සප්ත බෝජ්ජන්ගය අනුගමනය කරන්න
Follow the The Seven Factors of Enlightenment
ज्ञान के सात कारकों का पालन करें
සක්විති රජුට මාණික්යය හතක් තියෙනවා. ඒ වගේ බුද්ධ ශ්රාවකයෙක් සතු මාණික්යය හත තමයි මේ සප්ත බොජ්ඣංග කියන්නෙ.
මේකෙ මුලින් වම් පැත්තෙ තියෙන සම්බොජ්ඣංග තුන කියන හේතු තුන නිසා තමයි දකුණු පැත්තෙ තියෙන ඵල තුන ඇතිවෙන්නෙ. ඒ හේතු නැති වුනොත් 'ඵල' කියන සම්බොජ්ඣංග ඇති වෙන්නෙ නැහැ. මේ ඔක්කොම ඇති වෙන්න පාදම වගේ බලපාන්නෙ උපේක්ඛාව යි.
1️⃣ සති සම්බොජ්ඣංගය
සිහිය. මේක නිසා හිතට ඇලීමක්, ගැටීමක් ඇති වෙනකොට ම දැනෙනවා. තේරුම් ගන්නවා. සිහිය පැවැත්විය යුතු අවස්ථා හය තමයි, රූපයක් දකිද්දි, ශබ්දයක් අහද්දි, ගන්ධයක්, රසයක්, පහසක්, අරමුණක් දැනෙද්දි.
2️⃣ ධම්ම විචය සම්බොජ්ඣංගය
ධර්මය අනුව කල්පනා කරලා බලනවා. එතකොට තේරෙනවා දැන් ධර්මයෙන් පිට කල්පනා කරනවා නම් ඒ බව පවා.
3️⃣ වීර්යය කෙලෙස් ඇති වෙලානම් ඒක වළක්වන්න, සංවර කරන්න, ප්රහාණය කරන්න වීර්යය ගැනීම කරනවා.
මේ තුන් දෙනා එකතු වුනාම රාග, ද්වේෂ, මෝහ කියන අකුසල දුරු වෙනවා. ඊළඟට ඒ කියන හේතු නිසා ඇතිවෙන ඵලය තමයි අනිත් තුන. මේ හේතු තුන ඇති කරගත්තාම ඒකෙ ප්රතිඵලයක් හැටියට නොමිලයේ ම තමයි ඵල ටික වශයෙන් අනිත් බොජ්ඣංග තුන ඇති වෙන්නෙ.
4️⃣ ප්රීති සම්බොජ්ඣංගය
දැන් අර ඉහතින් කියපු විදියට ඒ කරුණු තුනෙන් අකුසල් වලින් මිදුනහම හිතට පුදුම ලොකු ප්රීතියක් දැනෙනවා. නිරාමිස ප්රීතියක්.
5️⃣ පස්සද්ධිය ඒ සතුටත් එක්ක හිතේ විසිරුණු ගතිය නැති වෙලා මහා ලොකු සංසිඳුන ගතියක් ඇති වෙනවා.
6️⃣ සමාධිය මේ වෙනකොට හිත සමාධිමත් වෙනවා (සිත පිටට ගියහම විසිරෙන්නත්, ඇතුළට දැමුනහම හැකිලෙන්නත් බලනවා. මේ වෙලාවට මධ්යස්ථව හිත තියා ගන්න ඕනෙ).
7️⃣ උපේක්ඛා සම්බොජ්ඣංගය දැන් ඉතින් අර ඉහත කියපු සමාධි එහෙම ඇති වෙනකොට ප්රීතය උපදිනකොට ඒක එනකල් බලන් ඉන්නවා එතකොට අර හේතු ටික නැතිවෙනවා. සතිය නැති වෙන නිසාම. ඒ නිසා මේක උපේක්ෂාවෙන්, ප්රීතිය වුනත් 'ලැබුනත් එකයි නැතත් එකයි' කියන තැන මැදහත් ව උපේක්ෂාවෙන් සතිය පිහිටුවාගෙන ඉන්නකොට ඉබේම අනිත් සියළු බොජ්ඣංගත් වැඩෙනවා.
The Seven Bojjhaṅga (Bojjanga)
-
Mindfulness (Sati)
-
Investigation of Dhamma (Dhamma-vicaya)
-
Energy / Effort (Viriya)
-
Joy / Rapture (Pīti)
-
Tranquillity (Passaddhi)
-
Concentration (Samādhi)
-
Equanimity (Upekkhā)
King Sakvithi has seven gems. The seven gems possessed by a disciple of the Buddha are called the seven enlightenments.
The three fruits on the right side arise because of the three causes on the left. If those causes are gone, the enlightenments called 'fruits' will not arise. The basis for all of this to arise is the upekkha.
1️⃣ Sati enlightenment is mindfulness. Because of this, when there is attachment or conflict in the mind, we feel it. We understand it. The six times when mindfulness should be maintained are when we see an image, hear a sound, smell, taste, touch, and feel an object.
2️⃣ Dhamma-vicaya enlightenment is thinking according to the Dhamma. Then we understand that even if we are thinking outside the Dhamma now, that is what we are thinking about.
3️⃣ Effort If defilements have arisen, effort is made to prevent, control, and destroy them.
When these three are combined, the evils of passion, hatred, and delusion are eliminated. Then the fruit that arises from those causes is the other three. When these three causes are established, the other three understandings arise as fruits, free of charge.
4️⃣ Joyful understanding Now, as mentioned above, when those three factors are freed from the evils, the mind feels a great joy. An unending joy.
5️⃣ Passaddhiya With that joy, the scattered nature of the mind disappears and a great sense of calm arises.
6️⃣ Concentration By now, the mind is concentrated (when the mind goes out, it tries to disperse, and when it goes in, it tries to shrink. At this time, the mind should be kept neutral).
7️⃣ Upekkha Sambojjhanga Now, when the above-mentioned samadhi is established, when joy arises, it waits for it to come, then those reasons disappear. Because the sati disappears. Therefore, this is done with upekkha, even if it is joy, 'whether it is received or not, it is the same', when the sati is established with upekkha, all other understandings automatically grow.
ज्ञान के सात कारकों का पालन करें
राजा सकविथि के पास सात रत्न हैं। बुद्ध के शिष्य के पास जो सात रत्न होते हैं, उन्हें सात ज्ञान कहा जाता है।
दाईं ओर के तीन फल बाईं ओर के तीन कारणों की वजह से पैदा होते हैं। अगर वे कारण खत्म हो जाएं, तो 'फल' कहे जाने वाले ज्ञान पैदा नहीं होंगे। इन सबके पैदा होने का आधार उपेक्षा है।
1️⃣ सती ज्ञान ध्यान है। इस वजह से, जब मन में लगाव या टकराव होता है, तो हम उसे महसूस करते हैं। हम उसे समझते हैं। छह बार जब ध्यान बनाए रखना चाहिए, वे हैं जब हम कोई तस्वीर देखते हैं, कोई आवाज़ सुनते हैं, सूंघते हैं, चखते हैं, छूते हैं और किसी चीज़ को महसूस करते हैं।
2️⃣ धम्म-विचाय ज्ञान धम्म के अनुसार सोचना है। तब हम समझते हैं कि भले ही हम अभी धम्म के बाहर सोच रहे हों, हम उसी के बारे में सोच रहे हैं।
3️⃣ कोशिश अगर बुराइयां पैदा हो गई हैं, तो उन्हें रोकने, कंट्रोल करने और खत्म करने की कोशिश की जाती है।
जब ये तीनों मिल जाते हैं तो राग, द्वेष और मोह रूपी बुराइयाँ समाप्त हो जाती हैं। तब उन कारणों से जो फल उत्पन्न होता है, वह अन्य तीन हैं। जब ये तीन कारण स्थापित हो जाते हैं, तो अन्य तीन समझ फल के रूप में मुक्त रूप में उत्पन्न होती हैं।
4️⃣ आनंदपूर्ण समझ अब, जैसा कि ऊपर बताया गया है, जब वे तीन कारक बुराइयों से मुक्त हो जाते हैं, तो मन को बहुत आनंद का अनुभव होता है। एक अनंत आनंद।
5️⃣ पस्द्दिय उस आनंद के साथ, मन का बिखरा हुआ स्वभाव गायब हो जाता है और शांति की एक महान भावना पैदा होती है।
6️⃣ एकाग्रता अब तक, मन एकाग्र हो गया है (जब मन बाहर जाता है, तो यह फैलने की कोशिश करता है, और जब यह अंदर जाता है, तो यह सिकुड़ने की कोशिश करता है। इस समय, मन को तटस्थ रखना चाहिए)।
7️⃣ उपेक्षा संबोझंग अब, जब उपर्युक्त समाधि स्थापित होती है, जब आनंद उत्पन्न होता है, तो यह उसके आने की प्रतीक्षा करता है, तब वे कारण गायब हो जाते हैं। क्योंकि सती गायब हो जाती है। इसलिए, यह उपेखा के साथ किया जाता है, भले ही वह खुशी हो, 'चाहे वह मिले या न मिले, यह एक जैसा है', जब उपेखा के साथ सती स्थापित होती है, तो बाकी सभी समझ अपने आप बढ़ जाती हैं।
Comments
Post a Comment