Posts

තමාට පිහිට තමාමය - You yourself is the only Help for you in this world

Image
                                අත්තාහි අත්තනෝ නාථෝ                 කෝහි  නාථෝ පරෝසියා                 අත්තාහි සුදන්තෙන                නාථාන් ලබති දුල්ලභං  අර්ථය - තමාට පිහිට තමාමය - අන් කවරෙකු හට හෝ ඔබට පිහිට වන්නේ කෙසේද ? එහෙත් ඔබ මනාව බුදු වදන අනුව ,ඔබගේ ම සිත දමනය කරගනියි නම් . එම මනාව දමනය කරගත් සිත ඔබට නිවන                        නමැති උතුම්වූ සදාතනික පිහිට ලබා දෙයි . සියලු දෙය ඇතිවෙයි - පවතයි- නැතිවෙයි ( - උත්පාද - තිථි - භංග ) , බුදු වදන මෙයයි . එසේ නම් සියලු දෙන සහ සියලු දෙය සදාකාලික නැත . එබැවින් කිසිවෙකුට ඔබගේ පිහිටට පැමිණිය නොහැක . මදක් සිතන්න කවුරු හිටයත් ඔබ ගේ වයසට යාම ,ඒ අයට නැවතිය හැකිද ? ඔබගේ ශ...

බෝ මළුවක බෝපත් (දැක) එය ගෙන බැහැර කිරීමෙන් ලබන්නාවූ ආනිසංස - Results of Clearing a Bo- tree Compound of a Temple

Image
  බෝ මළුවක බෝපත්  ( දැක )  එය   ගෙන   බැහැර කිරීමෙන්  ලබන්නාවූ ආනිසංස   මම පෙර සෑ මළුවෙහි හැරදැමූ බෝපත් ( දැක ) එය ගෙන බැහැර ලීමි . ( එහි ) විසි ගුණයක් අනුසස් ලැබීමි . ’’ එම කම් බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නේ දිව් ‍ යවූද , මනුෂ් ‍ යවූද දෙඅත්බැව්හි සැරිසරමි . ’’ දෙව්ලොවින් ච් ‍ යුතව මනුෂ් ‍ ය භවයට පැමිණ ක් ‍ ෂත් ‍ රිය බ් ‍ රාහ්මණ දෙකුලෙහි ( පමණක් ) උපදිමි . ’’ සුපුන් අඟපසඟ ඇත්තේ , ආරෝහ පරිණාහයෙන් යුතුවූයේ , නොඅඩුව සම්පූර් ‍ ණ අඞ්ග ඇත්තේ , පිරිසිදුවූයේ , මනා රූ ඇත්තේ වෙමි . ’’ දෙව් ලොවෙහි හෝ , මිනිස් ලොවෙහි හෝ යම් කිසි තැනක උපන්නේ නම් , නිවනලද ස්වර් ‍ ණයක් මෙන් රන්වන් වන්නේය . ’’ බෝපත් බැහැරකළ කල්හි ( ඒ හේතුවෙන් ) මාගේ සිවිය හැමකල්හි මෘදුද , මෙලෙක්ද , සිනිඳුද , සියුම්ද , සියුමැලිද වේ . ’’ යම්කිසි ගතියක සිරුර පහළවූ කල්හි ( එහි ) දැලි , කුණු නොතැවරේ . බෝපත් බැහැරලීමෙහි මේ විපාකයයි . ’’ උෂ්ණවූ අවු සුලං ඇති කල්හිද , යලි ගිණි රශ්මිය කරණකොටගෙනද ඒ මාගේ සිරුරෙහි ඩහ න...

සාධුකාර දීමේ අනුසස් - Buddha's Vision Excells all Others

Image
  සාධුකාර දීමේ අනුසස් සැවැත් නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා ගිහිව සිට මේ ධර් ‍ මය අනුව නො පිළිපැදිය හැකිය යි සිතා විහාරයට ගොස් එක්තරා පිණ්ඩපාතික තෙරනමක් සමීපයෙහි පැවිදි විය . පසේනදී කොසොල් රජතුමා අස්වාමික වු ඒ කාන්තාව ස්වකීය අන්තඃපුරයටගෙන්වා ගත්තේ ය . දිනක් රජතුමා නිලුපුල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට පිවිස එක් ස්ත් ‍ රියකට එක මල බැගින් දුන්නේ ය . ඒ කාන්තාවට මල් දෙකක්ම ලැබුණේය . ඕ ඉමහත් ප් ‍ රීතියකින් එ මල් ගෙන සිප මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ සැමියා සිහි වී හැඬුවා ය . රජතුමා ඇගේ ක් ‍ රියාව දැක ඇය ගෙන්වා කරුණු විචාළේය . මේ තොමෝ මුවින් මානෙල් මල් සුවඳ විහිදෙන ඇගේ පුරාණ සැමියා සිහි වී හැඬු බව රජුට දැන්වූවා ය . රජුට එය නොපිළිගත හැකි විය . දෙතුන් වරක් ඇසූ කී නමුත් රජු එය විශ්වාස නොකළේ ය . රජතුමා ඇගේ කීම විමසනු පිණිස පසු දින සියලූ ම සුවඳ වර්ග රජගෙයින් ඉවත් කරවා අසුන් පනවා බුදුපාමොක් මහසඟන වැඩම කරවා දන් දී ස්ත් ‍ රීයග...