පරාභව සුත්‍රයෙන් නිතර ඔබ අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් Some things you should always pay attention to in the Parabhava Sutra पराभव सूत्र में कुछ बातें जिन पर आपको हमेशा ध्यान देना चाहिए
පරාභව සුත්‍රයෙන් නිතර ඔබ අවධානය යොමු කල යුතු කරුණු කිහිපයක් Some things you should always pay attention to in the Parabhava Sutra पराभव सूत्र में कुछ बातें जिन पर आपको हमेशा ध्यान देना चाहिए එක කලෙක අප බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල , එක රාත්‍රියක ජේතවනාරාමය ආලෝක වත් කරමින් පැමිණි එක් දේවතාවෙක් ,අප භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කර, ලොව ජිවත්වන පුද්ගලයෙකු ගේ පරිහානියට ( පිරිහීමට ) හේතුවන කරුණු මොනවාදැයි විමසිය එම හේතුව පදනම් කරගෙන අප භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පුද්ගලයෙකුගේ පිරිහීමට හේතුවන කරුණු එකින් එක පරාභව සුත්‍රය තුලින් දේශනා කරන ලදී එම දේශනාව් අප හට දිනපතා වැදගත් වන කරුණු කිහිපයකි මෙහි සඳහන් වනුයේ සුවිජනෝ භවං හෝති සුවිජනෝ පරාභවෝ ධම්මකාමෝ භවං හෝතී ධම්ම දෙස්සී පරාභවෝ - බුදුරජානන් වහන්සේ जो बुद्धिमान हैं वे धन्य हैं जो बुद्धिमान हैं वे धन्य हैं जो धम्म के प्रति समर्पित हैं वे धन्य हैं जो धम्म के प्रति समर्पित हैं वे धन्य हैं -भगवान बुद्ध ผู้มีปัญญาเป็นผู้ได้รับพร ผู้มีปัญญาเป็...