Posts

Showing posts from January 4, 2026

බුදුන් දකින්න ලැබෙන අවසන් අවස්ථාව දැනගන්න Find out the last chance to see the Buddha बुद्ध को देखने का आखिरी मौका खोजें

Image
  බුදුන් දකින්න ලැබෙන අවසන් අවස්ථාව දැනගන්න  Find out the last chance to see the Buddha  बुद्ध को देखने का आखिरी मौका खोजें වසර 2500කින් අනාගතයේ දවසක් එනවා මනුස්සලෝකේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ වදාල සතර පද ගාථාවක එක පදයක්වත් නොදන්නා දවසක්. එදවස තමයි ගෞතම බුද්ධ සාසනය අතුරුදහන් වෙලා යන "වෙසක් පෝය" දවස. අපගේ බුදුරජාණන් වහන්සේගේ අවසාන පිරිණිවන් පෑම වූ "ධාතු පරිණිර්වාණය" සිද්ධ වෙන දවස. එදා තමයි ඔබට,මට මේ භද්‍ර කල්පයේ පහල වූ ගෞතම සම්මා සම්බුදුන්ගේ අසිරිමත් රූපය දකින්න ලැබෙන අවසාන දවස. එදාට, මහියංගනය සෑයේ වැඩ ඉන්න ග්‍රීවා ධාතුන් වහන්සේ, දීඝවාපියේ වැඩ ඉන්න නිය ධාතුන් වහන්සේ, සේරුවාවිල වැඩ ඉන්න ලලාට ධාතුන් වහන්සේ, මිහින්තලේ වැඩ ඉන්න ඌර්ණ රෝම ධාතුන් වහන්සේ, මුතියංගන සෑයේ වැඩ ඉන්න මුක්තක ධාතුන් වහන්සේ, දළදා මාළිගාවේ වැඩ ඉන්න දළදා වහන්සේ, ථූපාරාමේ වැඩ ඉන්න අකු ධාතුන් වහන්සේ, සෝමාවතියේ වැඩ ඉන්න දළදා වහන්සේ, ඇතුලු ලංකාද්වීපයේ වැඩ ඉන්න සියලු අස්ථි ධාතුන් වහන්සේලාද,කේෂ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී,රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට වැඩම කරනවා. රුවන්වැලි සෑ ගර්භයේ සිංහ තෙලෙන් දැල්වෙන ප...