භවය සකස් කිරීම Preparing the body & Soul for the Next Birth अगले जन्म के लिए शरीर और आत्मा को तैयार करना


 භවය සකස් කිරීම
Preparing the body & Soul for the Next Birth

अगले जन्म के लिए शरीर और आत्मा को तैयार करना

සිතුවිලි මඟින් ජාන සහ විශ්වීය ශක්තිය මෙහෙයවන අයුරු අපි හැමෝම "භවය" කියන එක ගැන අහලා තිබුණට, ඇත්තටම භවය හදනවා කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැහැ. භවය කියන්නේ මරණයෙන් පස්සේ අපිට ලැබෙන ලොතරැයියක් නෙවෙයි, ඒක හරියට අපි මේ දැන් මේ මොහොතේ අපේ ඇඟ ඇතුළෙයි හිත ඇතුළෙයි කරන Project එකක් වගේ වැඩක්. ඇත්තටම කොහොමද මේක වෙන්නේ? අභිධර්මයේ හැටියට මුලින්ම වෙන්නේ "උපාදානය" කියන එක. කියන්නේ අපි මොකක් හරි දේකට, කියන්නෙ සල්ලි, රූප, කේන්තිය වගේ ඕනෑම දේකට තදින් ඇලෙනවා. එහෙම ඇලුණාම අපේ හිතේ ඒකට අදාළ කර්ම ශක්තියක් හැදෙනවා. මේකට තමයි "කම්ම භව" කියන්නේ. මේක හරියට ෆෝන් එකක Background App එකක් වගේ. අපි දන්නේ නැති වුණාට ඒක ඇතුළෙන් Run වෙනවා. අපේ ඊළඟ පැවැත්මට ඕන කරන ප්ලෑන් එක හදන්නේ මෙන්න මේ ශක්තියෙන්. දැන් විද්යාවෙන් Epigenetics කියලා අලුත් විෂයක් ගැන කතා කරනවා. ඒකෙන් කියන්නේ අපේ DNA ස්ථිර වුණාට, ඒවා ක්රියා කරන විදිහ අපේ සිතුවිලි අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. කියන්නෙ, ඔයා හැමතිස්සෙම තරහින්, බයෙන් නැත්නම් පීඩනයෙන් ඉන්නවා නම්, මානසික මට්ටම නිසා ඇඟේ තියෙන රසායනික ද්රව් වෙනස් වෙලා, ඔයාගේ ජාන පවා අනාගතයට හැඩගස්වනවා. කියන්නේ ඔයා ඊළඟ ආත්මේ ලබන ශරීරයට ඕන කරන "අච්චුව" මේ දැන් ඔයාගේ හිතේ තියෙන සිතුවිලි වලින් ඔයාම නිර්මාණය කරගන්නවා. වගේම විද්යාඥයෝ දැන් කියනවා විශ්වයේ පදනම පදාර්ථය නෙවෙයිතොරතුරු (Information)” කියලා. අපි හිතන හැම සිතුවිල්ලක්ම විශ්වීය ශක්ති ක්ෂේත්රය ඇතුළේ Data විදිහට සේව් වෙනවා. අපි එකම දේ නැවත නැවත හිතද්දී ඩේටා එකතුවෙලා ලොකු "ශක්ති සුළියක්" හැදෙනවා. අපේ ඇඟ මැරුණත්, අපි ජීවිත කාලෙම හදපු මේ "භව ශක්තිය" හෙවත් ඩේටා ටික විනාශ වෙන්නේ නැහැ. ඒක තමන්ට ගැළපෙන අලුත් තැනක් කියන්නෙ උපතක් සොයාගෙන යනවා. ඒක හරියට Cloud එකක සේව් වෙලා තියෙන ඩේටා ටිකක් අලුත් ෆෝන් එකකට ඩවුන්ලෝඩ් වෙනවා වගේ වැඩක්. දැන් ඔයාට ප්රශ්ණයක් ඇති අපි මේක කරන්නේ කොහොමද කියලා? හිතන්නකො, කෙනෙක් හැමදාම කෑමටමයි, කාම සම්පත් වලටයි ලොල් වෙලා ඉන්නේ කියලා. එයාගේ හිතේ හැමතිස්සෙම හැදෙන්නේ "කන්න ඕනේ, විඳින්න ඕනේ" කියන නොසන්සිඳෙන ආශාව පිරුණු භවයක්. විද්යාත්මකව බැලුවොත් එයාගේ මොළයේ Reward System එක හැඩගැහිලා තියෙන්නෙම විදිහට. එතකොට එයා මියයන මොහොතෙත් එයාගේ හිත නිදහස් වෙන්නේ "ආශාව" කියන ශක්ති රටාව ඇතුළටමයි. බුදු දහමේ කියන "භවගාමී විඤ්ඤාණය" කියන්නේ අන්න ඒකටයි. බුදු දහම පවසන "යං චේතේති යං පකප්පේති" (යමක් චේතනා කරයිද, යමක් පල්පනය කරයිද එය අරමුණක් වේ) කියන දේශනාවෙන් පැහැදිලි වෙන්නේ මෙන්න මේ මානසික රටාවන් ඔයාගෙ ඊළඟ පැවැත්මේ අඩිතාලම සිදුවන ආකාරයයි. ඉතිං, භවය කියන්නේ අපිට පිටින් එන දෙයක් නෙවෙයි. අපි හැම මොහොතකම හිතන සිතුවිලි වලින්, අපේ මොළයේ නියුරෝන ජාල වලින් සහ අපේ කර්ම ශක්තියෙන් අපිම හදාගන්න අනාගත ප්ලෑන් එකක්. නිසා අද ඔයා හිතන දේ තමයි ඔයාගේ හෙට දවසේ භවය. මේක තේරුම් ගත්තම අපිට පුළුවන් අපේ හිත පාලනය කරගෙන, සුවදායක භවයක් හදාගන්න නැත්නම් මේ භව ගමනම නතර කරන්න වැඩ කරන්න

Preparing the body & Soul for the Next Birth 

We have all heard of "life" as a way of directing genes and universal energy through thoughts, but many people do not know what it really means to create life. Life is not a lottery that we get after death, it is like a project that we are doing inside our bodies and minds right now. How does this actually happen? According to Abhidharma, the first thing that happens is "attachment". That is, we become strongly attached to something, whether it is money, images, anger, or anything else. When we become attached like that, a karmic energy related to it is created in our mind. This is called "kamma bhava". This is like a background app on a phone. We do not know it, but it runs from within. The plan we need for our next existence is made with this energy. Now science is talking about a new subject called Epigenetics. It says that although our DNA is fixed, the way it works can change depending on our thoughts. That is, if you are always angry, afraid, or stressed, the chemicals in your body change because of that mental state, and even your genes are shaped for the future. That is, you are creating the "template" that you want for the body you will have in your next life right now with the thoughts in your mind. Also, scientists now say that the basis of the universe is not matter, but "information." Every thought we think is saved as data in the universal energy field. When we think the same thing over and over again, that data is combined to form a large "energy vortex." Even if our body dies, this "vital energy" or data that we have created throughout our lives is not destroyed. It goes on to find a new place that suits it, that is, a birth. It is like downloading some data saved in a cloud to a new phone. Now you have a question, how do we do this? Imagine, someone is always addicted to food and sexual resources. His mind is always filled with an insatiable desire to "eat, to enjoy." Scientifically, the reward system in his brain is structured that way. Then, at the moment of his death, his mind is liberated into that energy pattern called "desire." That is what Buddhism calls "the consciousness of the self." The Buddhist teaching that "whatever you intend, whatever you feel, becomes a goal" makes it clear that these mental patterns form the foundation of your next existence. So, existence is not something that comes from outside of us. It is a future plan that we make ourselves with the thoughts we think every moment, the neural networks in our brain, and our karmic energy. Therefore, what you think today is your tomorrow's existence. Once we understand this, we can control our minds and work to create a healthy existence or even end this existence.
 

अगले जन्म के लिए शरीर और आत्मा को तैयार करना

हम सबने "जीवन" के बारे में सुना है, जो विचारों के ज़रिए जीन और यूनिवर्सल एनर्जी को डायरेक्ट करने का एक तरीका है, लेकिन बहुत से लोग नहीं जानते कि जीवन बनाने का असल में क्या मतलब है। जीवन कोई लॉटरी नहीं है जो हमें मौत के बाद मिलती है, यह एक प्रोजेक्ट की तरह है जो हम अभी अपने शरीर और दिमाग के अंदर कर रहे हैं। यह असल में कैसे होता है? अभिधर्म के अनुसार, सबसे पहले जो होता है वह है "लगाव"। यानी, हम किसी चीज़ से बहुत ज़्यादा जुड़ जाते हैं, चाहे वह पैसा हो, इमेज हो, गुस्सा हो, या कुछ और। जब हम इस तरह जुड़ जाते हैं, तो उससे जुड़ी एक कर्मिक एनर्जी हमारे मन में बनती है। इसे "कम्मा भाव" कहते हैं। यह फ़ोन पर एक बैकग्राउंड ऐप की तरह है। हमें इसका पता नहीं होता, लेकिन यह अंदर से चलता है। हमारे अगले जीवन के लिए हमें जिस प्लान की ज़रूरत होती है, वह इसी एनर्जी से बनता है। अब साइंस एपिजेनेटिक्स नाम के एक नए सब्जेक्ट के बारे में बात कर रहा है। यह कहता है कि हालांकि हमारा DNA फिक्स्ड है, लेकिन हमारे विचारों के आधार पर इसके काम करने का तरीका बदल सकता है। यानी, अगर आप हमेशा गुस्से में, डरे हुए या स्ट्रेस में रहते हैं, तो उस मेंटल स्टेट की वजह से आपके शरीर में केमिकल्स बदल जाते हैं, और आपके जीन्स भी भविष्य के लिए बन जाते हैं। यानी, आप अभी अपने मन में चल रहे विचारों से वह "टेम्पलेट" बना रहे हैं जो आप अपने अगले जन्म में अपने शरीर के लिए चाहते हैं। साथ ही, साइंटिस्ट अब कहते हैं कि यूनिवर्स का आधार मैटर नहीं, बल्कि "इन्फॉर्मेशन" है। हम जो भी सोचते हैं, वह यूनिवर्सल एनर्जी फील्ड में डेटा के रूप में सेव हो जाता है। जब हम एक ही चीज़ को बार-बार सोचते हैं, तो वह डेटा मिलकर एक बड़ा "एनर्जी वोर्टेक्स" बनाता है। भले ही हमारा शरीर मर जाए, यह "वाइटल एनर्जी" या डेटा जो हमने अपनी पूरी ज़िंदगी में बनाया है, वह खत्म नहीं होता। यह अपने लिए सही नई जगह, यानी जन्म लेने के लिए आगे बढ़ता है। यह क्लाउड में सेव किए गए कुछ डेटा को नए फ़ोन में डाउनलोड करने जैसा है। अब आपके मन में एक सवाल है, हम यह कैसे करते हैं? सोचिए, कोई हमेशा खाने और सेक्सुअल रिसोर्स का एडिक्टेड रहता है। उसका मन हमेशा "खाने, एन्जॉय करने" की कभी न खत्म होने वाली इच्छा से भरा रहता है। साइंटिफिक तौर पर, उसके दिमाग में रिवॉर्ड सिस्टम इसी तरह बना होता है। फिर, उसकी मौत के समय, उसका मन "इच्छा" नाम के एनर्जी पैटर्न में आज़ाद हो जाता है। बौद्ध धर्म इसे "खुद की चेतना" कहता है। बौद्ध धर्म की शिक्षा कि "आप जो भी इरादा रखते हैं, जो भी महसूस करते हैं, वह एक लक्ष्य बन जाता है" यह साफ़ करती है कि ये मानसिक पैटर्न आपके अगले अस्तित्व की नींव बनाते हैं। तो, अस्तित्व कोई ऐसी चीज़ नहीं है जो हमारे बाहर से आती है। यह एक भविष्य की योजना है जिसे हम हर पल अपने विचारों, अपने दिमाग में न्यूरल नेटवर्क और अपनी कर्म ऊर्जा से खुद बनाते हैं। इसलिए, आप आज जो सोचते हैं, वही आपका कल का अस्तित्व है। एक बार जब हम यह समझ जाते हैं, तो हम अपने मन को कंट्रोल कर सकते हैं और एक स्वस्थ अस्तित्व बनाने या इस अस्तित्व को खत्म करने के लिए काम कर सकते हैं।

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था