සතර අපාය
තිරිසන් අපාය | අසුර ලෝකය
ප්‍රේත ලෝකය | නිරය (නරකය)
चार नरक
जानवरों का नरक | दानवों की दुनिया | भूतों की दुनिया | नरक (बुराई)
සතර අපාය
තිරිසන් අපාය | අසුර ලෝකය
ප්‍රේත ලෝකය | නිරය (නරකය)
තම තමාන් කළා වූ කුසල අකුසල කර්මවලට අනුව උපදිනා තැන තුනක් ඇති බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එම භවතුන නම් කාම භවය, රූප භවය හා අරූප භවය වෙයි.
කාම, රූප හා අරූප යන මේ තුන්ලෝකය පිළිබඳ දිරියලත් තම ශ්‍රාවකයන් අවබෝධ කොට ගෙන ලෝවැසියන් වෙත දේශනා කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.
මෙහි කාම භවයට අයත් සතර, මිනිස් ලොවට හා දිව්‍යලෝක හය වන කාමභවට එක්කොළහක්ද, රූප භවයට රූපාවචර බ්‍රහ්ම ලෝක දහසයක්ද, අරූප භවයට අරූපාවචර බ්‍රහ්ම ලෝක සතර ද අයත්වෙයි.
කාමලෝකය ලෙස නම් කරන්නේ පස්කම් සැප විඳිය හැකි ස්ථානයන්ය. එවැන්නි තුම් එක්කොළහක් ඇත. ඉන් කාම සුගතිය තුම් හතකි. කාම දුගතිය තුම් හතරකි.
සතර අපාය ලෙස හැඳින්වෙන්නේ මේ කාම දුගති තුම් හතරයි. නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර යන සතර අපායයි.
සතර අපායේ උපදින අය සැප සම්පත් නැති ඉතා දුක් සහිත ජීවිත ගත කරති. තම කර්ම ශක්තිය අවසන් වන තුරුම එම දුක් ගිණි වැළඳිය යුතුය. දුගති තුළ උපන් විට කිසිදු පිහිටක් කරගැනීමට හැකියාවක් ද නොමැත.
"සතර අපායෙන් මිදී සුගතිය හා නිවන් මඟ කරා යමු.
අකුසලයෙන් වැළකී, කුසල් වඩමින්, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමු.
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
चार नरक: जानवरों का नरक | राक्षसों की दुनिया | भूतों की दुनिया | नरक (नरक) भगवान ने कहा कि तीन जगहें हैं जहाँ इंसान अपने अच्छे और बुरे कर्मों के हिसाब से जन्म लेता है। ये जगहें हैं इंद्रियों की दुनिया, रूप की दुनिया और निराकार की दुनिया।
क्योंकि उनके हिम्मती शिष्यों ने इंद्रियों की दुनिया, रूप और निराकार की इन तीन दुनियाओं को समझा और दुनियावालों को उपदेश दिया, इसलिए भगवान को दुनिया का जानकार कहा जाता है।
यहाँ, चार इंद्रियों की दुनिया के हैं, ग्यारह इंसानों की दुनिया के हैं और छह भगवान की दुनिया के हैं, सोलह रूप बदलने वाले ब्रह्म लोक रूप बदलने वाले ब्रह्म लोक के हैं, और चार रूप बदलने वाले ब्रह्म लोक रूप बदलने वाले ब्रह्म लोक के हैं।
इंद्रियों की दुनिया वह जगह है जहाँ इंसान पाँच सुखों का मज़ा ले सकता है। ऐसी ग्यारह जगहें हैं। इंद्रियों की दुनिया के सात सुख हैं। इंद्रियों की दुनिया के चार मल हैं।
इन चार शारीरिक सुखों को चार नरक कहा जाता है। ये नरक, जानवर, भूत और राक्षस के चार नरक हैं।
चार नरकों में पैदा होने वाले लोग बिना खुशी और धन के बहुत दुखी जीवन जीते हैं। उन्हें उस दुख की आग में तब तक जलना पड़ता है जब तक उनकी कर्म ऊर्जा खत्म न हो जाए। जब वे बुराइयों में पैदा होते हैं, तो कोई मदद नहीं मिलती।
"आइए हम चारों नरकों से बचकर सुख और निर्वाण के रास्ते पर चलें।
आइए हम बुद्ध के बताए हुए आठ गुना रास्ते पर चलें, बुरे कामों से बचें और अच्छे काम करें।
सभी जीव ठीक हों!
Comments
Post a Comment