චුල්ල කම්ම විභංග සුත්‍රය - ඇසුරෙන් කාර්ම විපාක - Karmic Forces that will Cripple your Life Due to Past Actions

  


චුල්ල කම්ම විභංග සුත්‍රය - ඇසුරෙන් කාර්ම විපාක 


01. සත්ව ඝාතනය හේතුවෙන් මතු ජීවිත වලදි අඩු වයසින් මරණයට පත් වේ.

02.සතුන් නො මැරීම හේතුවෙන් දීර්ඝායුෂ ලැබේ.

03. සතුන්ට හිංසා පීඩා කිරීම හේතුවෙන් මතු ජීවිතවලදී නිතර ලෙඩ දුක් වලින් පෙලෙන්නන් වේ.

04. සතුන්ට හිංසා පීඩා නො කිරීමෙන් නිරෝගී ජීවිත ලැබේ.

05. ක්‍රෝධ කරන අය අවලස්සන වී උපදින්නා හ.

06. ක්‍රෝධ නො කරන අය ලස්සන වී උපදින්නා හ.

07. ඊර්ෂ්‍යා කිරීම හේතුවෙන් අප්‍රසිද්ධ ජීවිත ලැබේ.

08. ඊර්ෂ්‍යා නො කිරීම හේතුවෙන් ප්‍රසිද්ධ වී ඉපදේ.

09. දන් නො දීම හේතුවෙන් දිළින්දන් වී උපදිත්.

10. දන්දීම හේතුවෙන් පොහොසත් තැන්වල උපදිත්.

11. මානය හේතුවෙන් පහත් කුලවල ඉපදේ, බොහෝ මානය ඇති අය සුනඛයන් වේ, තරමක මානය ඇති අය වඳුරන් වී ඉපදේ.

12. නිහතමානී අය උසස් කුලවල ඉපදේ.

13 . ධර්මය දැන කියා නො ගෙන ජීවත් වන්නා අනුවණ වී ඉපදේ.

14. ධර්මය දැන කියා ගෙන ජීවත් වෙන අය නුවණැත්තන් වී ඉපදේ.

(චුල්ලකම්ම විභංග සුත්‍රය)


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था