Places you may be born - ප්‍රේත ලෝක
ඔබ මෙම මිනිස් දිවිය තුල අකුසල් කළහොත් සතර අපායක හෝ නිරයේ උපත ලැබීමට ඉඩ ඇත එබැවින් නොපමාව කුසලයම වඩන්න .
ඔබට මෙම ලිපිය මගින් ප්‍රේත ලෝක වල ස්වභාවය ගැන අදහසක් ගත හැකිවනු ඇත .
සබ්බ - පාපස්ස -අකරනං
කුසලස්ස -උපසම්පද
සච්ත්ත - පරියෝ දපනං
එතං - බුද්ධානු සසනං
අර්ථය - සියලු පව් දුරු කරන්න - සියලු කුසල් වඩන්න
සිත දමනය කරගන්න - සියලු බුදුවරුන්ගේ අනුසසනය මෙයයි .
Comments
Post a Comment