - සංඥා - සංස්කාර - වින්ඤ්ඤාන යන පංචස්කන්දය බැහැර වූ පසු නිවන තුල - කිසිවක් නොමැති අතර භව නිරෝධය ඇතිවේ . එනම් පංචස්කන්දය නැවත වින්ඤ්ඤානය හරහා සිත නුපදී. නැවත පුද්ගල උපතක් නැත.
පුද්ගලයා යනු සිත තුල ඇති කෙලෙස් මගින් නිර්මාණය කරන
නවාතැන් පොළකි .එනම් පංචස්කන්දයකි . එය තිරිසන් , ප්‍රේත ,
අසුර , නාග , දිව්‍ය , මනුෂ්‍ය ,සුපර්ණ , බ්‍රහ්ම හෝ නිරී සත්ව භවයක් ( පංචස්කන්දයක් ) විය හැක .
නිවන තුල බැඳීම් - ඇලීම් - ගැටීම් වලින් තොරවූ ශරීරයක් නොමැති සිත අසීමත සැනසුමක් ලබන අතර එය අපගේ ෙභෟතික ලොව තුල ලබන සැනසීමට වාඩා ඉතා වෙනස්ය .
එය නිවන් අවබෝධ කරගෙන එම තත්වයට පත්වූ කෙනෙකුට පමනක් දැනෙනු ඇත .
එනම් නිවනට පත්වූ සිත සහ මනස අප සිටිනා සත්ව ලෝකයෙන් සහ සංස්කාර ලෝකයෙන් බැහැරව අවකාශ ලෝකය තුල තැම්පත් වීම තුල ඔබගේ නිවනට පත්වූ සිත සහ මනස නිසලව එම සැනසීම අත්විඳිනු ඇත.
නිවනට පත්වූ සිත පවතින සංක්‍යාතය අපගේ කෙලෙස් සහිත සිතට හෙවත් නුතන විද්‍යාවට හසු නොවේ .
මෙම ධම්ම පදයේ ඇති ගාථා ඇසුරෙන් සිත සහ මනස ක්‍රියා කරන අයුරු සිතට ගෙන නිවනේ ස්වභාවය අවබෝධ කරගන්න උත්සහ කරමු .
මනෝ පුබ්බන් ගමා ධම්මා
මනෝ සෙට්ඪා මනෝමයා
මනසා චේ පදුඨටෙන භාසතිවා කරෝතිවා
තතෝ නං දුක්ඛ මං වේතී චක්කංව වහතෝ පදං
අර්ථය - සියළුම දෙයට සිත ප්‍රධාන වේ - සිතෙහි ඇතිවන
සිතිවිලි මනස ප්‍රධාන කොට ඇත්තේය .
ඔබ යම් දෙයක් අකුසල් සිතකින් කලහොත්
එහි විපාකය ගොනුන් බැඳී කරත්තය ගොනුන්
ලුහු බඳින්නා සේ ඔබ වෙත පැමිණේ .
එනම් ඔබ සිතින් සිතා අකුසල් - කුසල් දෙකම වඩයි ඒවායේ ශක්තිය ඔබ මනස තුල අවකාශයේ තැම්පත්ව නිසි වේලාවට
ඔබ වෙත එල්ලවී ක්‍රියාත්මක වෙයි - කර්මය පළදෙනවා කියන්නේ එයටයි . යහපත් කුසල් ශක්තින් - යහපත් ප්‍රතිපල ද
අයහපත් අකුසල් ශක්තින් අයහපත් ප්‍රතිපලද ඔබ වෙත යොමු කරයි
එසේම මෙම ගාථා පාඨය වෙත ද සිත යොමු කිරීමෙන් නිවන පවතින්නේ ඔබ සිත සහ මනස තුල බව තවදුරටත් පැහැදිලිවේ
දුරං ගමන් - ඒක චරං
ආසරිරං ගුහාසියන්
යේ චිත්තං සන්ඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනං
තේරුම - තනිවම හැසිරෙන සිත හට ශරීරයක් නැත .එය
අප ශරීරය නමැති ගුහාවේ අප ශරීරය මිය ගොස්
අවට අවකාශයට බැහැර වන තෙක් අප ශරීරය
තුල රැඳී සිටියි .
මෙය අන් කවරක් නොව සිත තුල ඇති කෙලෙස්
මාරයා සිතට කල බන්ධනයකි
මගේ මෙම ව්‍යායාමය ඔබ තුල නිවන පිළිබඳ සැකය දුරු කර
නිවනේ ස්වභාවය ඔබ හට පහැදිලි කිරීමය.
සබ්බ දානං ධම්ම දානං ජිනාති .
Nirvana - Thoughts - Mind
How do we experience Nirvana? The nature of Nirvana can be experienced by someone who has a body and has realized Nirvana before death, and after death, that nature is experienced by the mind and Thoughts . Both mind and Thoughts are two things that cannot be grasped by our five senses. That is, because of the absence of the five senses. Even with the five senses, Nirvana is not fully accessible to it.
After the five aggregates of form - feeling - feeling - formation - perception are removed, in Nirvana - there is nothing and the cessation of existence occurs. That is, the five aggregates do not give rise to the mind through perception again. There is no rebirth of the individual. The individual is a residence created by the defilements in the mind. That is, a five aggregate. It can be an animal, a ghost, a demon, a serpent, a divine being, a human being, a superhuman being, a Brahman, or a non-living being (a five-fold aggregate). In Nibbana, the mind, which is free from attachments, and collisions, without a body, experiences infinite peace, which is very different from the peace we experience in our physical world. Only someone who has realized Nibbana and reached that state will feel it. That is, the mind and Thoughts that have attained Nibbana will experience that peace in the space world, away from the animal world and the world of creation, where we are. The consciousness in which the mind that has attained Nibbana exists is not caught by our defilements or modern science. Let us try to understand the nature of Nibbana by considering the way the mind and the thoughts work through the verses in this Dhamma verse. Mano pubban gama dhamma Mano settha manomaya Manasa che paduthatena bhasativa karotiva Tatho nam dukkha man vethi cakkanva vahatho padan Meaning - The mind is the main thing in everything ( The Fore Runner ) - the thoughts that arise in the mind are centered in the mind. If you do something with an unwholesome mind, the consequences of it come will to you like the cart chasing tied oxen behind . That is, if you think with your mind, both unwholesome and wholesome things increase, and their energy is stored in the space in your mind, and at the right time, it is attached to you and takes effect - that is what is called karma. Good wholesome energies - bring good results and bad unwholesome energies bring bad results. Also, by focusing your mind on this verse, it is further clarified that Nibbana resides in your mind and thoughts . Duraṃ gaman - ekā charān āsāriran guhāsiyan ye cittan sāññā messanti mokkhanti mara bandhanan Meaning - The mind that moves alone does not have a body. It remains in our body until our body dies and is expelled into the surrounding space. This is no creation of a being but the defilements in the mind a bondage imposed by Mara on the mind as a living Being . This exercise of mine is to dispel your doubts about Nibbana and to explain to you the nature of Nibbana. Giving Dhamma is a Great gift.
निर्वाण - मन - मन
हम निर्वाण का अनुभव कैसे करते हैं? निर्वाण का स्वभाव वह व्यक्ति अनुभव कर सकता है जिसके पास शरीर है और जिसने मृत्यु से पहले निर्वाण को महसूस किया है, और मृत्यु के बाद, उस स्वभाव का अनुभव मन और विचारों द्वारा किया जाता है।
मन और विचार दोनों ही दो ऐसी चीज़ें हैं जिन्हें हमारी पाँच इंद्रियाँ नहीं समझ सकतीं। यानी, पाँच इंद्रियाँ न होने के कारण। पाँच इंद्रियाँ होने पर भी, निर्वाण पूरी तरह से नहीं मिल पाता।
रूप - भावना - अनुभूति - निर्माण - अनुभूति के पाँचों समूहों के हट जाने के बाद, निर्वाण में - कुछ भी नहीं रहता और अस्तित्व समाप्त हो जाता है। यानी, पाँचों समूह अनुभूति के ज़रिए फिर से मन को जन्म नहीं देते। व्यक्ति का कोई पुनर्जन्म नहीं होता।
व्यक्ति मन में मौजूद बुराइयों से बना एक निवास स्थान है। यानी, पाँचों समूह। यह कोई जानवर, भूत, राक्षस, साँप, कोई दिव्य प्राणी, इंसान, सुपरह्यूमन, ब्राह्मण, या कोई निर्जीव प्राणी (पाँच गुना समूह) हो सकता है।
निब्बान में, मन, जो आसक्ति और टकराव से मुक्त होता है, बिना शरीर के, असीम शांति का अनुभव करता है, जो हमारी भौतिक दुनिया में अनुभव की जाने वाली शांति से बहुत अलग है।
सिर्फ़ वही व्यक्ति इसे महसूस कर सकता है जिसने निब्बान को महसूस किया है और उस अवस्था तक पहुँचा है।
यानी, जिस मन और विचारों ने निब्बान प्राप्त कर लिया है, वे जानवरों की दुनिया और सृष्टि की दुनिया से दूर, जहाँ हम हैं, अंतरिक्ष की दुनिया में उस शांति का अनुभव करेंगे।
जिस चेतना में निब्बान प्राप्त मन मौजूद है, वह हमारी बुराइयों या आधुनिक विज्ञान से नहीं पकड़ी जाती है।
आइए इस धम्म श्लोक के श्लोकों के ज़रिए मन और विचारों के काम करने के तरीके पर विचार करके निब्बान की प्रकृति को समझने की कोशिश करें।
मनो पुब्बन गम धम्म
मनो सेट्ठा मनोमय
मनसा चे पदुततेन भासतिवा करोतिवा
तथो नाम दुख मन वेथि चक्कनवा वहतो पदन
मतलब - मन ही हर चीज़ में मुख्य चीज़ है (अग्रदूत) - मन में उठने वाले विचार मन में ही केंद्रित होते हैं।
अगर आप कोई काम गलत मन से करते हैं,
तो उसके नतीजे आपको वैसे ही मिलेंगे जैसे गाड़ी बंधे हुए बैलों के पीछे भागती है।
यानी, अगर आप मन से सोचते हैं, तो गलत और अच्छी दोनों तरह की चीज़ें बढ़ती हैं, और उनकी एनर्जी आपके मन में जमा हो जाती है, और सही समय पर,
यह आपसे जुड़ जाती है और असर करती है - इसे ही कर्म कहते हैं। अच्छी अच्छी एनर्जी - अच्छे नतीजे लाती हैं और बुरी बुरी एनर्जी बुरे नतीजे लाती हैं।
साथ ही, इस श्लोक पर अपना ध्यान लगाने से, यह और साफ़ हो जाता है कि निब्बान आपके मन और विचारों में रहता है।
दूरं गमन - एका चरण
आसारिरण गुहासियां
ये चित्तं साञ्णा मेसन्ति
मोक्खंति मर बंधनं
मतलब - जो मन अकेले चलता है, उसका कोई शरीर नहीं होता। यह
हमारे शरीर में तब तक रहता है जब तक हमारा शरीर मर नहीं जाता और
आस-पास की जगह में बाहर नहीं निकल जाता।
यह किसी जीव की रचना नहीं है, बल्कि मन की गंदगी है
एक जीवित जीव के तौर पर मार द्वारा मन पर लगाया गया बंधन है।
मेरा यह अभ्यास निब्बान के बारे में आपके शक दूर करने और आपको निब्बान का स्वभाव समझाने के लिए है।
धम्म देना एक महान उपहार है।

Comments
Post a Comment