තථාගතයන් වහන්සේගේ දින චරියාව...,--The daily routine of the Tathagata - The Lord Buddha --तथागत की दैनिक दिनचर्या...,
තථාගත බුදුරජනාන් වහන්සේගේ වහන්සේගේ
දින චරියාව...,
භාග්යවතුන් වහන්සේ අලුයම නැඟිට ශරීරයට පහසුව පිණිසත් උපස්ථායකයනට අනුග්රහ පිණිසත් මුඛාධෝවනාදි ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙන තුරු විවේකාසනයෙක්හි වැඩ සිටි කාලයපැමිණි තථාගතයන් කල්හි
අඳනය හැඳ පටිය
බැඳ සඟළසිවුර පොරවා
පාත්රය ගෙන
ඇතැම් දිනක හුදකලාව ද ඇතැම් දිනක
භික්ෂුසංඝයා පිරිවරා ගෙනද, නගරයට හෝ
ගමකට පිඬු පිණිස
පිවිසෙති. ඇතැම්
දිනක සාමාන්‍ය
පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ද ඇතැම්
දිනක මහත් වූ
ප්රාතිහාර්ය්යයෙන්
ද පිඬු පිණිස
වඩිති. ප්රාතිහාර්ය්යයෙන් වඩනා
කල්හි හමා යන
සුළඟින් උන්
වහන්සේ වඩනා මඟ
පිරිසිදු වෙයි.
වළාකුළු වැසි
පොද හෙළා මඟ
දූවිලි නැති කෙරෙයි.
අහසෙහි වියනක් සේ
සැදී හිරු රැස්
අවරණය කෙරෙයි. තවත්
වාතයෝ මඟ මල්
විසුරවති. උස්තැන් මිටිව මිටිතැන් උස්ව
පොළොව සමතලා වෙයි.
ලෝක නාථයන් වහන්සේ
පා තබන තන්හි
පොළොව මොළොක් ව
සුවපහස් දෙන්නේ
වෙයි. පියුම් හෝ
පැන නැගී පා
පිළිගනී. තථාගතයන් වහන්සේ ගමට පා
තබනු සමඟ ම
උන් වහන්සේගේ ශරීරයෙන් සවණක් බුදුරැස් විහිද
රන්රස වගුරවන්නාක් මෙන්
නානාවර්ණ වස්ත්රයෙන්
වසන්නාක් මෙන්
ගෙවල් ආදිය අලංකාර
කෙරෙමින් ඔබ
මොබ යන්නට පටන්
ගනී. හස්ති අශ්වාදීහු හඬ නඟති. බෙර
වීණා ආදියෙන් ඉබේ
ම හඬ නඟින්නට පටන් ගනී. මිනිසුන් පළන් අබරණවලින් හඬ
නික්මෙන්නට වේ.
ඒ ලකුණු වලින්
තථාගතයන් වහන්සේ
වඩනා බව මිනිස්සු දැන ගනිති. ඔවුහු
මැනවින් හැඳ
පැළඳ සුවඳ මල්
ආදිය ගෙන වීදිවලට බසිති. ඔවුහු භාග්යවතුන්
වහන්සේට සුවඳින් මලින් පුදා වැඳ
අපට දසනමෙක, අපට
විසිනමෙක යනාදීන් කියා තථාගතයන් වහන්සේගෙන් භික්ෂූන් ලබාගෙන
භාග්යවතුන් වහන්සේගේ ද පාත්රය
ගෙන තම තමන්ගේ
නිවෙස්වල අසුන්
පනවා වඩා හිඳුවා
භික්ෂුසංඝයා සහිත
තථාගතයන් වහන්සේට මැනවින් සත්කාර
කෙරෙති. භාග්යවතුන්
වහන්සේ වළදා අවසානයේ ඔවුන්ගේ සන්තාන
බලා ඔවුනට සුදුසු
පරිදි දහම් දෙසන්නාහ. දහම් අසා ඇතමෙක්
සරණාගමනයෙහි පිහිටති. ඇතමෙක් පඤ්චශීලයෙහි පිහිටති. ඇතමෙක් සෝවාන් ඵලයෙහි
ද ඇතමෙක් සකෘදාගාමි අනාගාමී ඵලවල
ද පිහිටති. ඇතමෙක්
පැවිදි ව අර්හත්ඵලයෙහි පිහිටති. මෙසේ
ජනයාට අනුග්රහ
කොට වෙහෙරට වැඩම
කොට භික්ෂූන් වළදා
අවසන් වන තුරු
තථාගතයන් වහන්සේ
මණ්ඩල මාලයේ පනවන
ලද බුද්ධාසනයෙහි වැඩ
හිඳින්නාහ. භික්ෂූන් වහන්සේ වළදා අවසන්
බව උපස්ථායකයා විසින්
බුදුරදුන්ට සැල
කළ කල්හි උන්වහන්සේ ගඳකිළිය අබියස
පනවන ලද අසුනෙහි වැඩහිඳ පා සෝදා
ගඳකිළියේ පඩිය
මත සිට-“භික්ඛවෙ අප්පමාදෙන සම්පාදෙථ, දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං, දුල්ලභො මනුස්සත්තපටිලාභො, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්ම සවණං”යනුවෙන්
“මහණෙනි, අප්රමාදයෙන් මහණදම් පුරව්, බුද්ධෝත්පාදය දුර්ලභ ය. මනුෂ්යත්වය
දුර්ලභ ය. ක්ෂණ
සම්පත්තිය දුර්ලභ
ය. පැවිද්ද දුර්ලභ
ය. සද්ධර්ම ශ්රවණය
දුර්ලභ ය”යි භික්ෂූන්ට අවවාද
කෙරෙති. එහිදී ඇතැම්
භික්ෂූහු කමටහන්
අසති, භාග්යවතුන්
වහන්සේ ඔවුන්ගේ චර්ය්යානුකූලව කමටහන් දෙති. ඉක්බිති සැමදෙනා වහන්සේ
භාග්යවතුන් වහන්සේ
වැඳ තම තමන්ගේ
තැන්වලට යෙති.
ඇතමෙක් අරණ්‍ය
වෘක්ෂ මූලාදියට යෙති.
ඇතැම් සෘද්ධිමත් භික්ෂූහු දිව්‍ය ලෝකවලට
ද යෙති. තථාගතයන් වහන්සේ ගඳකිළියට පිවිස
මඳක් සැතපී විඩා
සන්සිඳුවා නැඟිට
දෙවනවර ලෝකය බලන්නාහ. තුන්වන වරට සවස්
කාලයේ තථාගතයන් වහන්සේ
වෙත දහම් ඇසීමට
පැමිණෙන්නවුන් බලන්නාහ. ඔවුන් පැමිණි කල්හි
තථාගතයන් වහන්සේ
දම්සභාමණ්ඩපයට වැඩ
වදාරා ඔවුනට සුදුසු
පරිදි බණ වදාරා
සුදුසු කල්හි ඔවුන්
යවන්නාහ.ඉක්බිති භාග්යවතුන්
වහන්සේ ධර්මාසනයෙන් නැඟී
ජලස්නානය කරනු
කැමති සේක් නම්,
ස්නානය කරන තැනට
වැඩම කොට ස්නානය
කරන්නාහ. උපස්ථායකයා බුද්ධාසනය ගඳකිලි
මිදුලෙහි පනවන්නේය. භාග්යවතුන් වහන්සේ
ස්නානය කොට එහි
වැඩසිටින්නාහ. එතැනට
ද ඒ ඒ
දිශාවලින් භික්ෂූහු පැමිණෙන්නාහ. ඇතැම්හු භාග්යවතුන් වහන්සේගෙන් ප්රශ්න අසන්නාහ. ඇතැම්හු කමටහන්
අසන්නාහ. ඇතැම්හු දහම් දෙසන්නට ඉල්ලන්නාහ. තථාගතයන් වහන්සේ
ඔවුන්ගේ අදහස්
සම්පූර්ණ කරමින්
රාත්රියේ ප්රථමයාමය ඉක්මවන සේක.
ප්රථමයාමාවසානයේ තථාගතයන් වහන්සේ වෙතින් මිනිසුන් බැහැර වූ පසු
රාත්රියේ මධ්යමයාමයේ උන්වහන්සේගෙන් නොයෙක්
ප්රශ්න අසනු
සඳහා නොයෙක් දිශාවලින් බොහෝ දෙවියෝ පැමිණෙන්නාහ. භාග්යවතුන් වහන්සේ
ඔවුන්ගේ ප්රශ්න
විසඳමින් මධ්යමයාමය
ඉක්මවන සේක. උදයේ පටන් වාඩිවෙමින් ම සිටියා වූ
භාග්යවතුන් වහන්සේ
එයින් වූ පීඩාව
සන්සිඳවනු පිණිස
රාත්රියේ පශ්චිමයාමයේ මුල් කොටසෙහි සක්මන්
කරන්නාහ. දෙවන
කොටසේදී ගඳකිළියට පිවිස සිහිනුවණින් යුක්ත
ව සිංහශෙය්යාවෙන්
ශයනය කරන සේක.
තුන්වන කොටසෙහි නින්දෙන් අවදි ව වැඩ
හිඳ පෙර බුදුවරුන්ගේ සසුන්වල දානශීලාදි වශයෙන් පින්කර ඇති
පුද්ගලයන් දකිනු
පිණිස ලොව බලා
වදාරාන සේක. මේ
තථාගතයන් වහන්සේගේ දිනචර්ය්යාව
ය.(බ්රහ්මජාලසුත්තට්ඨකථා)
තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ ශුද්ධිය පිණිස විමුක්තිය පිණිස
කළ යුතු කිසිවක් නැත ද උන්වහන්සේ ශ්රාවකයන් නිදන
මධ්යමයාමයේ ද
අවදි ව පරාර්ථචර්ය්යාවෙහි යෙදෙන
සේක. උන්වහන්සේ සැතපෙනුයේ රාත්රියෙන් සයෙන්
කොටසක් පමණ වන
සුළු කාලයේ ය.
එබැවින් ජාගරියානුයෝග නමැති චරණය ශ්රාවකයන්ට වඩා උසස් ලෙසින්
භාග්යවතුන් වහන්සේට ඇත්තේය.“ශ්රද්ධාව,
හිරිය, ඔත්තප්පය, බහුශ්රැතතාව,
වීර්ය්යය,
ස්මෘතිය, ප්රඥාව
යන මේ ධර්ම
සත තථාගතයන් වහන්සේ
විසින්, “සත්තිමෙ භික්ඛවෙ සද්ධම්මා, කතමෙ සත්ත? සද්ධෝ
හොති, හිරිමා හොති,
ඔත්තප්පි හොති,
බහුස්සුතො හොති,
ආරද්ධවිරියො හොති,
සතිමා හොති, පඤ්ඤවා
හොති ඉමෙ ඛො
භික්ඛවෙ සත්තසද්ධම්මා”(අඞ්ගුත්තර සත්තක නිපාත)
යන සූත්රයෙහි
සද්ධම්ම යන
නාමයෙන් ද
වදාරා තිබේ. එහි
තේරුම, යහපත් ධර්ම
සත්පුරුෂයන්ගේ ධර්ම
යනුයි. ශ්රද්ධාදි ධර්ම සතට සප්තසද්ධර්මය යි කියනු ලැබේ.
සප්තසද්ධර්මය චරණ
සතකි.ශ්රද්ධා යනු
බුදුරදුන්ගේ සුබුද්ධත්වය, ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංඝත්වය හා
කර්ම-කර්මඵලාදිය පිළිගැනීම ය. දානාදි පින්කම්වල ඵලය විශ්වාස කොට
පින් කරන්නා වූ
පෘථග්ජනයන්ගේ ශ්රද්ධාව
ඕකප්පන සද්ධා නම්
වේ. ලෝකෝත්තර මාර්ගඥානයෙන් චතුස්සත්යයන්
ප්රත්යක්ෂ
කිරීමෙන් ඇති
වන ආර්ය්යයන්ගේ
ශ්රද්ධාව ප්රත්යක්ෂ
ශ්රද්ධා නමි.
ඒ දෙකින් ප්රත්යක්ෂ
ශ්රද්ධාව කවරාකාරයකිනුදු වෙනස් කළ
නො හැකි ය.
එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නො
වේ. ශ්රද්ධාව
නිවනට යාමට අත්යවශ්යාංගයකි. වෙනස් නො වන
ප්රත්යක්ෂ
ශ්රද්ධා ඇති
ආර්ය්යයෝ
පහත නො වැටී
පිළිවෙළින් මතු
මතු මඟපල වලට
පැමිණ අර්හන්මාර්ගයෙන් සකල
ක්ලේශයන් නසා
නිවනට පිවිසෙති. අචලශ්රද්ධාව
නැති පෘථග්ජනයෝ වැටි
වැටී ගමන් කරන්නෝ
ය. ශ්රද්ධාව
තථාගතයන් වහන්සේ
විසින් නොයෙක් තැන
නොයෙක් අයුරින් වර්ණනා
කරන ලද්දකි. පව් පිළිකුල් කරන
ස්වාභවය හිරි
නමි. පවට බියවන
ස්වාභවය ඔත්තප්ප නමි, තථාගතයන් වහන්සේ
විසින් දේශිත ආදිමධ්යපර්ය්යවසාන
යන තුන් තැනම
යහපත් වූ ධර්මයන් නැවත නැවත කියමින් ප්රගුණ කර
සිත්හි දරා ගෙන
ඒවායේ අර්ථයන් තේරුම්
ගෙන ඇති බව
බහුශ්රැතතා නමි.
අකුශලයන් ප්රහාණය
කිරීමෙහි හා
කුශලයන් වැඩීමෙහි නො පසු බස්නා
බව ඉදිරියට ම
යන බව මෙහි
අදහස් කරන විර්ය්යය
. අකුශල පක්ෂයෙහි සිතට
පවත්නට නො දී
කුශලය මතුකර දෙන්නා
වූ ද, කර
කියා බොහෝ කල්
ගත වූ කරුණ
වුවද සිතට නඟා
දෙන්නා වූ ද
ප්රඥා සම්ප්රයුක්ත
ස්මෘතිය මෙහි
අදහස් කරන සිහිය
ය. සංස්කාරයන්ගේ ඉපදීම්
බිඳීම් දෙක දැකීමට
සමත් වන්නා වූ
ලෝභ ද්වේශ මෝහස්කන්ධයන් බිඳීමට දුරුකිරීමට සමත්
ආර්ය්යවූ
විදර්ශනා ප්රඥාව
හා මාර්ග ප්රඥාව
මෙහි අදහස් කරන
ප්රඥාව ය.
බුද්ධාදි රත්නත්රය
ගැන හා කර්ම
කර්මඵලාදිය ගැන
තථාගතයන් වහන්සේ
මෙන් දන්නා අනිකකු
නැත. උන්වහන්සේට ඒවා
ගැන කිසිදු සැකයක්
නැත. ඒ සියල්ල
ප්රත්යක්ෂ
වශයෙන් දැනීම නිසා
තථාගතයන් වහන්සේට උසස් ම ශ්රද්ධාවක් ඇත. කර්ම කර්මඵලයන් ප්රත්යක්ෂ
ලෙසින් ම දත්
තථාගතයන් වහන්සේට පමණ පාපය ගැන
පිළිකුලක් බියක්
අනිකකුට නැත.
ධර්මස්වාමී වූ
තථාගතයන් වහන්සේගේ ධර්ම ඥානය ගැන
අමුතුවෙන් කිය
යුත්තක් නැත.
අන් කවරකුටවත් නැති
තරමේ උසස් සිහියක් ද උන්වහන්සේට ඇත.
අකුශල ප්රහාණය
පිණිස හා කුසලයන් ඇති කර ගැනීම
සඳහා උත්සාහ කළ
යුතු බවක් තථාගතයන් වහන්සේට නැත.
එහෙත් මහා කාරුණික වූ භාග්යවතුන්
වහන්සේ අන්යයන්ගේ
යහපත පිණිස සැම
කල්හි උත්සාහ කරන
සේක. උන්වහන්සේගේ ප්රඥා
සම්පත්තිය ගැන
අමුතුවෙන් කිය
යුත්තක් නැත. රූපාවචරසමාපත්ති සතරය,
අරූපාවචර සමාපත්ති සතරය යන අෂ්ට
සමාපත්තීහුම චරණයෝ
ය. මෙහි ධ්යාන
සතරක් පමණක් චරණ
වශයෙන් කියා ඇත්තේ
අරූපාවචරධ්යාන
ද චතුර්ථධ්යානයට
අයත් නිසා ය.
විද්යාසම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥත්වය පිරෙන්නේ ය.
චරණ සම්පත්තියෙන් මහාකාරුණිත්වය පිරෙන්නේ ය.
උන් වහන්සේ සර්වඥතාඥානයෙන් සත්ත්වයන්ගේ අර්ථානර්ථයන් දැන වදාරා මහාකරුණාවෙන් අනර්ථයන් දුරු
කොට සත්ත්වයන් අර්ථයෙහි යොදවන්නාහ. තථාගතයන් වහන්සේ විද්යාචරණසම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්රාවකයෝ
ද සුප්රතිපන්නයෝ වෙති.
The daily routine of the Tathagata - The Lord Buddha
The Blessed One, rising early in the morning, performed physical exercises, such as bathing and ablutions, for the comfort of his body and for the benefit of his attendants, and sat on a reclining seat until the time came for alms-giving. When the time came, the Tathagata, having put on his robe, tied his belt, and taken his bowl, would go to a town or village for alms-giving, sometimes alone, sometimes accompanied by the Sangha of monks. Sometimes he would go to a town or village for alms-giving like an ordinary alms-giving monk, and sometimes with a great miracle. When he went to alms-giving miraculously, the wind would blow and clear the path he was on. Clouds would rain down and remove the dust from the path. It would form a canopy in the sky and block the sun. Other winds scatter flowers along the way. The high places are lowered, the low places are raised, the earth becomes flat. Where the Lord of the World sets foot, the earth becomes soft and pleasant. The grass rises up and welcomes his feet. As soon as the Tathagata sets foot in the village, a thousand Buddhas spread from his body, and as if he were wearing colorful clothes, he begins to decorate the houses and other places. Elephants and horses roar. Drums and harps, etc., begin to make sounds of their own accord. People make sounds with their ornaments. By these signs, people know that the Tathagata is coming. They dress well, bring fragrant flowers, etc., and go out into the streets. They offered incense and flowers to the Blessed One, and said, "We have ten, we have twenty, and so on." They received monks from the Tathagata, and took the Blessed One's bowl, and placed seats in their respective homes, and sat down, and treated the Tathagata and the Sangha of monks well. When the Blessed One had finished his burial, they looked after their children and taught them the Dhamma as was appropriate. Having heard the Dhamma, some took refuge. Some took refuge in the five precepts. Some took refuge in the fruit of the sovaṇa, some in the fruit of the sakṛdaṇa and anāṇaṇa. Some took ordination and attained the fruit of arahantship. Thus, having shown favor to the people, having gone to the monastery, and having finished the burial of the monks, the Tathagata sat on the Buddha's seat set up in the mandala garland. When the attendant informed the Buddha that the monks had finished burying, he sat down on a seat placed in front of the cistern, washed his feet, and stood on the steps of the cistern, saying: “Monks, the attainment of the ordination without delay is rare, the attainment of the Buddha is rare. Humanity is rare. Immediate attainment is rare. Ordination is rare. Hearing the Dhamma is rare.” He admonished the monks, saying: “Monks, the attainment of the ordination without delay is rare. Humanity is rare. Immediate attainment is rare. Hearing the Dhamma is rare.” At that time, some monks were listening to the ordination, and the Blessed One, according to their custom, gave the ordination. Then all the monks bowed to the Blessed One and went to their respective places. Some went to the base of a forest tree. Some of the more accomplished monks also went to the heavenly realms. The Tathagata entered the mud flat, slept a little, and, having recovered from his fatigue, rose and looked around the world a second time. For the third time, in the evening, he looked at those who came to hear the Dhamma from the Tathagata. When they arrived, the Tathagata led them to the Dhamma Assembly Hall, preached to them as was appropriate, and dismissed them at an appropriate time.Then the Blessed One arose from the Dhamma Seat and, if he wished to bathe, went to the bathing place and bathed. The attendant placed the Buddha's seat in the mud flat. The Blessed One bathed and sat there. There too monks come from all directions. Some ask the Blessed One questions. Some ask for advice. Some ask for a sermon. The Tathagata completes their thoughts and passes the first half of the night.
After the people have left the Tathagata at the end of the first half of the night, many gods come from all directions to ask him various questions. The Blessed One resolves their questions and passes the middle half of the night.
The Blessed One, who has been sitting since morning, walks in the first half of the night to relieve the suffering caused by that. In the second half, he enters the cesspool and, having attained enlightenment, lies down on a throne. In the third part, he wakes up from sleep and sits down to look out into the world to see those who have performed meritorious deeds in the assemblies of the previous Buddhas. This is the daily routine of the Tathagata.(Brahmajalasuttatta Katha)
The Tathagata has nothing to do for his own purity or liberation, but he is awake and engaged in charitable deeds even in the middle of the night when his disciples are sleeping. He sleeps for a short time, about one-sixth of the night. Therefore, the Blessed One has the habit of waking up, which is superior to his disciples.“These seven qualities, namely, faith, courage, mindfulness, wisdom, perseverance, memory, and wisdom, are the seven qualities that the Tathagata has said, “Bhikkhus, what is the seven quality of the seven qualities? The word "saddha" is also used in the sutta "Saddhama" (The Right Path of the Righteous). It means "good Dhamma is the Dhamma of good men." The seven dhammas of faith are called the Sapta Saddhama. The Sapta Saddhama are the seven steps. Faith is the acceptance of the Buddha's purity of enlightenment, the Dhamma's purity, the Sangha's harmony, and the fruits of karma. The faith of the worldly people who believe in the fruits of meritorious deeds and perform meritorious deeds is called Okappana Saddha. The realization of the Four Noble Truths through transcendental path knowledge arises from the realization of the Four Noble Truths. Arya
तथागत की दैनिक दिनचर्या...,
भगवान श्री कृष्ण प्रातःकाल जल्दी उठकर अपने शरीर के आराम तथा अपने सेवकों के लाभ के लिए स्नान आदि शारीरिक व्यायाम करते थे, तथा भिक्षा देने का समय आने तक आरामकुर्सी पर बैठते थे। जब समय आता, तथागत अपना वस्त्र पहन लेते, कमरबंद बांध लेते और अपना कटोरा लेकर, कभी अकेले, तो कभी भिक्षु संघ के साथ, भिक्षा देने के लिए किसी नगर या गांव में चले जाते। कभी-कभी वे एक साधारण भिक्षापात्र साधु की तरह भिक्षा देने के लिए किसी नगर या गांव में जाते थे, तो कभी किसी बड़े चमत्कार के साथ। जब वह दान देने जाता तो चमत्कारिक रूप से हवा चलती और उसका रास्ता साफ हो जाता। बादल बरसते और रास्ते से धूल हटा देते। यह आकाश में एक छतरी का निर्माण करेगा और सूर्य को अवरुद्ध कर देगा। अन्य हवाएँ रास्ते में फूल बिखेरती हैं। ऊँचे स्थान नीचे कर दिए जाते हैं, निचले स्थान ऊपर कर दिए जाते हैं, धरती समतल हो जाती है। जहां जगत के स्वामी का चरण पड़ता है, वहां धरती कोमल और सुखद हो जाती है। घास ऊपर उठकर उसके पैरों का स्वागत करती है। जैसे ही तथागत गांव में कदम रखते हैं, उनके शरीर से एक हजार बुद्ध फैल जाते हैं, और मानो उन्होंने रंग-बिरंगे कपड़े पहन रखे हों, वे घरों और अन्य स्थानों को सजाने लगते हैं। हाथी और घोड़े दहाड़ते हैं। ढोल और वीणा आदि अपने आप ध्वनि उत्पन्न करने लगते हैं। लोग अपने आभूषणों से ध्वनियाँ निकालते हैं। इन संकेतों से लोग जान जाते हैं कि तथागत आ रहे हैं। वे अच्छे कपड़े पहनते हैं, सुगंधित फूल आदि लाते हैं और सड़कों पर निकल जाते हैं। उन्होंने भगवान को धूप और फूल चढ़ाए और कहा, "हमारे पास दस हैं, हमारे पास बीस हैं, इत्यादि।" उन्होंने तथागत से भिक्षुओं का स्वागत किया, भगवान का कटोरा लिया, अपने-अपने घरों में आसन लगाया, बैठ गये तथा तथागत और भिक्षु संघ के साथ अच्छा व्यवहार किया। जब भगवान का अंतिम संस्कार हो गया, तो उन्होंने अपने बच्चों की देखभाल की और उन्हें उचित रूप से धम्म की शिक्षा दी। धम्म सुनकर कुछ लोगों ने शरण ली। कुछ लोगों ने पांच उपदेशों की शरण ली। कुछ लोग सोवना के फल की शरण में गये, कुछ लोग शक्रदान और अन्नाना के फल की शरण में गये। कुछ लोगों ने दीक्षा ली और अरहंतत्व का फल प्राप्त किया। इस प्रकार, लोगों पर कृपा करके, मठ में जाकर, भिक्षुओं का दाह-संस्कार करके, तथागत मण्डलमाला में स्थापित बुद्ध के आसन पर बैठ गये। जब सेवक ने बुद्ध को बताया कि भिक्षुओं ने दफ़नाने का काम पूरा कर लिया है, तो वे कुण्ड के सामने रखे आसन पर बैठ गए, अपने पैर धोए और कुण्ड की सीढ़ियों पर खड़े होकर बोले: "भिक्षुओं, बिना देरी के दीक्षा प्राप्त करना दुर्लभ है, बुद्ध की प्राप्ति दुर्लभ है। मानवता दुर्लभ है। तत्काल प्राप्ति दुर्लभ है। दीक्षा दुर्लभ है। धम्म सुनना दुर्लभ है।" उन्होंने भिक्षुओं को चेतावनी देते हुए कहा, "भिक्षुओ, बिना विलंब के दीक्षा प्राप्त करना दुर्लभ है। मानवता दुर्लभ है। तत्काल प्राप्ति दुर्लभ है। धम्म श्रवण दुर्लभ है।" उस समय कुछ भिक्षु दीक्षा सुन रहे थे और भगवान ने उनकी रीति के अनुसार दीक्षा दी। फिर सभी भिक्षुओं ने भगवान को प्रणाम किया और अपने-अपने स्थानों को चले गए। कुछ लोग जंगल के एक पेड़ के नीचे चले गए। कुछ अधिक निपुण भिक्षु भी स्वर्गलोक चले गए। तथागत मिट्टी के मैदान में घुसे, थोड़ी देर सोये, और थकान से उबरने के बाद उठे और दूसरी बार चारों ओर दुनिया को देखा। तीसरी बार, शाम को, उन्होंने उन लोगों की ओर देखा जो तथागत से धम्म सुनने आये थे। जब वे वहां पहुंचे तो तथागत उन्हें धम्म सभा भवन में ले गए, उन्हें उचित उपदेश दिया और उचित समय पर उन्हें विदा कर दिया।तब भगवान् धम्म आसन से उठे और स्नान करने की इच्छा होने पर स्नान स्थान पर जाकर स्नान किया। सेवक ने बुद्ध का आसन मिट्टी के मैदान में रख दिया। भगवान ने स्नान किया और वहीं बैठ गये। वहाँ भी सभी दिशाओं से भिक्षु आते हैं। कुछ लोग भगवान से प्रश्न पूछते हैं। कुछ लोग सलाह मांगते हैं। कुछ लोग धर्मोपदेश मांगते हैं। तथागत अपना चिंतन पूरा करते हैं और रात्रि का पहला भाग व्यतीत करते हैं।
रात्रि के प्रथम पहर के बाद जब लोग तथागत को छोड़कर चले जाते हैं, तो सभी दिशाओं से अनेक देवता उनसे विभिन्न प्रश्न पूछने आते हैं। भगवान उनके प्रश्नों का समाधान करते हैं और रात्रि का मध्य भाग व्यतीत करते हैं।
भगवान जो सुबह से बैठे हैं, उससे होने वाले कष्ट को दूर करने के लिए रात्रि के प्रथम पहर में टहलते हैं। दूसरे भाग में वह कुण्ड में प्रवेश करता है और ज्ञान प्राप्त कर सिंहासन पर लेट जाता है। तीसरे भाग में, वह नींद से जागते हैं और दुनिया में उन लोगों को देखने के लिए बैठ जाते हैं जिन्होंने पिछले बुद्धों की सभाओं में पुण्य कार्य किए हैं। यह तथागत की दैनिक दिनचर्या है।(ब्रह्मजालसुत्त कथा)
तथागत को अपनी पवित्रता या मुक्ति के लिए कुछ भी करने की आवश्यकता नहीं है, बल्कि वे आधी रात को भी जागते रहते हैं और दान-पुण्य के कार्यों में लगे रहते हैं, जब उनके शिष्य सो रहे होते हैं। वह बहुत कम समय के लिए सोता है, रात का लगभग छठा हिस्सा। इसलिए,
ප්රථමයාමාවසානයේ තථාගතයන් වහන්සේ වෙතින් මිනිසුන් බැහැර වූ පසු
රාත්රියේ මධ්යමයාමයේ උන්වහන්සේගෙන් නොයෙක්
ප්රශ්න අසනු
සඳහා නොයෙක් දිශාවලින් බොහෝ දෙවියෝ පැමිණෙන්නාහ. භාග්යවතුන් වහන්සේ
ඔවුන්ගේ ප්රශ්න
විසඳමින් මධ්යමයාමය
ඉක්මවන සේක.
(බ්රහ්මජාලසුත්තට්ඨකථා)
“ශ්රද්ධාව,
හිරිය, ඔත්තප්පය, බහුශ්රැතතාව,
වීර්ය්යය,
ස්මෘතිය, ප්රඥාව
යන මේ ධර්ම
සත තථාගතයන් වහන්සේ
විසින්,
(අඞ්ගුත්තර සත්තක නිපාත)
ශ්රද්ධා යනු
බුදුරදුන්ගේ සුබුද්ධත්වය, ධර්මයේ සුධර්මත්වය, සංඝයාගේ සුසංඝත්වය හා
කර්ම-කර්මඵලාදිය පිළිගැනීම ය. දානාදි පින්කම්වල ඵලය විශ්වාස කොට
පින් කරන්නා වූ
පෘථග්ජනයන්ගේ ශ්රද්ධාව
ඕකප්පන සද්ධා නම්
වේ. ලෝකෝත්තර මාර්ගඥානයෙන් චතුස්සත්යයන්
ප්රත්යක්ෂ
කිරීමෙන් ඇති
වන ආර්ය්යයන්ගේ
ශ්රද්ධාව ප්රත්යක්ෂ
ශ්රද්ධා නමි.
ඒ දෙකින් ප්රත්යක්ෂ
ශ්රද්ධාව කවරාකාරයකිනුදු වෙනස් කළ
නො හැකි ය.
එය භවාන්තරයට පැමිණීමෙන් ද වෙනස් නො
වේ. ශ්රද්ධාව
නිවනට යාමට අත්යවශ්යාංගයකි. වෙනස් නො වන
ප්රත්යක්ෂ
ශ්රද්ධා ඇති
ආර්ය්යයෝ
පහත නො වැටී
පිළිවෙළින් මතු
මතු මඟපල වලට
පැමිණ අර්හන්මාර්ගයෙන් සකල
ක්ලේශයන් නසා
නිවනට පිවිසෙති. අචලශ්රද්ධාව
නැති පෘථග්ජනයෝ වැටි
වැටී ගමන් කරන්නෝ
ය. ශ්රද්ධාව
තථාගතයන් වහන්සේ
විසින් නොයෙක් තැන
නොයෙක් අයුරින් වර්ණනා
කරන ලද්දකි.
බුද්ධාදි රත්නත්රය
ගැන හා කර්ම
කර්මඵලාදිය ගැන
තථාගතයන් වහන්සේ
මෙන් දන්නා අනිකකු
නැත. උන්වහන්සේට ඒවා
ගැන කිසිදු සැකයක්
නැත. ඒ සියල්ල
ප්රත්යක්ෂ
වශයෙන් දැනීම නිසා
තථාගතයන් වහන්සේට උසස් ම ශ්රද්ධාවක් ඇත. කර්ම කර්මඵලයන් ප්රත්යක්ෂ
ලෙසින් ම දත්
තථාගතයන් වහන්සේට පමණ පාපය ගැන
පිළිකුලක් බියක්
අනිකකුට නැත.
ධර්මස්වාමී වූ
තථාගතයන් වහන්සේගේ ධර්ම ඥානය ගැන
අමුතුවෙන් කිය
යුත්තක් නැත.
අන් කවරකුටවත් නැති
තරමේ උසස් සිහියක් ද උන්වහන්සේට ඇත.
අකුශල ප්රහාණය
පිණිස හා කුසලයන් ඇති කර ගැනීම
සඳහා උත්සාහ කළ
යුතු බවක් තථාගතයන් වහන්සේට නැත.
එහෙත් මහා කාරුණික වූ භාග්යවතුන්
වහන්සේ අන්යයන්ගේ
යහපත පිණිස සැම
කල්හි උත්සාහ කරන
සේක. උන්වහන්සේගේ ප්රඥා
සම්පත්තිය ගැන
අමුතුවෙන් කිය
යුත්තක් නැත.
විද්යාසම්පත්තියෙන් තථාගතයන් වහන්සේගේ සර්වඥත්වය පිරෙන්නේ ය.
චරණ සම්පත්තියෙන් මහාකාරුණිත්වය පිරෙන්නේ ය.
උන් වහන්සේ සර්වඥතාඥානයෙන් සත්ත්වයන්ගේ අර්ථානර්ථයන් දැන වදාරා මහාකරුණාවෙන් අනර්ථයන් දුරු
කොට සත්ත්වයන් අර්ථයෙහි යොදවන්නාහ. තථාගතයන් වහන්සේ විද්යාචරණසම්පන්න බැවින් උන්වහන්සේගේ ශ්රාවකයෝ
ද සුප්රතිපන්නයෝ වෙති.
The daily routine of the Tathagata - The Lord Buddha
The Blessed One, rising early in the morning, performed physical exercises, such as bathing and ablutions, for the comfort of his body and for the benefit of his attendants, and sat on a reclining seat until the time came for alms-giving. When the time came, the Tathagata, having put on his robe, tied his belt, and taken his bowl, would go to a town or village for alms-giving, sometimes alone, sometimes accompanied by the Sangha of monks. Sometimes he would go to a town or village for alms-giving like an ordinary alms-giving monk, and sometimes with a great miracle. When he went to alms-giving miraculously, the wind would blow and clear the path he was on. Clouds would rain down and remove the dust from the path. It would form a canopy in the sky and block the sun. Other winds scatter flowers along the way. The high places are lowered, the low places are raised, the earth becomes flat. Where the Lord of the World sets foot, the earth becomes soft and pleasant. The grass rises up and welcomes his feet. As soon as the Tathagata sets foot in the village, a thousand Buddhas spread from his body, and as if he were wearing colorful clothes, he begins to decorate the houses and other places. Elephants and horses roar. Drums and harps, etc., begin to make sounds of their own accord. People make sounds with their ornaments. By these signs, people know that the Tathagata is coming. They dress well, bring fragrant flowers, etc., and go out into the streets. They offered incense and flowers to the Blessed One, and said, "We have ten, we have twenty, and so on." They received monks from the Tathagata, and took the Blessed One's bowl, and placed seats in their respective homes, and sat down, and treated the Tathagata and the Sangha of monks well. When the Blessed One had finished his burial, they looked after their children and taught them the Dhamma as was appropriate. Having heard the Dhamma, some took refuge. Some took refuge in the five precepts. Some took refuge in the fruit of the sovaṇa, some in the fruit of the sakṛdaṇa and anāṇaṇa. Some took ordination and attained the fruit of arahantship. Thus, having shown favor to the people, having gone to the monastery, and having finished the burial of the monks, the Tathagata sat on the Buddha's seat set up in the mandala garland. When the attendant informed the Buddha that the monks had finished burying, he sat down on a seat placed in front of the cistern, washed his feet, and stood on the steps of the cistern, saying: “Monks, the attainment of the ordination without delay is rare, the attainment of the Buddha is rare. Humanity is rare. Immediate attainment is rare. Ordination is rare. Hearing the Dhamma is rare.” He admonished the monks, saying: “Monks, the attainment of the ordination without delay is rare. Humanity is rare. Immediate attainment is rare. Hearing the Dhamma is rare.” At that time, some monks were listening to the ordination, and the Blessed One, according to their custom, gave the ordination. Then all the monks bowed to the Blessed One and went to their respective places. Some went to the base of a forest tree. Some of the more accomplished monks also went to the heavenly realms. The Tathagata entered the mud flat, slept a little, and, having recovered from his fatigue, rose and looked around the world a second time. For the third time, in the evening, he looked at those who came to hear the Dhamma from the Tathagata. When they arrived, the Tathagata led them to the Dhamma Assembly Hall, preached to them as was appropriate, and dismissed them at an appropriate time.
Then the Blessed One arose from the Dhamma Seat and, if he wished to bathe, went to the bathing place and bathed. The attendant placed the Buddha's seat in the mud flat. The Blessed One bathed and sat there. There too monks come from all directions. Some ask the Blessed One questions. Some ask for advice. Some ask for a sermon. The Tathagata completes their thoughts and passes the first half of the night.
After the people have left the Tathagata at the end of the first half of the night, many gods come from all directions to ask him various questions. The Blessed One resolves their questions and passes the middle half of the night.
The Blessed One, who has been sitting since morning, walks in the first half of the night to relieve the suffering caused by that. In the second half, he enters the cesspool and, having attained enlightenment, lies down on a throne. In the third part, he wakes up from sleep and sits down to look out into the world to see those who have performed meritorious deeds in the assemblies of the previous Buddhas. This is the daily routine of the Tathagata.
(Brahmajalasuttatta Katha)
The Tathagata has nothing to do for his own purity or liberation, but he is awake and engaged in charitable deeds even in the middle of the night when his disciples are sleeping. He sleeps for a short time, about one-sixth of the night. Therefore, the Blessed One has the habit of waking up, which is superior to his disciples.
“These seven qualities, namely, faith, courage, mindfulness, wisdom, perseverance, memory, and wisdom, are the seven qualities that the Tathagata has said, “Bhikkhus, what is the seven quality of the seven qualities? The word "saddha" is also used in the sutta "Saddhama" (The Right Path of the Righteous). It means "good Dhamma is the Dhamma of good men." The seven dhammas of faith are called the Sapta Saddhama. The Sapta Saddhama are the seven steps. Faith is the acceptance of the Buddha's purity of enlightenment, the Dhamma's purity, the Sangha's harmony, and the fruits of karma. The faith of the worldly people who believe in the fruits of meritorious deeds and perform meritorious deeds is called Okappana Saddha. The realization of the Four Noble Truths through transcendental path knowledge arises from the realization of the Four Noble Truths. Arya
तथागत की दैनिक दिनचर्या...,
भगवान श्री कृष्ण प्रातःकाल जल्दी उठकर अपने शरीर के आराम तथा अपने सेवकों के लाभ के लिए स्नान आदि शारीरिक व्यायाम करते थे, तथा भिक्षा देने का समय आने तक आरामकुर्सी पर बैठते थे। जब समय आता, तथागत अपना वस्त्र पहन लेते, कमरबंद बांध लेते और अपना कटोरा लेकर, कभी अकेले, तो कभी भिक्षु संघ के साथ, भिक्षा देने के लिए किसी नगर या गांव में चले जाते। कभी-कभी वे एक साधारण भिक्षापात्र साधु की तरह भिक्षा देने के लिए किसी नगर या गांव में जाते थे, तो कभी किसी बड़े चमत्कार के साथ। जब वह दान देने जाता तो चमत्कारिक रूप से हवा चलती और उसका रास्ता साफ हो जाता। बादल बरसते और रास्ते से धूल हटा देते। यह आकाश में एक छतरी का निर्माण करेगा और सूर्य को अवरुद्ध कर देगा। अन्य हवाएँ रास्ते में फूल बिखेरती हैं। ऊँचे स्थान नीचे कर दिए जाते हैं, निचले स्थान ऊपर कर दिए जाते हैं, धरती समतल हो जाती है। जहां जगत के स्वामी का चरण पड़ता है, वहां धरती कोमल और सुखद हो जाती है। घास ऊपर उठकर उसके पैरों का स्वागत करती है। जैसे ही तथागत गांव में कदम रखते हैं, उनके शरीर से एक हजार बुद्ध फैल जाते हैं, और मानो उन्होंने रंग-बिरंगे कपड़े पहन रखे हों, वे घरों और अन्य स्थानों को सजाने लगते हैं। हाथी और घोड़े दहाड़ते हैं। ढोल और वीणा आदि अपने आप ध्वनि उत्पन्न करने लगते हैं। लोग अपने आभूषणों से ध्वनियाँ निकालते हैं। इन संकेतों से लोग जान जाते हैं कि तथागत आ रहे हैं। वे अच्छे कपड़े पहनते हैं, सुगंधित फूल आदि लाते हैं और सड़कों पर निकल जाते हैं। उन्होंने भगवान को धूप और फूल चढ़ाए और कहा, "हमारे पास दस हैं, हमारे पास बीस हैं, इत्यादि।" उन्होंने तथागत से भिक्षुओं का स्वागत किया, भगवान का कटोरा लिया, अपने-अपने घरों में आसन लगाया, बैठ गये तथा तथागत और भिक्षु संघ के साथ अच्छा व्यवहार किया। जब भगवान का अंतिम संस्कार हो गया, तो उन्होंने अपने बच्चों की देखभाल की और उन्हें उचित रूप से धम्म की शिक्षा दी। धम्म सुनकर कुछ लोगों ने शरण ली। कुछ लोगों ने पांच उपदेशों की शरण ली। कुछ लोग सोवना के फल की शरण में गये, कुछ लोग शक्रदान और अन्नाना के फल की शरण में गये। कुछ लोगों ने दीक्षा ली और अरहंतत्व का फल प्राप्त किया। इस प्रकार, लोगों पर कृपा करके, मठ में जाकर, भिक्षुओं का दाह-संस्कार करके, तथागत मण्डलमाला में स्थापित बुद्ध के आसन पर बैठ गये। जब सेवक ने बुद्ध को बताया कि भिक्षुओं ने दफ़नाने का काम पूरा कर लिया है, तो वे कुण्ड के सामने रखे आसन पर बैठ गए, अपने पैर धोए और कुण्ड की सीढ़ियों पर खड़े होकर बोले: "भिक्षुओं, बिना देरी के दीक्षा प्राप्त करना दुर्लभ है, बुद्ध की प्राप्ति दुर्लभ है। मानवता दुर्लभ है। तत्काल प्राप्ति दुर्लभ है। दीक्षा दुर्लभ है। धम्म सुनना दुर्लभ है।" उन्होंने भिक्षुओं को चेतावनी देते हुए कहा, "भिक्षुओ, बिना विलंब के दीक्षा प्राप्त करना दुर्लभ है। मानवता दुर्लभ है। तत्काल प्राप्ति दुर्लभ है। धम्म श्रवण दुर्लभ है।" उस समय कुछ भिक्षु दीक्षा सुन रहे थे और भगवान ने उनकी रीति के अनुसार दीक्षा दी। फिर सभी भिक्षुओं ने भगवान को प्रणाम किया और अपने-अपने स्थानों को चले गए। कुछ लोग जंगल के एक पेड़ के नीचे चले गए। कुछ अधिक निपुण भिक्षु भी स्वर्गलोक चले गए। तथागत मिट्टी के मैदान में घुसे, थोड़ी देर सोये, और थकान से उबरने के बाद उठे और दूसरी बार चारों ओर दुनिया को देखा। तीसरी बार, शाम को, उन्होंने उन लोगों की ओर देखा जो तथागत से धम्म सुनने आये थे। जब वे वहां पहुंचे तो तथागत उन्हें धम्म सभा भवन में ले गए, उन्हें उचित उपदेश दिया और उचित समय पर उन्हें विदा कर दिया।
तब भगवान् धम्म आसन से उठे और स्नान करने की इच्छा होने पर स्नान स्थान पर जाकर स्नान किया। सेवक ने बुद्ध का आसन मिट्टी के मैदान में रख दिया। भगवान ने स्नान किया और वहीं बैठ गये। वहाँ भी सभी दिशाओं से भिक्षु आते हैं। कुछ लोग भगवान से प्रश्न पूछते हैं। कुछ लोग सलाह मांगते हैं। कुछ लोग धर्मोपदेश मांगते हैं। तथागत अपना चिंतन पूरा करते हैं और रात्रि का पहला भाग व्यतीत करते हैं।
रात्रि के प्रथम पहर के बाद जब लोग तथागत को छोड़कर चले जाते हैं, तो सभी दिशाओं से अनेक देवता उनसे विभिन्न प्रश्न पूछने आते हैं। भगवान उनके प्रश्नों का समाधान करते हैं और रात्रि का मध्य भाग व्यतीत करते हैं।
भगवान जो सुबह से बैठे हैं, उससे होने वाले कष्ट को दूर करने के लिए रात्रि के प्रथम पहर में टहलते हैं। दूसरे भाग में वह कुण्ड में प्रवेश करता है और ज्ञान प्राप्त कर सिंहासन पर लेट जाता है। तीसरे भाग में, वह नींद से जागते हैं और दुनिया में उन लोगों को देखने के लिए बैठ जाते हैं जिन्होंने पिछले बुद्धों की सभाओं में पुण्य कार्य किए हैं। यह तथागत की दैनिक दिनचर्या है।
(ब्रह्मजालसुत्त कथा)
तथागत को अपनी पवित्रता या मुक्ति के लिए कुछ भी करने की आवश्यकता नहीं है, बल्कि वे आधी रात को भी जागते रहते हैं और दान-पुण्य के कार्यों में लगे रहते हैं, जब उनके शिष्य सो रहे होते हैं। वह बहुत कम समय के लिए सोता है, रात का लगभग छठा हिस्सा। इसलिए,
Comments
Post a Comment