Posts

Showing posts from March 15, 2026

බෞද්ධ ඉතිහාසයේ හමුවන අසීමිතම ඉර්ධි බලයකට හිමිකම් කියූ "උපගුප්ත මහරහතන් වහන්සේ "Upagupta Maharath" who claimed to have the most unlimited spiritual power in Buddhist history

Image
  බෞද්ධ ඉතිහාසයේ හමුවන අසීමිතම ඉර්ධි බලයකට හිමිකම් කියූ "උපගුප්ත මහරහතන් වහන්සේ "Upagupta Maharath" who claimed to have the most unlimited spiritual power in Buddhist history "उपगुप्त महारथ" जिन्होंने बौद्ध इतिहास में सबसे असीमित आध्यात्मिक शक्ति होने का दावा किया था මහා සාගරයේ අඳුරුතම අගාධයේ සැඟවුණු අමරණීයත්වය : විද් ‍ යාවටත් අභියෝගයක් වූ අද්භූත රහතන් වහන්සේ මිනිසා අභ් ‍ යවකාශයේ කෙළවරටම යන්නට යානා යැව්වත් , අපේම පෘථිවියේ තියෙන මහා සාගරයෙන් අපිට අදටත් ගවේෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ සියයට පහකටත් වඩා අඩු ප් ‍ රමාණයක් පමණයි . සූර්යාලෝකයේ එකදු කිරණක් හෝ කිසිදා ස්පර්ශ නොකළ , අතිශය අධික පීඩනයක් සහ හිත්පිත් නැති සීතලක් රජයන මේ ඝනාන්ධකාර සාගර අගාධයන් තුළ සැඟවී ඇති රහස් කෙතරම්ද ? ලෝකයේ දියුණුම සබ්මැරීනයකටවත් ළඟා වීමට නොහැකි තරම් ගැඹුරු ස්ථානයක , කිසිදු ජලජ ජීවියෙකුටවත් කිට්ටු විය නොහැකි අදෘශ් ‍ යමාන බල කඳවුරක් තිබෙනවා යැයි මොහොතකට සිතන්න . එය හුදෙක් ගල් පර්වතයක් හෝ කොරල්පරයක් නොවෙයි ; ආ...