හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත ( වතමන් භික්ෂු සමාජයට ගැලපෙන දේශනාවකි ) The story of the monk Hatthaka (A sermon suitable for the current monastic community)
හත්ථක භික්ෂුව පිළිබඳ කථා පුවත
( වතමන් භික්ෂු සමාජයටත් ගැලපෙන දේශනාවකි )
साधु हठका की कहानी
(आजकल के साधु समुदाय के लिए एक उपदेश)
න මුණ්ඩකෙන සමණො
අබ්බතො අලිකං භණං
ඉච්ඡාලොභසමාපන්නො
සමණො කිං භවිස්සති.
ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි.
(අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.) යො ච සමෙති පාපානි අණුංථූලානි සබ්බසො සමිතත්තා හි පාපානං සමණො’ති පවුච්චති.
යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ. "න මුණ්ඩකෙන සමණෝ" යන මේ ධර්මදේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටියදී හත්ථක (නම් භික්ෂුවක්) නිමිතිකර ගෙන දේශනා කළහ.
ඔහු වනාහි වාදයට නැඹුරුවූ සිතැත්තේ "තෙපි අසවල් වේලාවේදී අසවල් තැනට පැමිණෙ. වාද කරන්නෙමුයි"කියා ඔවුන් එන්නට පළමුවෙන්ම එතැනට ගොස් බලයි. "තීර්තකයෝ මට බියෙන් නො පැමිණියෝය” ඔවුන්ට පරාජය වේයි මේ ආදිය කියා වාදයට එළඹෙමින් තැන තැන හැසිරෙමින් සිටියි.
ශාස්තෲන් වහන්සේ "හත්ථක” මෙසේ කරන්නේයයි අසා ඔහුව කැඳවා ඇත්තද ඔබ මෙ ලෙස ක්‍රියාකරන බව ඇත්තක් දැයි විමසුහ. ඔහු එය ඇත්තකැයි පිළිගත් විට ඇයි ඔබ එලෙස කරන්නේ, මෙබඳු බොරු කරනෝ හිස මුඩුකිරීම් ආදියෙන් පමණක් ශ්‍රමණයෙක් නොවේ. යම් කෙනෙක් ලොකු හෝ කුඩා පව් නොකොට සිටියේ නම් වේයයි පවසා මේගාථාව පැවසුහ.
වත් ගුණ නොමැති ලාබයටම කියන බොරු ආසාවෙන් වැඩී යසිසුරු සොයන සරු හිස මුඩුකොට පමණකින් කහ සිවුරු දැරූ මහණෙකු නොවේ. ඔහු මේ බුදු සසුනෙ ගරු හිස මුඩුකිරීම් පමණකින් මහණක් නොවේ. ධුත ගුණයක් නැති බොරු කියන ආශාවෙන් හා ලෝභයෙන් යුත් තැනැත්තා කෙසේ නම් මහණෙක් වන්නේද?
යම් භික්ෂුවක් කුඩාවුද මහත්වූද පව්කම් සම්පුර්ණ යෙම සන්සිඳුවාද පව් සංසිඳවූ හෙයින්ම ඔහු ශ්‍රමණ යයි කියනු ලැබේ. එහි මුණ්ඩකෙන - යනු හිස මුඩු කළ පමණින් නම් හිස මුඩුකිරිමයි. අබ්බතො නම් සිල්වත් බවින්ද. ධුත දැරීමෙන්ද වෙන් වීමයි. අලිකං බොරු කියන්නාවු, නො පැමිණි අරමුණු කෙරෙහි ආශාවෙන් පෙළුණු තැනැත්තාද ශ්‍රමණයෙක් නොවේ.
සමෙති යනු යමෙක් ස්වල්පවූ හෝ මහත්වූ හෝ පව් සංසිඳවයිද ඔහු එසේ සංසිඳවීම නිසා යයි කියනු ලැබේ. දේශනය අවසානයේ බොහෝ දෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත්වුහ.
ධර්‍මස්ථ වර්‍ගය - ධම්මපදය
A bald head is not a monk.
A person who is a liar and a liar is not a monk just because he has shaved his head.
How can one who is united with the will (of an unattained goal) and with the body (of an achieved goal) be a monk? (He is not a monk.)
He who is united with the sins of all those who are A person, whether small or great, who has completely overcome all unwholesome things (with the wisdom of the path of the arahant), and has overcome unwholesome things, is called a recluse. This sermon, "Non-mundakan Samana," was preached by the Shastra Thero, while he was residing in the Devram monastery, using the example of a monk named Hatthaka.
He, who was inclined to argument, thought, "You come to such and such a place at such and such a time. Let us argue," and he went there first to see if they came. "The Tirthakas did not come out of fear of me," and he would be defeated by them, and he would go from place to place, engaging in argument, saying, "They did not come out of fear of me," and so on.
Hearing that "Haththaka" was doing this, the Shastra Thero called him in and asked him whether it was true that you were acting in this way. When he accepted that it was true, why do you do that? Those who tell such lies are not monks by shaving their heads alone. If someone had not committed any great or small sins, he would have said, “If only he had not committed any great or small sins.”
A monk who has grown up with a desire to tell lies for the sake of gain without any virtue, and who has shaved his head and worn a yellow robe, is not a monk. He is not a monk by shaving his head alone in this Buddha’s assembly. How can a monk who has a desire to tell lies and greed without any virtue become a monk?
A monk who has completely eradicated all sins, whether small or great, is called a monk because he has eradicated all sins. In this, mundaka means simply shaving his head. Abbatho means practicing virtue. He also renounces the possession of possessions.
He who tells lies and is obsessed with unattainable goals is also not a monk.
Sameti is said to be the one who extinguishes sins, whether small or great.
At the end of the discourse, many people attained the fruits of the path, such as Sovan.
Dharmastha type - Dhammapada
गंजा सिर साधु नहीं होता।
जो इंसान झूठा और झूठा है, वह सिर्फ़ इसलिए साधु नहीं है क्योंकि उसने अपना सिर मुंडवा लिया है।
जो इंसान (अधूरे लक्ष्य की) इच्छा और (पाए हुए लक्ष्य की) शरीर से जुड़ा हुआ है, वह साधु कैसे हो सकता है? (वह साधु नहीं है।) जो उन सभी के पापों से जुड़ा हुआ है जो हैं।
एक इंसान, चाहे छोटा हो या बड़ा, जिसने (अरहंत के रास्ते की समझ से) सभी बुरी चीज़ों पर पूरी तरह से काबू पा लिया है, और बुरी चीज़ों पर काबू पा लिया है, उसे वैरागी कहते हैं। यह उपदेश, "नॉन-मुंडकन समाना," शास्त्र थेरो ने दिया था, जब वह देवराम मठ में रह रहे थे, उन्होंने हत्थक नाम के एक साधु का उदाहरण दिया था।
वह, जो बहस करने में माहिर था, उसने सोचा, "आप ऐसे-ऐसे समय पर ऐसी-ऐसी जगह पर आते हैं। चलो बहस करते हैं," और वह यह देखने के लिए पहले वहाँ गया कि वे आते हैं या नहीं। "तीर्थक मेरे डर से नहीं आए," और वह उनसे हार जाता, और वह जगह-जगह घूमता, बहस करता, कहता, "वे मेरे डर से नहीं आए," वगैरह-वगैरह।
यह सुनकर कि "हत्थक" ऐसा कर रहा है, शास्त्र थेरो ने उसे बुलाया और पूछा कि क्या यह सच है कि तुम ऐसा कर रहे हो। जब उसने मान लिया कि यह सच है, तो तुम ऐसा क्यों करते हो? जो लोग ऐसे झूठ बोलते हैं, वे सिर्फ सिर मुंडवा लेने से साधु नहीं बन जाते। अगर किसी ने कोई बड़ा या छोटा पाप न किया हो, तो वह कहता, "काश उसने कोई बड़ा या छोटा पाप न किया होता।"
जो साधु बिना किसी पुण्य के फायदे के लिए झूठ बोलने की इच्छा के साथ बड़ा हुआ है, और जिसने अपना सिर मुंडवा लिया है और पीले कपड़े पहन लिए हैं, वह साधु नहीं है। वह सिर्फ इस बुद्ध की सभा में सिर मुंडवा लेने से साधु नहीं बन जाता। जो साधु बिना किसी पुण्य के झूठ बोलने और लालच करने की इच्छा रखता है, वह साधु कैसे बन सकता है? एक साधु जिसने सभी पापों को पूरी तरह से खत्म कर दिया है, चाहे वे छोटे हों या बड़े, उसे साधु कहा जाता है क्योंकि उसने सभी पापों को खत्म कर दिया है। इसमें मुंडक का मतलब है बस अपना सिर मुंडवाना। अब्बथो का मतलब है पुण्य करना। वह संपत्ति रखने का भी त्याग करता है। जो झूठ बोलता है और जिसे हासिल नहीं किया जा सकता, उसके पीछे पागल रहता है, वह भी साधु नहीं है।
समेति उसे कहा जाता है जो पापों को खत्म कर देता है, चाहे वे छोटे हों या बड़े। प्रवचन के आखिर में, कई लोगों को सोवन जैसे मार्ग के फल मिले।
धर्मस्थ प्रकार - धम्मपद

Comments
Post a Comment