අප බුදුරජානන් වහන්සේගේ ලෝක විදු ගුණය සහ සිතෙහි නිවීම हमारे भगवान बुद्ध का सांसारिक ज्ञान और मन की शांति The worldly wisdom and the peace of mind of our Lord Buddha

 අප බුදුරජානන් වහන්සේගේ ලෝක විදු ගුණය සහ සිතෙහි නිවීම

हमारे भगवान बुद्ध का सांसारिक ज्ञान और मन की शांति

The worldly wisdom and the peace of mind of our Lord Buddha





ප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සංස්කාර ලෝකය , සත්ව ලෝකය මෙන්ම අවකාශ ලෝකය ද පිළිබඳව මැනවින් අවබෝධ කොට ගෙන එකල සිටි සියලු සත්වයන් හට සසරේ ඇති දුක පිළිබඳව දේශනා කල සේක . 

සංස්කාර ලෝකය  මෙන්ම සත්ව ලෝකය ද කෙලෙස් සහිත බව නිසා දුක මුල් කොට ගෙන ඇති බව උන්වහන්සේ වදාල  සේක .


එසේම උන්වහන්සේ දුකට හේතුව තන්හාව බවත් - ඇලීම් සහ ගැටීම නිසා පුන්යාභී මෙන්ම අපුන්යාභී සංස්කාර ගොඩනගමින් සසර දික් කරගන්නා බවත් පැවසු සේක .


එම නිසා සංස්කාර ලෝකය හෙවත් කාම , රූප සහ අරුප තල වල මෙන්ම සත්ව ලෝකයේ සත්වයා නැවත නැවත උපදින බවත් බුදු රජාණන් වහන්සේ පැවසු සේක.


සිත සහ මනස මෙසේ භවයන් නිර්මාණය කරමින් , කෙලෙස් සිත තුල තිබෙන තුරු ඔබව අනන්තවූ දුක සහිත සසරේ දිගින් දිගටම ගෙන යයි.


මෙම භව ගමන හෙවත් සසර ගමන නවතා  ලන්නනට නම් ඔබ භාවනානු යෝගීව සිත එකඟ කරගෙන කෙලෙස් සහිත වූ සංස්කාර ගොඩනැගීම සම්පුර්නයන් නවතා සිත සහ මනස උපත සහ මරණයෙන් තොරවූ භව ගාමී ජිවිතයෙන් තොරවූ අවකාශ ලෝකයට ගෙන යායුතුය .

එය තමයි නිවන -එනම් සිතෙහි කෙලෙස් නිවී මනස සහ සිත ශක්තිමත්ව තනිව කෙලෙස් සහිත ශරීරයකින් තොරව අවකාශ ලෝකය තුල නිසලව තැම්පත් වීමය .


නිවන පුරයක් හෝ තව සුපිරි සැප සහිත භවයක් නොවේ . සිතෙහි සහ මනසේ ස්ථිරවූ කෙලෙස් වලින් තොරව  අවකාශයේ තැම්පත් වීමය . 


Our Blessed Lord Buddha, having understood the world of material formation, the world of animals, and the world of space, preached to all beings at that time about the suffering of samsara. He said that both the world of material formation and the world of animals are based on defilements, which are the cause of suffering. He also said that the cause of suffering is craving - and that due to attachment and attachment, both wholesome and unwholesome samsara are created, prolonging samsara. Therefore, the Lord Buddha said that beings are reborn again and again in the world of material formation, that is, in the planes of sensuality, form, and form, as well as in the world of animals. The mind and the spirit, creating existences in this way, continue to lead you through an endless cycle of suffering as long as defilements remain in the mind. To stop this cycle of existence or samsara, you must practice meditation and completely stop the formation of defilements, and take your mind and body to the world of space, free from birth and death, free from defilements. That is Nibbana - that is, the cessation of defilements in the mind, the strengthening of the mind and body, alone and without a defilement in the world of space. Nibbana is not a city or another state of supreme bliss. It is the cessation of defilements in the mind and body.


हमारे धन्य भगवान बुद्ध ने, दुनिया, जानवरों और अंतरिक्ष की दुनिया को समझकर, उस समय सभी जीवों को संसार के दुख के बारे में उपदेश दिया। उन्होंने कहा कि दुनिया और जानवरों की दुनिया, दोनों ही बुराइयों पर आधारित हैं, जो दुख का कारण हैं। उन्होंने यह भी कहा कि दुख का कारण लालसा है - और आसक्ति और लगाव के कारण, अच्छे और बुरे, दोनों तरह के संसार बनते हैं, जो संसार को लंबा खींचते हैं। इसलिए, भगवान बुद्ध ने कहा कि जीव दुनिया में, यानी कामुकता, रूप और आकार के स्तरों के साथ-साथ जानवरों की दुनिया में भी बार-बार जन्म लेते हैं। इस तरह से अस्तित्व बनाते हुए मन और आत्मा, आपको दुख के कभी न खत्म होने वाले चक्र में तब तक ले जाते रहते हैं जब तक मन में बुराइयाँ रहती हैं। इस दुनिया या संसार के चक्कर को रोकने के लिए, आपको मेडिटेशन करना होगा और बुराइयों को पूरी तरह से रोकना होगा, और अपने मन और शरीर को जन्म और मृत्यु से आज़ाद, बुराइयों से आज़ाद, अंतरिक्ष की दुनिया में ले जाना होगा। यही निब्बान है - यानी, मन में बुराइयों का खत्म होना, मन और शरीर का मज़बूत होना, अंतरिक्ष की दुनिया में अकेले और बिना किसी बुराई के। निब्बान कोई शहर या परम आनंद की कोई दूसरी अवस्था नहीं है। यह मन और शरीर में बुराइयों का खत्म होना है।




   


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය