මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු Things that are beneficial for both this world and the next world ऐसी चीज़ें जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं



මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා 

කරුණු


කෝලිය රාජ පුත්යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විමසා සිටියේ
එවිට භාගය වතුන් වහන්සේ,
උට්ඨානසම්පදාය
ආරක්ඛසම්පදාය
කල්‍යාණමිත්තතාය
සමජීවිකතාය

යනුවෙන් මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක.
උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාරියකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය.
ආරක්ඛ සම්පදා යනු දෙමාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය.

කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය.
සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය.

සද්ධාසම්පදාය

සීලසම්පදාය

චාගසම්පදාය

පඤ්ඤාසම්පදාය

යන මේ සතර පරලොව යහපත පිණිස පවත්නා කරුණු ය.

සද්ධාසම්පදා යනු බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍යාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බව ය.

ශීල සම්පදා යනු පන්සිල් රක්නා බව ය.

චාගසම්පදා යනු ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍රාදිය දෙන බව ය.
පඤ්ඤාසම්පදා යනු ස්කන්ධාදි ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බව ය.


Things that are beneficial for both this world and the next world


The son of the king of Koliya asked the Buddha about things that are beneficial for both this world and the next world.

Then the Buddha said,

There are four things that are beneficial for both this world and the next world:

Upthana sampada,

Protection sampada,

Kalyanamitttata,

Samajivakata.

Upthana sampada means that a person who lives by farming, trading, craft, science, or duty does his work wisely, skillfully, and without laziness.
Protection sampada means that the property that belongs to him, whether it is inherited from his parents or earned by his own efforts, is protected from being taken away by kings, thieves, enemies, and destroyed by fire, water, termites, or rats.

Kalyanamittata means associating with good people who are endowed with faith, virtue, and wisdom.
Samajivikata means living a balanced life without increasing one's income, without incurring debt, and without suffering from excessive spending.

Saddhasampadaya

Silasampadaya

Cagasampadaya

Pannyasampadaya

These four factors are for the good of the next world.

Saddhasampadaya means believing in the virtues of the Buddha, the Dhamma, the Sangha, and the fruits of one's actions.

Silasampadaya means observing the five precepts.

Chagasampadaya means giving food, drink, and clothing to monks, brahmins, poor travelers, and beggars as appropriate.

Panñasampada means having the insight knowledge that sees the special characteristics of the aggregates and the general characteristics of impermanent things.


ऐसी चीज़ें जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं

कोलिय राजा के बेटे ने बुद्ध से उन चीज़ों के बारे में पूछा जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं।
तब बुद्ध ने कहा,

चार चीज़ें ऐसी हैं जो इस दुनिया और अगली दुनिया दोनों के लिए फ़ायदेमंद हैं: 

उत्थान संपदा,

रक्षा संपदा,

कल्याणमित्तता,

समाजीवकता।

उत्थान संपदा का मतलब है कि जो इंसान खेती, व्यापार, कारीगरी, साइंस या ड्यूटी से गुज़ारा करता है, वह अपना काम समझदारी, कुशलता और बिना आलस के करता है।
रक्षा संपदा का मतलब है कि उसकी जो प्रॉपर्टी है, चाहे वह उसके माता-पिता से विरासत में मिली हो या उसने अपनी मेहनत से कमाई हो, वह राजाओं, चोरों, दुश्मनों से छीनी न जाए और आग, पानी, दीमक या चूहों से नष्ट न हो जाए।

कल्याणमित्तता का मतलब है अच्छे लोगों की संगति करना जो विश्वास, गुण और ज्ञान से भरपूर हों। समाजिकता का मतलब है बिना इनकम बढ़ाए, बिना कर्ज़ लिए और बिना ज़्यादा खर्च किए बैलेंस्ड ज़िंदगी जीना।

सद्धसम्पदया

सिलसम्पदया

चगसम्पदया

पन्न्यसम्पदया

ये चार चीज़ें अगली दुनिया की भलाई के लिए हैं।

सद्धसम्पदया का मतलब है बुद्ध के गुणों, धम्म, संघ और अपने कर्मों के फल में विश्वास करना।

सिलसम्पदया का मतलब है पाँच नियमों का पालन करना।

चगसम्पदया का मतलब है साधुओं, ब्राह्मणों, गरीब यात्रियों और भिखारियों को ज़रूरत के हिसाब से खाना, पीना और कपड़े देना।
पन्नसम्पद का मतलब है वह गहरी समझ होना जो चीज़ों की खासियतों और नश्वर चीज़ों की आम खासियतों को देख सके।

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था