Useful Utterances of Buddha - For your Life - ජීවිතය පහසු කරවන බුදු වදන්
USEFUL WORDS OF BUDDHA ( Follow up for Happiness in Life ) ජීවිතය පහසු කරවන බුදු වදන් Buddha Real-Life Image ( අප බුදු පියාණන් වහන්සේගේ සබැ දර්ශනය ලෙස සලකන ) ( මෙම චයාරුපය බුද්ධගයාවේ බෝරුක මුලදී කැමරාවකට හසුවූ දර්ශනයකි ) සබ්බ පාපස්ස - අකරනං කුසලස්ස - උපසම්පදා සචිත්ත පරියෝ දපනං එතං බුද්ධානු සාසනං සියලු අකුසල් (පව් ) දුරු කරන්න සියලු කුසල් ( පින් ) වඩන්න සිත දමනය කරගන්න මෙය ලොව පහල වන සියලු බුදු වරුන්ගේ අනුශාසනයයි ! ධම්මපදයේ අවධානයට ලක්වන විශේෂ ගාථා ධර්මයන්