The Perfect Buddhahood – The Supreme Quality of the Blessed One සම්මා සම්බුද්ධ ගුණය
භාගවතුන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ ගුණයකි බුදු දහමේ අනුව “සම්මා සම්බුද්ධ” යන නාමය ඉතා උතුම් අර්ථයක් ගෙන දෙයි. එය අදහස් කරන්නේ ස්වප්‍රඥාවෙන් සම්පූර්ණයෙන්ම සත්‍යය අවබෝධ කළ, අනෙක් කෙනෙකුගෙන් ඉගෙන නොගෙන, තමා විසින්ම සත්‍යය සොයාගත් බුදුන් වහන්සේය.
භාගවතුන් වහන්සේ
දුක්ඛය යථාර්ථයෙන් අවබෝධ කළ සේක.
දුක්ඛ සමුදය නාශ කළ සේක.
දුක්ඛ නිරෝධය සක්ෂාත් කළ සේක.
දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය භාවිත කළ සේක.
මෙය සතර අරිය සත්‍යයන් සම්පූර්ණයෙන් අවබෝධ කිරීමයි.
එසේම උන්වහන්සේ
සියලු කෙලෙස් නාශ කළ සේක.
උතුම් සීල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් යුක්ත වූ සේක.
සියලු දහම් පරිඥා කළ සේක.
එහෙයින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.
The Perfect Buddhahood
– The Supreme Quality of the Blessed One According to Buddhism, the name “Perfect Buddha” carries a very noble meaning. It means the Buddha who completely understood the truth through his own wisdom, who discovered the truth on his own, without learning from anyone else.
The Blessed One
understood suffering as it really is.
He destroyed the source of suffering.
He realized the cessation of suffering.
He used the path to the cessation of suffering.
This is the complete understanding of the Four Noble Truths.
He also
destroyed all defilements.
He was endowed with the qualities of noble conduct, concentration, and wisdom.
He understood all the Dhamma.
Therefore, he is called the Perfect Buddhahood.
पूर्ण बुद्ध का गुण
परफेक्ट बुद्धत्व – भगवान का सबसे बड़ा गुण बौद्ध धर्म के अनुसार, “परफेक्ट बुद्ध” नाम का बहुत अच्छा मतलब है। इसका मतलब है वो बुद्ध जिसने अपनी समझ से सच को पूरी तरह समझा, जिसने किसी और से सीखे बिना, खुद ही सच की खोज की।
भगवान ने दुख को वैसे ही समझा जैसा वो असल में है।
उन्होंने दुख की वजह को खत्म कर दिया।
उन्हें दुख खत्म होने का एहसास हुआ।
उन्होंने दुख खत्म होने का रास्ता अपनाया।
यह चार आर्य सत्यों की पूरी समझ है।
उन्होंने सभी बुराइयों को भी खत्म कर दिया।
उन्हें अच्छे व्यवहार, ध्यान और समझदारी के गुण मिले थे।
उन्होंने सारे धम्म को समझा।
इसलिए, उन्हें परफेक्ट बुद्धत्व कहा जाता है।


Comments
Post a Comment