පරාභව සුත්‍රයෙන් නිතර ඔබ අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් Some things you should always pay attention to in the Parabhava Sutra पराभव सूत्र में कुछ बातें जिन पर आपको हमेशा ध्यान देना चाहिए

පරාභව සුත්‍රයෙන්  නිතර ඔබ අවධානය 
යොමු කල යුතු කරුණු කිහිපයක්

Some things you should always pay attention to in the Parabhava Sutra 

 पराभव सूत्र में कुछ बातें जिन पर आपको हमेशा ध्यान देना चाहिए



එක කලෙක අප බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල , එක රාත්‍රියක ජේතවනාරාමය ආලෝක වත් කරමින් පැමිණි එක් දේවතාවෙක් ,අප භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කර, ලොව ජිවත්වන පුද්ගලයෙකු ගේ පරිහානියට ( පිරිහීමට ) හේතුවන කරුණු මොනවාදැයි විමසිය

 එම හේතුව පදනම් කරගෙන අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ 

පුද්ගලයෙකුගේ  පිරිහීමට හේතුවන කරුණු එකින් එක පරාභව සුත්‍රය තුලින් දේශනා කරන ලදී 

එම දේශනාව් අප හට දිනපතා වැදගත් වන කරුණු කිහිපයකි මෙහි සඳහන් වනුයේ 

සුවිජනෝ භවං හෝති 
සුවිජනෝ පරාභවෝ 
ධම්මකාමෝ භවං හෝතී 
ධම්ම දෙස්සී පරාභවෝ - බුදුරජානන් වහන්සේ 

जो बुद्धिमान हैं वे धन्य हैं जो बुद्धिमान हैं वे धन्य हैं जो धम्म के प्रति समर्पित हैं वे धन्य हैं जो धम्म के प्रति समर्पित हैं वे धन्य हैं -भगवान बुद्ध 

ผู้มีปัญญาเป็นผู้ได้รับพร ผู้มีปัญญาเป็นผู้ได้รับพร ผู้ยึดมั่นในธรรมะเป็นผู้ได้รับพร ผู้ยึดมั่นในธรรมะเป็นผู้ได้รับพร - พระพุทธเจ้า

 Those who are wise are blessed 

Those who are devoted to the Dhamma are blessed

ප්‍රඥාවන්තයෝ භාග්‍යවන්තයෝ වෙති

ධර්මයට   කැපවූවෝ භාග්‍යවන්තයෝ වෙති


අසන්තස්ස පියා හොන්ති 

සන්තේන කුරු තේ පියං

 අසතං ධම්ම රෝචේතී 

තං පරාභව තෝ මුකං - බුදුරජාණන් වහන්සේ 

असांतसा पिया होंथी सन्तेना कुरु ते पियम् अस्थान धम्म रोचेती थान परभव से मुकाम -भगवान बुद्ध 

อนันตสสะ ปิยะ ฮอนธี สันเทนา กูรู เต ปิยัม อาสถันธรรมโรเชติ ท่านปารภาวถึงมุกกัม -พระพุทธเจ้า

අසත්පුරුෂයට ප්‍රිය වෙති - සත්පුරුෂයා ප්‍රිය නොකරති 

අසත්පුරුෂයාගේ ධර්මයට ප්‍රිය වෙති .  

එසේම සත්පුරුෂ ධර්මයට අකමැති වෙති .එවන්නා පිරිහීමට පත් වෙයි

They like the evil person - they do not like the good person

They like the Dhamma of the evil person. 

Likewise, they do not like the Dhamma of the good person. The one who does so becomes degraded


නිද්දාසිලි සභාසිලි 

අනුට්ටාතච යෝ නරෝ 

අලසෝ කෝධ පඤ්ඤානො 

තං පරාභව තෝ මුඛං  - බුදුරජාණන් වහන්සේ 


නිතර නිදාගන්නේ නම් සහ නිතර හිස් වචන කියමින් කාලය ගත කරයි නම් .උත්සහ වන්ත නොවෙයි න.එසේම කම්මැළි නම් එවැනි පුද්ගලයා පිරිහීමට පත් වෙයි 

If one sleeps often and spends time talking empty words, one is not enthusiastic. Also, if one is lazy, such a person will deteriorate.

 अगर कोई अक्सर सोता है और बेकार की बातें करता है, तो उसमें जोश नहीं होता। साथ ही, अगर कोई आलसी है, तो ऐसा इंसान बिगड़ जाएगा।  

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था