සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ? How to be sucessful in your Life Journey ---- Await


  සසර ගමන යහපත් කරගන්නේ කෙසේද ?

HOW TO BE SUCESSFUL IN YOUR LIFE'S JOURNEY

සසර ජීවිත ගෙවන අප විවිධ සම්පත් එකතු කරමින්  ,විවිධ තනතුරු වලට  ගිජුව,ඒවා ලබා ගැනීමට තරංග කරමින් සිත ඇතැම්විට ක්ෂණික මරණයකට හෝ අකල් මරණයකට හෝ වයගත්ව සිදුවන මරණයකට හෝ ගොදුරුව මෙම වටිනා මිනිස් දිවිය හැරදා යයි .
ඔබ මෝහතකට හෝ  හිතුවද ,ඔබ මරණින් මතු මොන වගේ ජීවිතයකට පත් වේවිද කියා ? ඔබ නිවන අවබෝධ කර ගෙන නොමැති නම් ඔබ කිසිවිටෙකත් නොසීතු  පරිදි තිරිසන් ,ප්‍රේත , ඇසුර වැනි දුක් සහිත ජීවිතයකට ඔබව ඇද  දමනු ඇත  .
ඔබ මෙම ගත කරන ජීවිත තුල දී බුදු වදන  අනුව  ඔබගගේ  ජීවිතය පවත්වා ගනිමින් අකුසල් නොකර කුසලයේම  සිත පිහිටවා ,අවසන මොහොත දක්වා ජීවිතය ගතකරයි නම් ඔබට මතු ජීවිතය ද , එම දුක් සහිත  උපතකින් තොරව සැප සහිත  දිව්‍ය ,බ්‍රහ්ම හෝ මනුෂ්‍ය ජීවිතයක් උරුම කරදෙනු ඇත .
සෑම විට සියලු බුදු වරුන්ගේ අවවාදය පිළිපදින්න .


 සබ්බ පාපස්ස අකරනං 
කුසලස්ස උප සම්පදා 
සච්ත්ත පරියෝ දපනං 
එතං  බුධ්හනු සාසනං 

තේරුම - සෑම විට සියලු පාපයන් දුරු කරන්න,           
              සෑම විට සියලු කුසලයන්ක ඇති කරන්න,
              තම සිත නිතර එක්තැන් කකර් දමනය කරගන්න ,
              මෙය සියලු බුදුවරුන්ගේ අනුසාසනවයි. 

We who spend our lives collecting various resources, being greedy for various positions, and making waves to get them, sometimes our minds leave this precious human life as a victim of instant death or premature death or death of old age.

Have you ever wondered what kind of life you will have after death? If you have not realized Nirvana, you will be forever  dragged into a miserable life of beasts, ghosts, and associations.

In this life, if you maintain your life according to the Buddha's words,  not do evil, and set your heart on merit, and live your life until the last moment, you will inherit a happy divine, Brahman or human life in the next life without that painful birth.

Always follow the advice of all Buddhas.


Sabba Papassa Akaranang
Kusalassa Upa Sampada
Sachitha pariyo Dapanang 
Ethan Budhhanu Sasanang

Meaning - 
 Always remove all sins,
 Always cultivate all virtues,
 Keep your mind in one place often,
 This is the anusasana ( Preachings ) of all Buddhas.



 



Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold