The Buddha's Dhamma should be studied and understood wisely. බුදුන්ගේ ධර්මය නුවනින් විමසා අවබෝධ කර ගත යුතුය बुद्ध के धम्म को समझदारी से पढ़ना और समझना चाहिए।
බුදුන්ගේ ධර්මය නුවනින් විමසා අවබෝධ කර ගත යුතුය
ධර්මය
යනු බුද්ධියෙන් විමසා ප්රායෝගිකව
අත්දැකිය යුතු සදාතනික සත්යයකි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ
උතුම් ශ්රී සද්ධර්මය
හුදෙක් ඇදහීමකට හෝ පොතපතට පමණක්
සීමා වූ දර්ශනයක් නොවේ.
එය "ස්වක්ඛාත" වූ හෙවත් ඉතා
මැනවින් දේශනා කරන ලද,
අනුගමනය කරන්නාට ඒ මොහොතේම ප්රතිඵල ලබා දෙන
ජීවන මාර්ගයකි. එහෙත් වර්තමානයේ බොහෝ
දෙනෙක් ධර්මයේ සඳහන් ඇතැම්
ගැඹුරු අත්දැකීම්, සෘධි ප්රාතිහාර්යයන්
හෝ මාර්ග ඵල අවබෝධයන්
දෙස බලන්නේ සැකයෙනි. එසේ
වන්නේ තම පියවි බුද්ධියෙන්
පමණක් ඒ දෙස බලා
තේරුම් ගැනීමට උත්සාහ කරන
බැවිනි.
ධර්මය යනු "ඇවිත්
බලන්න" (ඒහිපස්සිකෝ) කිව හැකි දෙයකි.
ලොව පවතින අනෙක් දෘෂ්ටිවාද
මෙන් නොව, බුදුදහම ඕනෑම
අයෙකුට විවෘතව ආරාධනා කරන්නේ
"ඇවිත් බලන්න" යනුවෙනි. එහි කිසිදු රහසක්
හෝ සැඟවුණු දෙයක් නොමැත. යමෙකු
ආර්ය අෂ්ටාංගික මාර්ගය අවංකව පිළිපදින්නේ
නම්, එමගින් ලැබෙන මානසික
නිදහස සහ ප්රඥාව
ඔහුට අන් අයෙකුගෙන් අසා
දැනගන්නට අවශ්‍ය නොවේ.
එය සන්දිට්ඨිකය; එනම් තමාටම ප්රත්යක්ෂ වන
දෙයකි.
සෘධි අභිඥා හෝ
මනෝමය බලයන් යනු සිත
දියුණු කිරීමේ ක්රියාවලිය
තුළ හමුවන අතුරු ඵලයන්
බඳුය. සිත පිරිසිදු කරමින්,
සමාධිය සහ ප්රඥාව
වඩන යෝගාවචරයෙකුට මේවා අමුතු දේවල්
නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ
සෑම කරුණක්ම සජීවීව අත්දැකිය හැකි
බව උන්වහන්සේ සහතික කළ සේක.
තමාට අත්දැකිය නොහැකි කිසිවක් උන්වහන්සේ
දේශනා නොකළහ. අවශ්‍ය
වන්නේ ඒ සඳහා වූ
කැපවීම සහ සිත දියුණු
කර ගැනීම පමණි.
ධර්මය ප්රත්යක්ෂ කරගැනීමට නම්
අප යා යුතු නිවැරදි
ප්රායෝගික මඟ ආර්ය අෂ්ටාංගික
මාර්ගයයි.
සීලය: සිත පිරිසිදු
කරගැනීමට අවශ්‍ය පදනමයි.
සමාධිය: විසිරුණු සිත එකඟ කරගනිමින්
ගැඹුරු ධර්මතාවන් දැකීමට සිත සකස්
කිරීමයි.
ප්රඥාව: ඇති
ඇති සැටියෙන් ලෝකය දැක අවිද්යාව දුරු කිරීමයි.
ධර්මය කෙරෙහි සැක
ඇති වන්නේ අප එය
ප්රායෝගිකව අත්හදා නොබලන තාක්
පමණය. කුසගින්නෙන් පෙළෙන අයෙකුට ආහාර
වට්ටෝරුවක් කියවීමෙන් කුසගින්න නිවෙන්නේ නැත. ඔහු කළ
යුත්තේ ආහාරය අනුභව කිරීමයි.
ධර්මයද එලෙසමය. එය කියවීමෙන් හෝ
ඇසීමෙන් ඔබ්බට ගොස්, සිත
පිරිසිදු කරගනිමින් භාවනානුයෝගීව කටයුතු කරන්නේ නම්,
"අකාලික" වූ මෙම ධර්මයේ
සැබෑ සුවය ඔබටත් මේ
ජීවිතයේදීම අත්දැකිය හැකි වනු ඇත.
Dhamma is an eternal truth that must be explored with the intellect and experienced in practice.
The noble Dhamma preached by the Buddha is not a philosophy limited to belief or books. It is a "swakkhat" or very well-preached way of life that gives immediate results to the follower. However, many people today look at some of the profound experiences, miraculous powers, or realizations of the path mentioned in the Dhamma with suspicion. This is because they try to understand them only with their naked intellect.
Dhamma is something that can be said to "come and see" (ehipassiko). Unlike other ideologies in the world, Buddhism openly invites anyone to "come and see". There is nothing secret or hidden in it. If one sincerely practices the Noble Eightfold Path, the mental freedom and wisdom that it brings do not need to be learned from others. It is self-evident; that is, something that is experienced by oneself.
Srudhi abhijna or mental powers are like by-products of the process of developing the mind. These are not strange things for a yogi who is purifying the mind and cultivating concentration and wisdom. He assured that everything the Buddha preached can be experienced live. He did not preach anything that he could not experience himself. All that is needed is dedication and developing the mind.
The Noble Eightfold Path is the correct practical path that we must follow to realize the Dhamma.
Precepts: The foundation for purifying the mind.
Samadhi: To prepare the mind to see the profound Dhamma by bringing the scattered mind into harmony.
Wisdom: To see the world as it is and to dispel ignorance.
Doubts about the Dhamma arise only as long as we do not try it out in practice. A hungry person will not be satisfied by reading a recipe for a meal. All he has to do is eat the food. The Dhamma is the same. If you go beyond reading or hearing it and practice meditation by purifying your mind, you too will be able to experience the true healing of this "timeless" Dhamma in this very life.
धम्म एक शाश्वत सत्य है जिसे बुद्धि से खोजना चाहिए और व्यवहार में अनुभव करना चाहिए।
बुद्ध द्वारा बताया गया महान धम्म सिर्फ़ विश्वास या किताबों तक सीमित कोई फ़िलॉसफ़ी नहीं है। यह एक "स्वच्छत" या जीवन का बहुत अच्छी तरह से बताया गया तरीका है जो मानने वाले को तुरंत नतीजे देता है। हालाँकि, आज बहुत से लोग धम्म में बताए गए रास्ते के कुछ गहरे अनुभवों, चमत्कारी शक्तियों, या एहसासों को शक की नज़र से देखते हैं। ऐसा इसलिए है क्योंकि वे उन्हें सिर्फ़ अपनी खुली बुद्धि से समझने की कोशिश करते हैं।
धम्म कुछ ऐसा है जिसे "आओ और देखो" (एहिपासिको) कहा जा सकता है। दुनिया की दूसरी विचारधाराओं के उलट, बौद्ध धर्म खुले तौर पर किसी को भी "आओ और देखो" के लिए बुलाता है। इसमें कुछ भी राज़ या छिपा हुआ नहीं है। अगर कोई ईमानदारी से महान अष्टांगिक मार्ग का पालन करता है, तो इससे मिलने वाली मानसिक आज़ादी और ज्ञान को दूसरों से सीखने की ज़रूरत नहीं है। यह खुद-ब-खुद साफ़ है; यानी, कुछ ऐसा जो खुद अनुभव किया जाता है।
श्रुधि अभिज्ञा या मानसिक शक्तियाँ मन को विकसित करने की प्रक्रिया के बाय-प्रोडक्ट की तरह हैं। ये बातें एक योगी के लिए अजीब नहीं हैं जो मन को शुद्ध कर रहा है और एकाग्रता और ज्ञान बढ़ा रहा है। उन्होंने भरोसा दिलाया कि बुद्ध ने जो कुछ भी सिखाया, उसे लाइव अनुभव किया जा सकता है। उन्होंने ऐसा कुछ भी नहीं सिखाया जिसे वे खुद अनुभव न कर सकें। बस ज़रूरत है लगन और मन को विकसित करने की।न अष्टांगिक मार्ग सही प्रैक्टिकल रास्ता है जिसे हमें धम्म को पाने के लिए अपनाना चाहिए।
आज्ञाएँ: मन को शुद्ध करने का आधार।
समाधि: बिखरे हुए मन को तालमेल में लाकर गहरे धम्म को देखने के लिए मन को तैयार करना।
ज्ञान: दुनिया को जैसी है वैसी ही देखना और अज्ञानता को दूर करना।
धम्म के बारे में शक तभी पैदा होते हैं जब तक हम उसे प्रैक्टिस में आज़माते नहीं हैं। भूखा इंसान खाने की रेसिपी पढ़कर संतुष्ट नहीं होगा। उसे बस खाना खाना है। धम्म वही है। अगर आप इसे पढ़ने या सुनने से आगे बढ़कर अपने मन को शुद्ध करके मेडिटेशन करते हैं, तो आप भी इसी जीवन में इस "टाइमलेस" धम्म की सच्ची हीलिंग का अनुभव कर पाएंगे।
ธรรมะคือสัจธรรมนิรันดร์ที่ต้องศึกษาด้วยสติปัญญาและสัมผัสประสบการณ์ในทางปฏิบัติ
ธรรมะอันประเสริฐที่พระพุทธเจ้าทรงแสดงนั้นไม่ใช่ปรัชญาที่จำกัดอยู่แค่ความเชื่อหรือหนังสือ แต่เป็นสัจธรรมหรือวิถีแห่งการดำเนินชีวิตที่สั่งสอนมาอย่างดีเยี่ยม ซึ่งให้ผลทันทีแก่ผู้ปฏิบัติตาม อย่างไรก็ตาม หลายคนในปัจจุบันมองประสบการณ์อันลึกซึ้ง พลังอัศจรรย์ หรือการบรรลุธรรมที่กล่าวถึงในธรรมะด้วยความสงสัย เพราะพวกเขาพยายามทำความเข้าใจด้วยสติปัญญาเพียงอย่างเดียว
ธรรมะเป็นสิ่งที่สามารถกล่าวได้ว่า "มาดูด้วยตาตนเอง" (เอหิปัสสิโก) แตกต่างจากอุดมการณ์อื่นๆ ในโลก พระพุทธศาสนาเชิญชวนทุกคนให้ "มาดูด้วยตาตนเอง" อย่างเปิดเผย ไม่มีสิ่งใดเป็นความลับหรือซ่อนเร้น หากผู้ใดปฏิบัติอริยมรรคแปดอย่างจริงใจ ความสงบทางจิตใจและปัญญาที่ได้รับนั้นไม่จำเป็นต้องเรียนรู้จากผู้อื่น มันเป็นสิ่งที่ประจักษ์แจ้งในตนเอง นั่นคือสิ่งที่สัมผัสได้ด้วยตนเอง
ศรุธิอภิญญา หรือพลังจิตนั้นเปรียบเสมือนผลพลอยได้จากกระบวนการพัฒนาจิตใจ สิ่งเหล่านี้ไม่ใช่เรื่องแปลกสำหรับโยคีผู้กำลังชำระจิตใจและฝึกฝนสมาธิและปัญญา ท่านยืนยันว่าทุกสิ่งที่พระพุทธเจ้าทรงแสดงธรรมนั้นสามารถสัมผัสได้ด้วยตนเอง ท่านไม่ได้แสดงธรรมใดที่ท่านไม่สามารถสัมผัสได้ด้วยตนเอง สิ่งที่จำเป็นคือการอุทิศตนและการพัฒนาจิตใจ
อริยมรรคแปดประการเป็นหนทางปฏิบัติที่ถูกต้องที่เราต้องปฏิบัติตามเพื่อบรรลุธรรม
ศีล: รากฐานสำหรับการชำระจิตใจ
สมาธิ: การเตรียมจิตใจให้เห็นธรรมอันลึกซึ้งโดยการนำจิตใจที่กระจัดกระจายมาประสานกัน
ปัญญา: การเห็นโลกตามความเป็นจริงและขจัดความไม่รู้
ความสงสัยในธรรมะเกิดขึ้นตราบใดที่เรายังไม่ลองนำไปปฏิบัติ คนหิวโหยจะไม่รู้สึกอิ่มเพียงแค่การอ่านสูตรอาหาร สิ่งที่เขาต้องทำคือรับประทานอาหารนั้น ธรรมะนั้นเหมือนกัน หากคุณก้าวข้ามการอ่านหรือฟัง และฝึกฝนการทำสมาธิโดยการชำระจิตใจให้บริสุทธิ์ คุณก็จะสามารถสัมผัสถึงการเยียวยาที่แท้จริงของธรรมะ "อมตะ" นี้ได้ในชีวิตนี้เช่นกัน

Comments
Post a Comment