ශ්‍රද්ධා , ත්‍යාග , වීර්ය ,සුත ,පඤ්ඤා දියුණු කරන්න , එවිට ඔබ නිවන් මගට පිවිස සතර අපා භයෙන් මිදෙනු ඇත .Develop faith, devotion, courage, self-control, and wisdom, and you will enter the path of Nibbana and be free from the four hells.

 

ශ්‍රද්ධා , ත්‍යාග , වීර්ය ,සුත ,පඤ්ඤා දියුණු කරන්න , එවිට ඔබ නිවන් මගට පිවිස සතර අපා භයෙන් මිදෙනු ඇත .

Develop faith, devotion, courage, self-control, and wisdom, and you will enter the path of Nibbana and be free from the four hells.



ඔබ ඉන්නා තැන සිටම නිවෙන්න. එවිට ඔබ තුල ආලෝකය පහල වේ. ඒ ආලෝකය තුලට යම් මොහොතක බුදුන් වහන්සේගේ සැබෑම පැමිණීම සිදුවේවි. 
සැබෑම බුදුන් වහන්සේ වැඩසිටින්නේ ඔබගේ ආධ්‍යාත්මය තුලයි. එම නිසා ඔබ තුල ජීවමානව වැඩසිටින සැබෑ බුදුන් වහන්සේ දකින්න උත්සහ කරන්න.
ධර්මය බරක් කරගන්න එපා. එහෙම වුනොත් ඔබට කාලයක් යද්දි ධර්මයත් එපාවෙන්න. එවිට ඔබට ඔබේ ජීවිතය ගැනද වෛරයක් ඇතිවෙනවා. නූතන සමාජය තුල වැඩිවශයෙන් දක්නට ඇත්තේ ධර්මය සොයාගොස් මාර්ගය වැරදුනු මිනිසුන්‍ වේ. බොහෝ අය ප්‍රකාශ කර සිටින්නේ ධර්මය තුලින් තමන්ට පිහිටක් නොලැබුනු බවයි. එයට හේතුව ඔබ සාංසාරික රිද්මයටම ධර්මය ගවේශණය කිරීමට යාමයි.
මිනිසුන් ධර්මය මමත්වයෙන් ග්‍රහණය කරගන්න උත්සහ කලාම කාලයක් ගියාම ඒ පුද්ගලයා විඩාවට පත්වෙනවා. මිනිස්සු ධර්මය කියලා සෑමවිටම දකින්නෙ සම්මතය වෙනස් කිරීමක්. මිනිස්සු අභිනිශ්ක්‍රමණ කියලා දකින්නෙත් සම්මුතික කාරණයක්. නමුත් සැබෑම අභිනිශ්ක්‍රමණ සහ පරිවර්තනය ඔබගේ අභ්‍යන්තරය තුල සිදුවන්නක් පමණි. 
ඔබ තුල යම් ධර්මයක් වැඩෙන බවට ඔබට දැනෙන්න ගත්තම ඔබ ආයාසයෙන් නඩත්තු කරන ඔබේ මමත්වයෙන්මයි ටිකෙන් ටික නිදහස් වෙන්නෙ. විශේෂයෙන්ම ඔබ අනෙක් අය ඉදිරියේ වටිනාකම් සොයායන එක අතහැර දමනවා. පුද්ගලයින් ගැන ඔබ තුල පවතින විශේෂතාවය ටිකෙන් ටික අතුරුදහන් වෙන්න ගන්නවා. එහෙම වෙනකොට ඔබ විසින් නිර්මාණය කරගත් ලෞකික බන්ධනයන් ගැලවිලා ඔබ අභ්‍යන්තරිකව මොහොතින් මොහොත නිදහසට පත්වෙනවා. මේ සියල්ල තුල ඔබේම මමත්වයේ ගෙවීයාම සිදුවෙනවා.
ඒක සිදුවෙනකොට එය ඔබට නුහුරු නිසාම ඔබ බියට පත්වෙනවා. මන්ද ලෞකික චින්තනයක් සහිත මිනිසා සිතා සිටින්නේ නිර්වාණය යනු මමත්වයට යමක් එකතු කරගැනීමක් කියලා. ඒත් ඇත්තටම මාර්ගයේදී සිදුවන්නෙ මමත්වය වටා ගොඩනැගී ඇති සියලු ලෝක, ප්‍රකල්පණා සහ දෘෂ්ටි ගැලවී බිඳවැටී යාමයි. මමත්වය ඒ සියල්ලට සමුදුන් පසු අවසානයේ මමත්වය පනවන්න අරමුණක් නැතිවෙනවා. අන්න එදාට ඔබ මමත්වයෙන් නිදහස් වෙනවා.
එම නිසා මේ ධර්මය හොඳින් තේරුම් අරන් මාර්ගයේ ගමන් කරන්න. එසේ නොවුනහොත් ඔබේ මනස ඔබව රැවටීමට ලක්කිරීමට ඉඩ ඇත. ධර්මයේ හැඩයෙන් ඔබ මුලාවට පත්වීමට හැකිය. ගැඹුරු සිහියක් සහ සාවධානබවක් සහිතව ගමන්කරන්න. සෑමවිටම ඔබ තුල පවතින දෘෂ්ටිය සහ ඔබ ඇසුරු කරන සංකල්ප ලෝකය ගැන දැනුවත් වන්න.
ඔබව වෙනස් කරගැනීමට සහ ඔබේ අභ්‍යන්තරය නිවීමට පත්කරගැනීමට ඇති අවංක වුවමනාවෙන් යුතුව මාර්ගයේ ගමන් කරන්න. එවිට සොබාදහමේ ආශිර්වාදය ඔබට හිමිවේ. 
භිය නොවන්න. දැනටමත් ඔබ තුල බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටී. ඔබගේ අභ්‍යන්තර දෙසට හැරී උන්වහන්සේව දැකගන්න. උන්වහන්සේව අවබෝධ කරගන්න.

आप जहां हैं वहीं जागें। तब तुम्हारे भीतर प्रकाश उतरता है। उस प्रकाश में, किसी बिंदु पर, बुद्ध का वास्तविक आगमन होगा।
असली बुद्ध आपकी आत्मा में निवास करते हैं। इसलिए, अपने अंदर जीवित वास्तविक बुद्ध को देखने का प्रयास करें।
धर्म को बोझ मत बनाओ. यदि ऐसा हुआ तो कुछ समय बाद आप धर्म से थक जायेंगे। तब तुम्हें अपने जीवन से घृणा हो जायेगी। आधुनिक समाज में धर्म की खोज करने वाले अधिकांश लोग भटके हुए लोग हैं। कई लोग दावा करते हैं कि उन्हें धर्म से मदद नहीं मिली। इसका कारण यह है कि आप संसार की लय में धर्म की खोज करने जा रहे हैं।
जब लोग अपने अहंकार से धर्म को समझने का प्रयास करते हैं तो कुछ समय बाद वह व्यक्ति थक जाता है। लोग हमेशा धर्म को आदर्श बदलने के रूप में देखते हैं। यह भी परम्परा की बात है कि लोग अभिनिष्कर्मण देखते हैं। लेकिन असली प्रेरणा और परिवर्तन आपके अंदर होता है।
जब आपको लगेगा कि आपके अंदर कुछ धर्म विकसित हो रहा है, तो आप धीरे-धीरे अपने अहंकार से मुक्त हो जाएंगे जिसे आप प्रयास से बनाए रखते हैं। खासकर तब जब आप दूसरों के सामने मूल्यों की तलाश करना छोड़ दें। लोगों के प्रति आपकी जो खासियत है वह धीरे-धीरे खत्म होती जा रही है। जब ऐसा होगा, तो आपके द्वारा बनाए गए सांसारिक बंधन मुक्त हो जाएंगे और आप आंतरिक रूप से पल-पल मुक्त हो जाएंगे। इस सबमें आपके अपने अहंकार का क्षय है।
जब ऐसा होता है, तो आप डर जाते हैं क्योंकि यह आपके लिए अपरिचित है। क्योंकि सांसारिक मानसिकता वाला व्यक्ति सोचता है कि निर्वाण अहंकार के लिए कुछ हासिल करना है। लेकिन रास्ते में वास्तव में जो होता है वह यह है कि अहंकार के इर्द-गिर्द बनी सभी दुनियाएं, विचार और दृष्टिकोण ध्वस्त हो जाते हैं। जब अहंकार इन सबको अलविदा कह देता है, तो अहंकार थोपने का उद्देश्य खो जाता है। तब तुम अहंकार से मुक्त हो जाओगे।
इसलिए इस धर्म को अच्छे से समझो और मार्ग पर चलो। नहीं तो आपका दिमाग आपको धोखा दे सकता है। आप धर्म के स्वरूप से भ्रमित हो सकते हैं। गहरी सजगता और जागरूकता के साथ चलें। अपनी आंतरिक दृष्टि और जिस वैचारिक दुनिया से आप जुड़े हैं, उसके प्रति हमेशा जागरूक रहें।
अपने आप को बदलने और अपने भीतर की प्यास बुझाने की सच्ची इच्छा के साथ मार्ग पर चलें। तब आपको प्रकृति का आशीर्वाद प्राप्त होगा।
डरो मत. बुद्ध पहले से ही आपमें जीवित हैं। अपने अंतर्मन की ओर मुड़ें और उसे देखें। उसे समझो.

Get out of where you are. Then the light will shine within you. At some point, the real arrival of the Buddha will occur in that light.
The real Buddha resides in your spirituality. Therefore, try to see the real Buddha residing alive within you.
Do not make the Dhamma a burden. If you do, you will get tired of the Dhamma after a while. Then you will also feel hatred for your life. In modern society, what is mostly seen are people who have lost their way in seeking the Dhamma. Many people declare that they did not get help from the Dhamma. The reason for this is that you are going to seek the Dhamma according to the rhythm of the world.
When people try to grasp the Dhamma with their ego, after a while that person gets tired. People always see the Dhamma as a change of norm. People also see self-cultivation as a matter of convention. But the real self-cultivation and transformation only happen within you.
When you feel that a certain dharma is growing within you, you gradually become free from your ego, which you have been trying to maintain. Especially, you give up finding value in front of others. The specialness that exists within you about people gradually disappears. At that time, the worldly bonds that you have created are released and you become free from within moment by moment. In all this, the passing of your own ego takes place.
When that happens, you are afraid because it is unfamiliar to you. Because a worldly-minded person thinks that Nirvana is about adding something to the ego. But what actually happens on the path is that all the worlds, ideas and views that have been built around the ego are released and destroyed. When the ego bids farewell to all of them, finally there is no purpose in imposing the ego. That is when you are free from the ego.
Therefore, understand this dharma well and walk on the path. Otherwise, your mind may deceive you. You may be deluded by the shape of the dharma. Walk with deep mindfulness and alertness. Always be aware of the view within you and the conceptual world you associate with.
Walk the path with a sincere desire to change yourself and to make your inner self shine. Then you will receive the blessings of nature.
Do not be afraid. The Buddha is already alive within you. Turn to your inner self and see Him. Understand Him.

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold