Posts

Places you may be born - ප්‍රේත ලෝක

Image
ඔබ මෙම මිනිස්  දිවිය  තුල අකුසල්  කළහොත් සතර අපායක හෝ  නිරයේ උපත ලැබීමට ඉඩ ඇත එබැවින් නොපමාව කුසලයම වඩන්න . ඔබට මෙම ලිපිය මගින් ප්‍රේත ලෝක වල ස්වභාවය ගැන අදහසක් ගත හැකිවනු ඇත .                                         සබ්බ -        පාපස්ස -අකරනං                                                         කුසලස්ස -උපසම්පද                                                         සච්ත්ත    - පරියෝ දපනං                                                         එතං          - බුද්ධානු සසනං    අර්ථය - සියලු පව් දුරු කරන්න - සියලු කුසල් වඩන්න                       සිත දමනය කරගන්න - සියලු බුදුවරුන්ගේ අනුසසනය මෙයයි . සබ්බ දානං - ධම්ම දානං ජිනාති 

The Ways How Death Comes to You - මරණය සිදුවන ආකාර සතර සහ මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි

Image
The Ways How Death Comes to You    මරණය සිදුවන  ආකාර සතර     මරණය ගැන සිතීම වැදගත් වන්නේ ඇයි ? බුදු වදන අනුව මරණය අනිවාර්යයෙන්ම සියළු  ලෝක වාසී සත්වයින් විසින්  අත්විඳිය යුතු ධර්මතාවයකි . ඇත්ත වශයෙන්ම මරණය යනු නව ජීවිතයක ඇරඹුම ලෙස සැලකීම වඩා වැදගත් නොවේද ? කර්මනුරුපව ජනක කර්මය අනුව , ආරම්භ කළ  මේ භාවයේ චිත්ත පරම්පරාවේ ,අවසානය ,යම් කර්මයක ( උප පීඩක , උප ඝාතක ) බලපෑමෙන්  හෝ කම්ම නියම ,ධම්ම නියාම හෝ  ඍතු  නියාමයෙන් සිදුවීම , මේ භාවය අතහැර යාම හෙවත් මරණය ලෙස දැකිය හැක . මෙම භාවයේ චත්ත පරම්පරාවේ අවසානයත් සමගම , නව ප්‍රතිසන්ධි ගත චිත්තය නව චිත්ත පරම්පරාවක ඇරඹුම සටහන් කරයි . එවිට එම චිත්ත පරම්පරාව ,පෙර භාවයේ කර්මනුරුපව තම පරිසරය සකසා  ගෙන  නව භාවයේ වැඩ පටන්ගනී . තම චිත්ත පරම්පරාව විවිධ භවයන්හිදී සහ විවිධ යුග සහ කල්ප වලදී ,විවිධ නාම සහ රූප ධර්මතාවයන් ඇසුරෙහි , විවිධ කර්මයන් රැස්  කරමින් මෙම අති  භයානක සසරේ ,කල්ප කෝටි  ගණන් අනන්තවූ දුක් කන්දරාවක් විඳිමින් සැරිසරා ඇත . මේ අනුසාරයෙන් සසර ගමන ගැනත් ,මරණය ගැනත් ඔබට තේරුම් ගත හැකි වනු ඇත . මරණයට ඔබ බිය විය යුත්තේ මන්ද ? .........  මරණය ගැන නිතර සිහි

The Immesureable Qualities of Buddha - The Exalted One ( මුණි ගුණ අසිරිය )

Image
බුදු රජාණන් වහන්සේගේ ගුණ කදම්භය - මුණි  ගුණ අසිරිය    අරහං ගුණය  බුදු රජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කල සේක . රාගය , ද්වේශය  සහ මෝහය දුරු කළ  රහතන් වහන්සේ නමක් වන නිසා අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ ගුණය    උන්වහන්සේ ගුරුපදේශ රහිතව ස්වකීය බුද්ධියෙන් හා වීර්යයෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ  නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.   විජ්ජාචරණ සම්පන්න ගුණය  බුදු රජාණන් වහන්සේ  අනන්ත ඤනයෙන්ද  ,අනන්ත ශිලයෙන්ද ,අනන්ත සමාධියෙන්ද , අනන්ත ගුණයෙන්ද සමන්විත නිසා විජ්ජාචරණ නම් වන සේක  සුගත ගුණය  බුදු රජාණන් වහන්සේ සුන්දර නිවන් මග වූ , ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන  ඒ මාර්ගයේ ගමන් කර සුන්දර නිවනට වැඩම කළ  නිසා සුගත නම් වන සේක . ලෝක විදු ගුණය  බුදු රජාණන් වහන්සේ බ්‍රහ්ම ලෝක ,දිව්‍ය  ලෝක ,මිනිස් ලෝකය ,ප්‍රේත  ලෝක ,තිරිසන් ලෝකය ,නිරය ආදී සියළු  ලෝකයන් පිළිබඳව පරිපුර්ණව අවබෝධ කල සේක . ඒ ලෝකවල උපතට හේතුවත් ,නිදහස් වන ආකාරයත් අවබෝධ කර , ඒ සියළු  ලෝකයන් ගෙන් සදහටම නිදහස් වූ සේක . අනුත්තරෝ පුරිස ධම්ම සාරතී ගුණය  උන්වහන්සේ අන් අයට  දමනය කිරීමට නොහැකි , එහෙත් ධර්මය අවබෝධ කිරීමට පින් ඇති කවරෙකු වුවද නිව

බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයෝ - ( The Eighty Most Powerful Arahaths of the Buddha Sasana )

Image
බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයෝ         

Useful Utterances of Buddha - For your Life - ජීවිතය පහසු කරවන බුදු වදන්

Image
  USEFUL WORDS OF BUDDHA  ( Follow up for Happiness in Life )  ජීවිතය පහසු කරවන බුදු වදන්            Buddha Real-Life Image                                                    ( අප බුදු පියාණන්  වහන්සේගේ සබැ  දර්ශනය ලෙස සලකන  ) ( මෙම  චයාරුපය බුද්ධගයාවේ බෝරුක මුලදී කැමරාවකට හසුවූ දර්ශනයකි )                                                                             සබ්බ පාපස්ස - අකරනං                                          කුසලස්ස - උපසම්පදා                                          සචිත්ත පරියෝ දපනං                                          එතං බුද්ධානු සාසනං                                              සියලු අකුසල් (පව් ) දුරු කරන්න                                                    සියලු කුසල් ( පින් )  වඩන්න                                                   සිත දමනය කරගන්න                                                   මෙය ලොව පහල වන සියලු බුදු වරුන්ගේ                                                   අනුශාසනයයි !  ධම්මපදයේ  අවධානයට  ලක්වන විශේෂ ගාථා ධර්මයන්                     

Video Presentation of Life of Buddha

Image
  LIFE OF GAUTAMA THE BUDDHA  Watch   Life and Times of Buddha 

Extracts form " Light of Asia " by Sir Edwin Arnold

Image
EXTRACTS FROM LIGHT OF ASIA  " Light of Asia " was Authored by Sir Edwin Arnold who was an Englishman. Sir Edwin       Arnold has very appropriately represented the Life and Teachings of Gautama, who was a Prince from India   and the Founder of Buddhism as the " Light of Asia ".   The Glorious Light threw its Brilliant Rays throughout Asia, dispelling the Bloom of Ignorance and bringing to the Millions of People, who embraced his teachings, in a faith and a hope of a new solace to come to shield and protect them from all ills. size: medium;"> Although he was an Englishman, he was a lover of India and its people and his name will be preserved throughout the ravages of time, protected and Referred as the Man who helped the Western World to know and appreciate Lord Buddhas Teachings and to  be converted to follow his Blissful Doctrine of  Ending Suffering. His Vision of Buddha as he wrote in "Light of Asia "will be presented to you in a series of ex