Point of Meditation


මෙම භාවනාව පුරුදු කරන්න


වන්දාමි බුද්ධං ---------- ගුණ සාගරන්තන්

සත්ථා සදා හොන්තු----- සුඛී අවේරා

කයෝ දී ගුජ්ජෝ -------- සකලෝ දුගන්දෝ

ගචිචන්ති සබ්බේ -------- මරණන් අහන්ච

 

අර්ථය:

බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරය වන්දනා කරන්න

එවිට සත්වයා සදා සැපයට පත්වේ.

අපගේ මෙම කය අසාරය , සකල ශරීරයම දුර්ගන්ඳය ගෙන දෙයි.

අවසානයේ මෙම කය මරණයෙන් කෙලවර වේ.

 

වන්දාමි ධම්මං ---------- සුගතෙන

සත්ථා සදා හොන්තු----- සුඛී අවේරා

කයෝ දී ගුජ්ජෝ -------- සකලෝ දුගන්දෝ

ගචිචන්ති සබ්බේ -------- මරණන් අහන්ච

 

අර්ථය:

බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ සාගරය වන්දනා කරන්න.

එවිට සත්වයා සදා සැපයට පත්වේ.

අපගේ මෙම කය අසාරය , සකල ශරීරයම දුර්ගන්ඳය ගෙන දෙයි.

අවසානයේ මෙම කය මරණයෙන් කෙලවර වේ.

 

වන්දාමි සංඝං ---------- මු ණිරාජ සාවාකන්

සත්ථා සදා හොන්තු----- සුඛී අවේරා

කයෝ දී ගුජ්ජෝ -------- සකලෝ දුගන්දෝ

ගචිචන්ති සබ්බේ -------- මරණන් අහන්ච

 

අර්ථය:

බුදුරජාණන් වහන්සේගේ සංඝයා වහන්සේ ගේ ගුණ සාගරය වන්දනා කරන්න.

එවිට සත්වයා සදා සැපයට පත්වේ.

අපගේ මෙම කය අසාරය , සකල ශරීරයම දුර්ගන්ඳය ගෙන දෙයි.

අවසානයේ මෙම කය මරණයෙන් කෙලවර වේ



 

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය