බුදුවරු පහළ වන කල්ප The eras in which Buddhas appear वे युग जिनमें बुद्ध प्रकट हुए


 
බුදුවරු පහළ වන කල්ප

The Eras in which Buddhas Appear

බුදුවරු පහළ වන කල්ප පහක් තියෙනවා. ඒවාට කියන්නේ, සාර කල්පය මණ්ඩ කල්පය වර කල්පය සාරමණ්ඩ කල්පය භද් කල්පය ...කියලයි. ️එතකොට බුදුවරු පහළ වෙන අසංඛෙය් කල්ප පහක් තියෙනවා. ආන්න ඒකෙදී, යම් කල්පයක එක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා නම් කල්පය බුද්ධ ශූන් කල්පයන්ට වඩා සාරවත් නිසා එයට "සාර කල්පය" කියනවා. ඊළඟට යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් කල්පයට කියන්නේ "මණ්ඩ කල්පය" කියලයි. මණ්ඩ කියන්නේ ඉතාමත් උත්තම කියන එකටයි. එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක. ඊට පස්සේ මණ්ඩ කල්පයේ දෙවනුව පහළ වූ බුදුරජාණෝ තුන්වැනිව අනාගතයේ බුදුවරු පහළ වෙන බවට අනාවැකි වදාරණවා. කල්පයේ තුන්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. එයින් කල්පය උත්තම භාවයට පත්වෙන නිසා එයට වර කල්පය කියනවා. වර කියන්නේ උතුම් කියන එකයි. ඊට පස්සේ යම් කල්පයක සතර නමක් බුදුවරු පහළ වෙනවා නම් කල්පයට කියන්නේ සාරමණ්ඩ කල්පය කියලයි. කියන්නේ කල්පය සාරවත් ගුණයෙන් උතුම් බවට පත්වුනා කියන එකයි. ඊට පස්සේ තමයි ඉතාම අසිරිමත් මහා භද් කල්පය උදාවෙන්නේ. මහා භද් කල්පයේ පස්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. මේ කල්පයට වඩා වෙනත් සුන්දර කල්පයක් නැති නිසයි මේ කල්පයට මහා භද් කල්පය කියන්නේ. ඉතින් මේ මහා භද් කල්පයේ දී කකුසඳ, කෝණාගමන, කාශ්යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වී වදාරා. ඊළඟ අන්තඃ කල්පයේදී මෛත්රී සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වෙන්ට නියමිතයි. එතකොට අපි හොඳින් මතකෙට ගත යුතුයි, අපි මේ ගත කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන පවතින කාලයේ…” මෙවැනි මහා භද් කල්පයක ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මානසික මට්ටමක් එක්ක මනුෂ් ආත්මයක් ලබලා උප්පත්තිය ලබනවා කියන්නෙ බොහෝ දුර්ලභයි. එනිසා බණ පදයක් ඇහෙන ගානෙ නුවණින් මනසිකාරය කරමින් ඔබටත් මටත් උතුම් ධර්ම දේශනාවන් තුළදීම මාර්ගඵලයන් අවබෝධ වේවා යි ප්රාර්ථනාවෙන් ධර්ම ශ්රවණය කරමු.
බුදුවරු නූපදින කල්ප තියෙනවා. ඒවාට කියන්නේ බුද්ධශූන් කල්ප කියලයි. බුද්ධ කියන වචනය වත් ඇහෙන්නෙ නැහැ

वे युग जिनमें बुद्ध प्रकट हुए


पाँच कल्प हैं जिनमें बुद्ध प्रकट होते हैं। उन्हें सार कल्प, मांड कल्प, वर कल्प, सरमंड कल्प, भद्र कल्प कहा जाता है... फिर पाँच अनगिनत कल्प हैं जिनमें बुद्ध प्रकट होते हैं। अब, अगर किसी कल्प में सिर्फ़ एक बुद्ध प्रकट होता है, तो उस कल्प को "सार कल्प" कहा जाता है क्योंकि यह बिना बुद्ध वाले कल्पों से ज़्यादा फलदायी होता है। फिर, अगर किसी कल्प में दो बुद्ध प्रकट होते हैं, तो उस कल्प को "मंद कल्प" कहा जाता है। मंद का मतलब है सबसे बेहतरीन। फिर, मंद का मतलब है कि क्योंकि दो बुद्ध प्रकट होते हैं, इसलिए वह कल्प बहुत अच्छे गुणों वाला होता है। फिर, उस मंद कल्प में दूसरे नंबर पर प्रकट हुए बुद्ध भविष्यवाणी करते हैं कि भविष्य में एक तीसरा बुद्ध प्रकट होगा। उस कल्प में तीन बुद्ध प्रकट होते हैं। क्योंकि वह कल्प सबसे बेहतरीन बन जाता है, इसलिए उसे वर कल्प कहा जाता है। वर का मतलब है सबसे बेहतरीन। फिर, अगर किसी कल्प में चार बुद्ध प्रकट होते हैं, तो उस कल्प को सरमंडा कल्प कहा जाता है। इसका मतलब है कि वह कल्प अपने उपजाऊ गुणों के साथ महान बन गया है। उसके बाद, सबसे अद्भुत महाभद्र कल्प आता है। उस महाभद्र कल्प में पाँच बुद्ध प्रकट होते हैं। इस कल्प से ज़्यादा सुंदर कोई दूसरा कल्प नहीं है, इसलिए इस कल्प को महाभद्र कल्प कहा जाता है। तो, इस महाभद्र कल्प में, चार बुद्ध, यानी ककुशंड, कोनागमन, कश्यप और गौतम, प्रकट हुए। अगले कल्प में, राजा मैत्रेय, जो कि पूर्ण बुद्ध हैं, प्रकट होने वाले हैं। तो हमें अच्छी तरह याद रखना चाहिए, हम बुद्ध के बुद्धत्व के समय में जी रहे हैं…” इतने बड़े कल्प में किसी इंसान का ऐसे मानसिक स्तर के साथ पैदा होना बहुत मुश्किल है जो धम्म को समझ सके। इसलिए, जब भी हम धम्म का कोई श्लोक सुनें, तो हमें उसे समझदारी और ध्यान से सुनना चाहिए, इस उम्मीद के साथ कि आप और मैं उन महान धम्म प्रवचनों के रास्ते और फल को समझ सकें।
कुछ कल्प ऐसे भी होते हैं जिनमें कोई बुद्ध पैदा नहीं होता। उन्हें बुद्ध-रहित कल्प कहा जाता है। बुद्ध शब्द तो सुना भी नहीं जाता।

The Eras in which Buddhas Appear

There are five kalpas in which Buddhas appear. They are called the Sāra kalpa, the Māṇḍa kalpa, the Vara kalpa, the Sāramanda kalpa, the Bhadra kalpa... ️Then there are five innumerable kalpas in which Buddhas appear. Now, if in a kalpa only one Buddha appears, that kalpa is called the "Sāra kalpa" because it is more fruitful than the Buddha-less kalpas. Then, if in a kalpa two Buddhas appear, that kalpa is called the "Manda kalpa." Manda means the most excellent. Then, Manda means that because two Buddhas appear, that kalpa is endowed with great virtue. Then, the Buddha who appeared second in that Manda kalpa prophesies that a third Buddha will appear in the future. Three Buddhas appear in that kalpa. Since that kalpa becomes the most excellent, it is called the Vara kalpa. Vara means the most excellent. Then, if four Buddhas appear in a kalpa, that kalpa is called the Sarmanda kalpa. That means that kalpa has become noble with its fertile qualities. After that, the most wonderful Mahabhadra kalpa arises. Five Buddhas appear in that Mahabhadra kalpa. There is no other kalpa more beautiful than this kalpa, so this kalpa is called the Mahabhadra kalpa. So, in this Mahabhadra kalpa, four Buddhas, namely Kakusanda, Konagamana, Kassapa, and Gautama, appeared. In the next kalpa, King Maitreya, the Perfect Buddha, is destined to appear. Then we must remember well, we are living in the time of the Buddha’s Buddhahood…” It is very rare for a human soul to be born with a mental level that can understand the Dhamma in such a great kalpa. Therefore, whenever we hear a verse of Dhamma, let us listen to the Dhamma with wisdom and mindfulness, hoping that you and I may understand the path and fruits within those great Dhamma discourses.
There are kalpas in which no Buddhas are born. They are called Buddha-less kalpas. The word Buddha is not even heard.




Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था