නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම It is important for you who are aspiring for Nibbana to pay attention to your mind and your heart.
නිවන අපේක්ෂා කරන ඔබ සිත සහ මනස ගැන අවධානය යොමු වැදගත් කම
සසර ගමන දික්කරන්නෙත් භාවය හෙවත් ආත්මය තීරණය කර එයට අනුරූපව බුදු දහමේ පෙන්වන ප්‍රතිසන්ධි තල තිස් එකෙන් එක ස්ථානයක ඔබට ලෝකයක් ( භවයක් ) නිර්මාණය කරන්නෙත් ඔබගේ සිතමය .
සිතේ මෙහෙයවීම සහ සම්බන්ධය මනස හා බැඳී පවතී . ඒ බව “මනෝ පුබ්බ්න් ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝ මයා “ යන ගාථා පාඨය මැනවින් සාක්ෂි දරයි .
අනෙක අප බුදු රජාණන් වහන්සේ සඳහන් කර ඇති පරිදි “ චේතනාහං
භික්කවේ කම්මං වදාමි “ චේතනාව කර්මය ලෙස සටහන් වන බව පවසා ඇත .
අප සෑම භවයක දිම ඊට අනුරූපව සිත - කය - වචනය ඇසුරෙහි කර්ම රැස් කරයි .එනම් පුඤ්ඤාභි සංස්කාර සහ අපුඤ්ඤාභි සංස්කාර වේ .
අප සිත නිතරම කුසල් සහ අකුසල් සංස්කරණය කරමින් විඤ්ඤානය ශක්තිමත් කරන අතර පටිච්ච සමුප්පාදයේ පෙන්වන ආකාරයට “අවිජ්ජා පච්චයා සංඛාරා “ ලෙස දැක්විය හැකිය .
එනක් අවිද්‍යාව නිසා කුසල් සහ අකුසල් සංස්කරණය ( සාදාගෙන ) කර
විඤ්ඤානය ඇති කර ගනී
එනම් “සංඛාර පච්චයා විඤ්ඤානං “ ලෙසට පටිච්ච සමුප්පාදයේ පෙන්වා ඇත .
ඔබ කුසල් සහ අකුසල් ඇසුරෙන් ඇති කරගන්නා විඤ්ඤානයේ ප්‍රතිපලයක් ලෙස නාම රුප - සලායතන සහ භාවය හෙවත් තාවකාලික ගෘහය හෙවත් ආත්මය සිතට නවාතැන් ගැනීමට නිර්මාණය කර ගනී
“ විඤ්ඤාන පච්චයා නම රුපං “
විඤ්ඤාණය නිසා නාම-රූප ඇතිවේ
“නාම” = වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශ, මනස.
“රූප” = ශරීරය හෝ ද්‍රව්‍යමය අංග.
මෙයින් ජීවී සත්ත්වයෙකුගේ මානසික හා ශාරීරික පැවැත්ම ආරම්භ වේ.
එබැවින් නිවන් මාර්ගය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන ඔබ කල යුත්තේ
සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං - එතං බුධානුසසනං
යන බුදු වදන අනුව සියළු අකුසල් දුරු කර සියළු කුසල්ම වඩමින්
සිත දමනය කර ගැනීම සඳහා ඔබට පහසුවෙන් පුහුණු කල හැකි භාවනාවක යෙදෙමින් සිත තුල ඇති කෙලෙස් දුරු කරගැනීමට උත්සහ කිරීමය
ඔබට පහසුවෙන්ම කල හැකි භාවනා ලෙස
* බුද්ධානුස්මුති භාවනාව
* මෛත්‍රී භාවනාව
දැක්විය හැකිය
“සබ්බ දානං - ධම්ම දානං ජිනාති “
It is important for you who are aspiring for Nibbana to pay attention to your mind and your heart.
It is your mind that determines the nature or soul and creates a world (existence) for you in one of the thirty planes of opposition shown in Buddhism.
The guidance and connection of the mind are linked to the mind. The verse “Mano pubbn gama dhamma mano settha mano maya” testifies to that.
On the other hand, as we, the Buddha, have stated, “Chetanaha
Bhikkhu, I will tell you the actions” has said that intention is recorded as karma.
In every existence, we accumulate karma in the association of mind - body - speech. That is, there are meritorious and unmerited dispositions.
Our mind constantly strengthens consciousness by modifying wholesome and unwholesome thoughts, and as shown in the Paticcha Samuppada, it can be described as “avijja paccaya sankhara”.
However, due to ignorance, wholesome and unwholesome thoughts are modified (made) and
consciousness is created.
That is, “sankhara paccaya vingnanam” is shown in the Paticcha Samuppada.
As a result of the consciousness that you create through the association of wholesome and unwholesome thoughts, name, form - the dwelling place and the temporary house or soul are created to accommodate the mind.
“ Vingnana paccaya nama rupam”
Consciousness creates name and form.
“Nama” = feelings, consciousness, intention, touch, mind.
“Rupa” = body or material elements.
This is the beginning of the mental and physical existence of a living being.
Therefore, those who wish to strengthen the path to Nibbana should do the following:
Sabba papassa akaranam - kusalassa upasampada
Sachitta pariyo dapanam - etham budhanusasanam
By eliminating all unwholesome actions and cultivating all wholesome actions,
by practicing meditation that you can easily practice to control your mind, and by trying to eliminate the defilements in your mind.
The meditations that you can easily do are
Buddhanusmuthi meditation
Maitree meditation
“Sabba danaam - Dhamma danaam jinati”
जो लोग निब्बान चाहते हैं, उनके लिए अपने मन और दिल पर ध्यान देना ज़रूरी है।
यह आपका मन ही है जो स्वभाव या आत्मा को तय करता है और बौद्ध धर्म में दिखाए गए विरोध के तीस स्तरों में से एक में आपके लिए एक दुनिया (अस्तित्व) बनाता है।
मन का मार्गदर्शन और कनेक्शन मन से जुड़ा होता है। “मनो पुब्बन गम धम्म मनो सेट्ठा मनो माया” श्लोक इसका सबूत है।
दूसरी ओर, जैसा कि हम, बुद्ध ने कहा है, “चेतनाः भिक्षु, मैं तुम्हें कर्म बताऊंगा” ने कहा है कि इरादा कर्म के रूप में दर्ज होता है।
हर अस्तित्व में, हम मन - शरीर - वाणी के जुड़ाव से कर्म जमा करते हैं। यानी, अच्छे और बुरे स्वभाव होते हैं।
हमारा मन लगातार अच्छे और बुरे विचारों को बदलकर चेतना को मजबूत करता है, और जैसा कि पटिच्च समुप्पदा में दिखाया गया है, इसे “अविज्जा पक्का संखारा” कहा जा सकता है।
लेकिन, अज्ञानता की वजह से, अच्छे और बुरे विचार बदल जाते हैं (बनाए जाते हैं) और चेतना बनती है।
यानी, पटिच्च समुप्पदा में “संखारा पच्चाय विंगनां” दिखाया गया है।
अच्छे और बुरे विचारों के मेल से आप जो चेतना बनाते हैं, उसके नतीजे में नाम, रूप - रहने की जगह और मन को बसाने के लिए कुछ समय का घर या आत्मा बनती है।
“ विंगना पच्चाय नाम रूपं”
चेतना नाम और रूप बनाती है।
“नाम” = भावनाएँ, चेतना, इरादा, स्पर्श, मन।
“रूप” = शरीर या भौतिक तत्व।
यही एक जीव के मानसिक और शारीरिक अस्तित्व की शुरुआत है।
इसलिए, जो लोग निब्बान के रास्ते को मज़बूत करना चाहते हैं, उन्हें ये करना चाहिए:
सब्बा पापस्स अकरणम - कुशलस्स उपसम्पदा
सच्चित्त परियो दपनम - एतम बुद्धानुससनम
सभी बुरे कामों को खत्म करके और सभी अच्छे कामों को अपनाकर,
अपने मन को कंट्रोल करने के लिए आसानी से प्रैक्टिस कर सकने वाले मेडिटेशन की प्रैक्टिस करके, और अपने मन की बुराइयों को खत्म करने की कोशिश करके।
जो मेडिटेशन आप आसानी से कर सकते हैं वे हैं
बुद्धानुस्मुथि मेडिटेशन
मैत्री मेडिटेशन
“सब्बा दानम - धम्म दानम जिनति”
Comments
Post a Comment