Posts

යමක මහා පෙළහර Yamaka Maha Parahara यमका महा पराहार

Image
    යමක   මහා   පෙළහර   Yamaka Maha Parahara යමක මහා පෙළහර ( යමක මහා   ප්‍රාතිහාරය  ) යනු බුදුරජාණන් වහන්සේ විසින් සජීවීව ප් ‍ රදර්ශනය කළ අසමසම ආශ්චර්යමත් සිදුවීමක් . ධර්ම ග් ‍ රන්ථවල සඳහන් වන පරිදි මෙය බුද්ධත්වයෙන් පසු සිදු කළ වඩාත්ම බලගතු ප් ‍ රාතිහාර්යය ලෙස සැලකෙනවා . යමක මහා පෙළහර යමක මහා පෙළහර සිදු වූයේ සැවැත් නුවර ගණ්ඩම්බ ( ගණ්ඩ ) අඹ ගසක් මුලදීයි . හේතුව සහ පසුබිම විරුද්ධ පාර්ශ්වය : බුදුරජාණන් වහන්සේගේ සමයේදී නිඝණ්ඨ නාථපුත්ත ප්‍රමුඛ වෙනත් ආගමික නායකයන් ( තීර්ථකයින් ) ප්‍රාතිහාර්යයන් කිරීමෙන් වැළකී සිටින ලෙසට ශ්‍රාවකයන්ට උපදෙස් දී සිටියා . පෙළහර සඳහා අභියෝගය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය කිරීමෙන් වැළකී සිටිය යුතු බවට වූ නීතියක් අනුගමනය කළ නමුත් , උන්වහන්සේට එල්ල වූ අභියෝගය නිසාත් , තමන්ගේ ධර්මයේ සත්‍යතාව තහවුරු කිරීමටත් , යමක පෙළහර දැක්වීමට තීරණය කළා . සුදුසු ස්ථානය : බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්යයක් පාන්නේ ගණ්ඩම්බ නම් අඹ ගසක් මුලදී බවට බුදුව...

Mind Settleing Stories- සිත නිවන කථා ( නිවනේ ස්වභාවය )

Image
 සිත නිවන කථා  ( නිවනේ ස්වභාවය )   ඔබගේ සියලු ක්‍රිකාරකම් වලට සිත ප්‍රධාන වේ .සිතෙහි ඇතිවන සිතිවිලි ඔබගේ මනස ප්‍රධාන කොට ඇත්තේය  මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමායා - ධම්ම පදය   ඔබගේ සිතෙහි ඇතිවන රාග , ද්වේශ , මෝහ සියලු සිතිවිලි නිරතුරුවම   ගලායාම ඔබ විසින් භාවනාමය ක්‍රියාවන් තුලින් පාලනය කර  ඔබගේ   මනස බලවත් කර - එසේ සිතිවිලි ඇලිම් සහ ගැටීම වශයෙන් නවතා  සිත  භවයෙන්  භවයට ගමන් කිරීම හෙවත් චිත්ත ප්‍රතිසන්ධිය - ( නැවත  උපත )   නතර කරලීමෙන් ඔබට අප විශ්වයේ හිස් අවකාශය තුල හෙවත්   අවකාශ ලෝකය තුල මනසින් තැම්පත් විය හැකිය (මෙය නිර්වාන ධාතුව )    ලෙස දැක්වේ . එම නිර්වාන සංකයාතය අපගේ කෙලෙස් සහිත සිතට  හෝ  අපගේ කෙලෙස් සහිත සිතට නිරීක්ශනය ( ගෝචර ) නොවේ . මනස  මනස අපට අතින් අල්ලා ගත හැකි හෝ අපගේ ඇසින් දැකිය හැකි පදාර්තමය අංගයක් නොවේ .එය කිසිසේත්ම අපගේ විශ්වය තුල අප සංකයාතයට හසු නොවේ .සුළඟ දැකිය නොහැකි වුවද , සුළඟ ඇති බව අප සිතට දැනේ . මනසද සිතට දැනෙන අංගයක් පමණි . එය අපගේ විශ්ව ශ...

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था

Image
  සිදුහත් තවුසාණන්ගේ  උඩුගම් බලා ගිය   පාත්‍ර    ධාතුව . The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath  साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था සුජාතා සිටු දේවිය පූජා කළ කිරිපිඬු වැළදූ බෝසතාණන් වහන්සේ ඉන් නැඟී සිට රන්   පාත්‍රය    අතින්ගෙන නදිය වෙත ගොස් " අද මාගේ බලාපොරොත්තුව වන සම්බුද්ධත්වය සාක්ෂාත් වීම නිසැකයෙන් සිදුවන්නේ නම් මේ රන්   පාත්‍රය    උඩුගම්බලා යේවා " යි අදිටන් කොට ගඟෙහි දැමූහ . ඒ මොහොතේ සිදු වූයේ අසිරිමත් සිදුවීමකි . පහළට ගලන ගඟ දියෙහි රන් තලිය උඩුගම් අතට පාවී ගොස් දිය සුළියකට මැදිව ගඟෙහි ගිලී ගියේය . එය දුටු බෝසතුන් තුළ මහත් සතුටක් ඇති විය . රන් තළිය ගඟ මැදින් අසූ රියනක් උඩුගම් බලා ගොස් එක්වරම දිය සුළියකට හසු වී දියේ ගිලී කාල නාග රාජ භවනට ගොස් , මීට පෙර බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේලා තුන්නමකගේ රන් තළි වලට උඩින් මිහ...

තථාගතයන් වහන්සේගේ දින චරියාව...,--The daily routine of the Tathagata - The Lord Buddha --तथागत की दैनिक दिनचर्या...,

Image
  තථාගත බුදුරජනාන් වහන්සේගේ    වහන්සේගේ දින චරියාව ..., භාග් ‍ යවතුන් වහන්සේ අලුයම නැඟිට ශරීරයට පහසුව පිණිසත් උපස්ථායකයනට අනුග් ‍ රහ පිණිසත් මුඛාධෝවනාදි ශරීර පරිකර්මයන් කොට පිඬු පිණිස වඩනා කාලය පැමිණෙන තුරු විවේකාසනයෙක්හි වැඩ සිටි කාලය පැමිණි තථාගතයන් කල්හි අඳනය හැඳ පටිය බැඳ සඟළසිවුර පොරවා පාත් ‍ රය ගෙන ඇතැම් දිනක හුදකලාව ද ඇතැම් දිනක භික්ෂුසංඝයා පිරිවරා ගෙනද , නගරයට හෝ ගමකට පිඬු පිණිස පිවිසෙති . ඇතැම් දිනක සාමාන් ‍ ය පිණ්ඩපාතික භික්ෂුවක් මෙන් ද ඇතැම් දිනක මහත් වූ ප් ‍ රාතිහාර් ‍ ය් ‍ යයෙන් ද පිඬු පිණිස වඩිති . ප් ‍ රාතිහාර් ‍ ය් ‍ යයෙන් වඩනා කල්හි හමා යන සුළඟින් උන් වහන්සේ වඩනා මඟ පිරිසිදු වෙයි . වළාකුළු වැසි පොද හෙළා මඟ දූවිලි නැති කෙරෙයි . අහසෙහි වියනක් සේ සැදී හිරු රැස් අවරණය කෙරෙයි . තවත් වාතයෝ මඟ මල් විසුරවති . උස්තැන් මිටිව මිටිතැන් උස්ව පොළොව සමතලා වෙයි . ලෝක නාථයන් වහන්සේ පා තබන තන්හි පොළොව මොළොක් ව සුවපහස් දෙන්නේ වෙයි . පියුම් හෝ පැන නැගී පා පිළිගන...