Posts

Showing posts from May 24, 2026

නිවන - සිත - මනස निर्वाण - मन - मन Nirvana - Thoughts - Mind

Image
  නිවන - සිත - මනස  නිවන අප  විඳින්නේ කෙසේද ? නිවන යන ස්වභාවය ශරීරයක් ඇතිව මරණයට ප්‍රථම නිවන් අවබෝධ කරගත් කෙනෙකුට විඳිය හැකි අතර , මරණයෙන් පසු එම ස්වභාවය අත් විඳින්නේ සිත සහ මනස විසිනි . සිත සහ මනස යන දෙකම අතින් අල්ලා ගත නොහැකි අපගේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර නොවන දෙකකි . එනම් පංච ඉන්ද්‍රියන් නොමැති තත්වය නිසාය. පංච ඉන්ද්‍රියන් ඇතිව වුවද නිවන පුර්ණ ලෙස  එයට ගෝචර නොවේ .  රූප - වේදනා - සංඥා - සංස්කාර - වින්ඤ්ඤාන යන පංචස්කන්දය බැහැර වූ පසු නිවන තුල - කිසිවක් නොමැති අතර භව නිරෝධය ඇතිවේ . එනම්   පංචස්කන්දය නැවත වින්ඤ්ඤානය හරහා සිත නුපදී. නැවත පුද්ගල උපතක් නැත.  පුද්ගලයා යනු සිත තුල ඇති කෙලෙස් මගින් නිර්මාණය කරන  නවාතැන් පොළකි .එනම් පංචස්කන්දයකි . එය තිරිසන් , ප්‍රේත ,  අසුර , නාග , දිව්‍ය , මනුෂ්‍ය ,සුපර්ණ , බ්‍රහ්ම හෝ නිරී සත්ව භවයක් ( පංචස්කන්දයක් ) විය හැක .     නිවන තුල බැඳීම් - ඇලීම් - ගැටීම් වලින් තොරවූ ශරීරයක් නොමැති සිත අසීමත සැනසුමක් ලබන අතර එය අපගේ ෙභෟතික ලොව තුල ලබන සැනසීමට වාඩා ඉතා වෙනස්ය . එය නිවන් අවබෝධ කරගෙන එම...

Happy Wesak for All Buddhists All over the World ලෝකවාසී සියලුම බෞද්ධයින්ට සුභ වෙසක් මංගල්‍යයක් වේවාदुनिया भर के सभी बौद्धों को वेसाक की शुभकामनाएँ

Image