තමාට පිහිට තමාමය - You yourself is the only Help for you in this world

 

            

            අත්තාහි අත්තනෝ නාථෝ 

            කෝහි  නාථෝ පරෝසියා 

            අත්තාහි සුදන්තෙන 

            නාථාන් ලබති දුල්ලභං 


අර්ථය - තමාට පිහිට තමාමය - අන් කවරෙකු හට හෝ ඔබට පිහිට

වන්නේ කෙසේද ?


එහෙත් ඔබ මනාව බුදු වදන අනුව ,ඔබගේ ම සිත දමනය

කරගනියි නම් . එම මනාව දමනය කරගත් සිත ඔබට නිවන                    නමැති උතුම්වූ සදාතනික පිහිට ලබා දෙයි .


සියලු දෙය ඇතිවෙයි - පවතයි- නැතිවෙයි ( - උත්පාද - තිථි - භංග ) , බුදු වදන මෙයයි .


එසේ නම් සියලු දෙන සහ සියලු දෙය සදාකාලික නැත . එබැවින් කිසිවෙකුට ඔබගේ පිහිටට පැමිණිය නොහැක .


මදක් සිතන්න කවුරු හිටයත් ඔබ ගේ වයසට යාම ,ඒ අයට නැවතිය හැකිද ? ඔබගේ ශරීරය දිරාපත් වීම නැවතිය හැකිද ? ඔබව මරණයෙන්

ගලවා ගත හැකිද ? ඒ කිසිවක් කිරීමට ඔබට කිසිවෙකුට උපකාර කල නොහැක .


එසේ නම් බුද්ධ දේශනය අනුව සියලු අකුසල් දුරු කරමින් කුසල් වඩමින්

ඔබගේ සිත භාවනාව තුලින් දමනය කර ගනිමින් නිවන නමැති ජාති - ජරා - මරණ වලින් තොරවූ අජරාමර සංඛයාත නිවන නමැති පිහිට උදාකරගෙන සදා සැනසෙන්න .

All things arise - exist - disappear (- utpada - tithi - bhanga), this is what the Buddha said. So all that is given and all that is not eternal. Therefore no one can come to your aid. Think about it, no matter who you are, can they stop your aging? Can your body stop decaying? you from death Can it be saved? No one can help you do any of that. If so, according to Buddha's discourse, by removing all evils and cultivating virtues By controlling your mind through meditation, you will be free from Birth ,suffering from disease , old age and death, and you will be always be at ease and free from all sufferings for ever . that is the Eternal Bliss or Nirwana





Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold