Useful Utterances of Buddha - For your Life - ජීවිතය පහසු කරවන බුදු වදන්

 

USEFUL WORDS OF BUDDHA 

( Follow up for Happiness in Life ) 

ජීවිතය පහසු කරවන බුදු වදන් 

    
    


Buddha Real-Life Image 

                                        ( අප බුදු පියාණන්  වහන්සේගේ සබැ  දර්ශනය ලෙස සලකන  )
( මෙම  චයාරුපය බුද්ධගයාවේ බෝරුක මුලදී කැමරාවකට හසුවූ දර්ශනයකි )




                                                             සබ්බ පාපස්ස - අකරනං 
                                        කුසලස්ස - උපසම්පදා 
                                        සචිත්ත පරියෝ දපනං 
                                        එතං බුද්ධානු සාසනං   

                                        සියලු අකුසල් (පව් ) දුරු කරන්න 
                                        සියලු කුසල් ( පින් )  වඩන්න 
                                        සිත දමනය කරගන්න 
                                        මෙය ලොව පහල වන සියලු බුදු වරුන්ගේ 
                                        අනුශාසනයයි ! 



ධම්මපදයේ  අවධානයට  ලක්වන විශේෂ ගාථා ධර්මයන්   

                                                        දූරං ගමං ඒක චරං -අස්රීරන් ගුහසියන් 
                                    යේ චිත්තං - සන්ඤඤමෙස්සන්ති 
                                    මොක්කන්ති මර බන්ධනං  


                                   
                                                    මනෝ පුබ්බන් - ගමා  ධම්මා 
                                    මනෝ සෙට්ඨා - මනෝ මයා 
                                    මනසාචේ  පදුට්ටේන - භාහසතීවා කරෝති වා
                                    තතෝ නං දුක්ඛ මං වේතී - චක්කං ව වහතෝ  පදං 

අර්ථය     සියලු දෙයට සිත ප්‍රධාන වේ . සිතෙහි ඇතිවන සිතිවිලි මනස ප්‍රධාන 
                   කොට ඇත්තේය . යමෙක් අකුසල් සිතකින් යමක් කීවොත් හෝ කළහොත් 
                   එහි දුක්වි පාකය කරත්තයක බැඳී ගොනුන් පසුපස එන , රෝදය මෙන්  තමා 
                   පසු පස පැමිණ විපාක දෙයි .                                       
                                    

                                   මනෝ පුබ්බන් - ගමා  ධම්මා 
                                   මනෝ සෙට්ඨා - මනෝ මයා 
                                   මනසාචේ  පසංනේන  - භාහසතීවා කරෝති වා
                                   තතෝ නං සුඛ  මං වේතී - චායව අනපායිනී  

අර්ථය -  සියලු දෙයට සිත ප්‍රධාන වේ . සිතෙහි ඇතිවන සිතිවිලි මනස ප්‍රධාන 
                කොට ඇත්තේය . යමෙක් කුසල් සිතකින් යමක් කීවොත් හෝ කළහොත් 
                එහි සැප විපාකය ද තමා පසුපස  එන , චායව  මෙන්  තමා  පසු පස පැමිණ සැප
                විපාක දෙයි .   
                                          

                             ඉධ සොචති පෙච්ච සොචති 

                            පාපකාරී උභයත්ථ සොචති 

                            සෝ සොචති සො විහඤඤති 

                            දිසවා කම්ම කිලිට්ඨ මත්තනො 


අර්ථය - පව් කරන්නා මෙලොවදීත් ,පරලොවදීත් ශෝක කරයි 

  මෙසේ දෙලොවම ශෝක කරයි .ඒ පව් කරුවා තමාගේ 

  කිලිටි කම් සිහිකිරීම් වශයෙන් දැක මෙලොවදී ශෝක කර 

  නොයෙක් අයුරින් පරලොව අපා දුක් විඳිමින් විඩාවට පැමිණෙයි .  


                        ඉධ මොදති  පෙච්ච මොදති 

                        කථ පුඤඤො  උභයත්ථ  මොදති

                      සෝ   මොදති සො  පමොදති 

                        දිසවා කම්ම විසුදධි  මත්තනො 


අර්ථය -  පින් කරන්නා මෙලොවදීත් ,පරලොවදීත් සතුටුවෙයි  

   මෙසේ දෙලොවම සතුටුවෙයි  .ඒ පින්  කරුවා තමාගේ 

   පුණ්‍ය කාර්ම ශක්තිය   සිහිකිරීම් වශයෙන් දැක මෙලොවදී තමා 

   පින් කරන ලදැයි සතුටුවෙයි නොයෙක් අයුරින් දෙව් මිනිස් සැප විඳ 

   සතුටුවෙයි 

          



                                         නභජේ පාපකෙ මිතෙත 

 න භජේ පුරිසාධමෙ 

භජෙථ මිතෙත කල්යාණෙ 

                                       භජෙථ පුරිසුතතමෙ


 අර්ථය   තුන් දොරෙහි දුසිරිතෙහි ගැලුණු පවිටු මිතුරන් 

                  ඇසුරු නොකරන්න .අණක්  ගුණක් - හෝ බණක් 

                  නොතකන අධමයින් ඇසුරු නොකරන්න. සැමවිට 

                උතුම් පුරුෂයින් හෝ කලණ මිතුරන් ඇසුරුකරන්න 


                                        න අන්තලිඛේ න සමුද්දමජ්ජේ 

                                        න පබ්බතානං විවරනං පවිස්ස 

                                        න විජ්ජතී සො ජගතිපප දෙසෝ 

                                        යට්ඨතිතෝ මුඤෙචයිය  පාප කමමා 


අර්ථය -  තමා  කල පාපයෙන් හෝ එහි විපාකයෙන්  ගැ ලවීමට ,ස්ථානයක් අහසෙහි 

                   නැත , පර්වත විවරයක් තුලද නැත , මුහුද මැද ද නැත තමා කල පාපයේ
   
                   විපාකය තමා පසු පස ඒකාන්තයෙන්ම පැමිණෙනු ඇත 









 
           

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold