බුදුන් වහන්සේට කල ප්‍රථම සැය -ගිරිහඩූ සෑය The Fisrt Offering of a Dagba to Buddha ( Pagoda byTwo Sri Lankans )
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ තිරියාය
ගිරිහඬු සෑයයි.
බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මී පැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු හා භල්ලුකනම් වූ වෙළඳුන් දෙ දෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන් වී වැඳුම්පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන්නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථානෙයේ දී කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ.
ලක්දිවට වෙළඳාම සඳහා පැමිණි තපස්සු හා භල්ලුක වෙළඳුන් එකල ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය පෙදෙසේ යාන් ඔය මුහුදට එක්වෙන තිරියාය ගල් වරායට ගොඩබට බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳින් වූ කදු මුදුනට ගොස් කේශ ධාතූන් තැන්පත් කොට තිබු මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා තම වෙළඳාම් ආදී කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට ඒ මංජුසාව රැගෙන යාමට උත්සාහ ගනිද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලටම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට ඒ ස්ථානයේ මහත් භක්තියෙන් දාගැබක් තැනවූ බවත් පුරාවෘත වල සඳහන් වේ.
ක්‍රිස්තු වර්ෂ 733 රජ වූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේ ලියැවුනු සෙල් ලිපියක් මෙහි ඇත. සංස්කෘත භාෂාවෙන් පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත
අඩි 20 X 5 පමණ වූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි.
ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට මඳක් බටහිරින් වන මුහුදු මට්ටමෙන් අඩි 210ක් පමණ උස් වූ දර්ශනීය කඳු ගැටයක් මතයි. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වී ඇත. එහෙත් ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපි ආදිය ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේ දී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව තිරියාය ලෙසයි.
ගිරිහඬු සෑ මළුවට පිවිසෙන මාර්ගය පසෙක එකල නිතුපත්පාන වැවට යාන් ඔයෙන් ජලය ගෙනගිය ඇළ මාර්ගය තරණය කරන්නට තැනූ ගල් පාලමක නටබුන් දැකිය හැකි ය
Translation in Hindi
जानवर ने बुद्ध के बालों के अवशेषों को संजोकर रखा
गिरिहदु सर्वोत्तम है.
ज्ञान प्राप्त करने के बाद, भगवान बुद्ध को पहली भिक्षा शहद, ताड़ के तेल आदि से युक्त तपसु और भल्लुकनम नामक दो व्यापारियों द्वारा दी गई थी, जो गाड़ियों में सामान ले जा रहे थे। पूजा स्वीकार करने के बाद, ये व्यापारी, जो भगवान बुद्ध की कृपा से प्रभावित हुए थे, उन्होंने बुद्ध की शिक्षाओं की शरण ली और भगवान बुद्ध से पूजा के लिए कुछ माँगा। बौद्ध साहित्य में उल्लेख है कि भगवान बुद्ध ने अपना सिर रगड़कर कुछ बाल अवशेष दिये थे। इन बालों के अवशेषों को एक सुनहरे ताबूत में रखा गया और व्यापार करते समय तीर्थयात्रा के लिए ले जाया गया। ऐसा कहा जाता है कि उन व्यापारियों ने बर्मा, अफगानिस्तान, पाकिस्तान और श्रीलंका जैसे देशों में जहां वे व्यापार के लिए जाते थे, दोनों बालों के अवशेष रखकर दगब की स्थापना की थी। ऐसा माना जाता है कि बालों के अवशेष रंगून, बर्मा में क़ीमती हैं। इसके अलावा, चीनी भिक्षु ह्युनसन्नम के यात्रा वृतांत में लिखा है कि उन्होंने केशा को अफगानिस्तान में क़ीमती बालों के अवशेषों से बने मंदिर में पूजा करते देखा था।
ऐसा कहा जाता है कि तपस्सु और भल्लुका व्यापारी जो व्यापार के लिए लाकड़ीवा आए थे, वे थिरियाया गाल बंदरगाह पर उतरे, जो त्रिंकोमालय में यान ओया सागर से जुड़ता है, जो उस समय एक प्रमुख बंदरगाह था, और फिर पास के पहाड़ की चोटी पर चले गए, जिसे गिरिकंडा के नाम से जाना जाता है। पर्वतया। उन्होंने कहा कि वह गतिविधियों में लगे हुए थे और जब वह लौटे तो यह मंजुसावा था किंवदंतियों में कहा गया है कि जब इसे लेने की कोशिश की गई तो यह उसी पत्थर से हमेशा के लिए जुड़ा हुआ था, इसलिए इसे क़ीमती बना दिया गया और बड़ी श्रद्धा के साथ उस स्थान पर एक मंदिर बनाया गया।
यहां अग्रबोधि सिलमेघ के शासनकाल के दौरान लिखा गया एक सेल पत्र है, जो 733 ईस्वी में शासन करता था। संस्कृत पल्लव लिपि में लिखी गई 11 पंक्तियों से युक्त
यह निष्कर्ष निकाला गया है कि यह 20 x 5 फीट सीएल पत्र गिरिहदा साईं की स्तुति और पूजा करने वाले 11 गीत हैं। इसके अंत में यह उल्लेख किया गया है कि गिरिकंडी चैत्य की स्थापना ट्रैपुसाका और वल्लिका के व्यापारिक वर्गों द्वारा की गई थी।
गिरिहाडु साया त्रिंकोमाली से लगभग 45 किमी उत्तर में, थिरियाया गांव के ठीक पश्चिम में, समुद्र तल से लगभग 210 फीट ऊपर एक सुंदर पहाड़ी पर स्थित है। इसे नितुप्तपना कहा जाता था क्योंकि वहां एक दीपक नियमित रूप से जलाया जाता था। हालाँकि, 1929 के आसपास, जब ग्रोव और सेल शिलालेखों के अवशेषों की खुदाई की गई, तो इस क्षेत्र को नितुपतपना के रूप में नहीं बल्कि थिरिया के रूप में पेश किया गया था।
गिरिहादु से मल्लौ की ओर जाने वाली सड़क के बगल में, आप एक पत्थर के पुल के अवशेष देख सकते हैं जो उस समय यान ओया से नितुपतपना झील तक पानी ले जाने वाली नहर को पार करने के लिए बनाया गया था।
Translation in English
The Fisrt Offering of a Dagba to Buddha ( Pagoda byTwo Sri Lankans )
The temple that housed the hair relic of the Buddha is Girihandu Seya.
After attaining enlightenment, the first alms offering to the Buddha, consisting of honey, honey, and other things, was made by two merchants named Tapasu and Bhalluka, who were carrying goods in their carts. These merchants, who accepted the offering and were moved by the Buddha's charity, took refuge in the Buddha's Dhamma, became Buddhist devotees, and begged the Buddha for something to worship. It is mentioned in Buddhist literature that at that time, the Buddha gave a few hair relic after rubbing his head. These hair relic were placed in a golden casket and taken with them for worship while they were on their journeys. It is said that those traders, who went to trade in Burma, Afghanistan, Pakistan, and Sri Lanka, deposited two hair relics each and established dagobas. It is believed that the hair relics enshrined in the Rangoon Temple in Burma are hair relics. It is also written in the travelogues of the Chinese monk Hiuen Sannam that he saw a stupa built in Afghanistan enshrining hair relics and worshipping them.
Legend has it that the merchants of Thapassu and Bhalluka who came to Sri Lanka for trade landed at the Thiriyaya Gal port, which was a major port at that time, where the Yan Oya joins the sea in the Trincomalee area, and then went to the nearby mountain peak known as Girikanda Parvataya and placed the casket containing the hair relics on a rock there and engaged in their trade and other activities. When they tried to take the casket back, it was stuck to the rock so that it could not be removed, and therefore they treasured it and built a stupa at that place with great devotion.
There is a stone inscription written during the reign of King Agrabodhi Silamegha, who was king in 733 AD. Written in Sanskrit in Pallava script, this 20 x 5 foot inscription is believed to be 11 hymns praising and worshipping the Girihandu Seya. It is stated at the end that the Girikandi Chaitya was established by the merchant classes of Thrapussaka and Vallik.
Girihandu Seya is located on a picturesque hillock about 210 feet above sea level, a little west of the village of Thiriyaya, about 45 kilometers north of Trincomalee. It was called Nithupathpana because there was a regularly lit lamp. However, when the ruins and inscriptions of Girihandu Seya were explored around 1929, this area was not known as Nithupathpana but as Thiriyaya.
On the side of the path leading to the Girihandu Seya courtyard, one can see the ruins of a stone bridge built to cross the canal that carried water from Yan Oya to the Nithupathpana Lake.
Comments
Post a Comment